Elakiri එකේ සුපිරියට Reply දාමු - [Crystal Comments]

aruna47

Well-known member
  • තෝ කොහෙද බන් ගිහින් හිටියේ? අන්න හම්බ set එක තෝ නැති සතුටට party එකකුත් දාල...

    ජේ රුල් මොකෝ වෙන්නේ :oo:

    14 වෙනිදා අවුරුදු නේ. ඊට පස්සේ ගියා ලංකාව වටේ පොඩි ට්‍රිප් එකක්. ඔය මේකේ ලැගන් ඉන්න අනාත ලයිෆ් තියන උන් ටික කව්ද කියලා 14 වෙනිදා ඉදලා අද වෙනකම් දැක්කා නේ. ඔන්න ඔක්කුන්ට ලයිෆ් එකක් නැහැ. ජිවිතේට ගෙදරින් එලියට නොගියපු හැත්තක් බන්.මුන් හිතන් හිටියේ මම ගිහින් කියලා ලොල් ඔයි :rofl: මුන්ට රිද්දපු රිද්දවිල්ල තරම තේරෙන්නේ නැද්ද බන් :lol::lol: දාලා තියෙන comment ටික දැක්කහම :lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    රත්තරං;16555104 said:
    මෙන්න මේක බන්

    දෙදාස් දහතුනේ අප්‍රේල් වල වගේ මම ගත්තෙ ඕක

    https://tresorit.com/

    මේ site එකෙන්.. උන් ඕක ඔච්චර හදල තිබ්බේ නැහැ.. උන් තමයි ඔය image එක දාල තිබ්බෙ.. දැන් උන් වෙනස් කරල site එක..

    ඔප්පු කරපිය තී ඔයිට ඉස්සෙල්ල ඔය image එක දැම්ම කියල

    7641961.png
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    දෙදාස් දහතුනේ අප්‍රේල් වල වගේ මම ගත්තෙ ඕක

    https://tresorit.com/

    මේ site එකෙන්.. උන් ඕක ඔච්චර හදල තිබ්බේ නැහැ.. උන් තමයි ඔය image එක දාල තිබ්බෙ.. දැන් උන් වෙනස් කරල site එක..

    ඔප්පු කරපිය තී ඔයිට ඉස්සෙල්ල ඔය image එක දැම්ම කියල

    7641961.png

    රිදිලා, මේ බලපිය තී මේකෙන් තමා මේක කොපිකරගත්තේ
    :nerd::nerd:

    http://www.elakiri.com/forum/showpost.php?p=16555084&postcount=259
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    රත්තරං;16555163 said:

    රිදිලා, මේ බලපිය තී මේකෙන් තමා මේක කොපිකරගත්තේ
    :nerd::nerd:

    http://www.elakiri.com/forum/showpost.php?p=16555084&postcount=259

    :growl::growl::growl::growl::growl::growl:

    දැන් දාපු පොස්ට් එක නේද බොල..
    අර audio එක එවපන් කො සිංහලයො

    අරූ බයිට් වෙනව බලන්න ආසයි

    :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒ මේක දාන්න ආසයි බයයි සොන්නයො තොපි මේකට කීලගෙර් එකක් වත් බයින්ඩ් කරලා තිබ්බොත් අනාථයි :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පැටියා;16555174 said:
    ඒ මේක දාන්න ආසයි බයයි සොන්නයො තොපි මේකට කීලගෙර් එකක් වත් බයින්ඩ් කරලා තිබ්බොත් අනාථයි :(

    එකා එකා පෝලිමේ තියල expose කරගෙන කරගෙන යන්නෙ..
    කූල් නේ

    4.gif
    4.gif
    4.gif

    softpedia_clean_award_f.gif

    http://www.softpedia.com/progClean/Crystal-Comments-Clean-244830.html

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ආ.. උඹ තව ලබ්බක් ඇටෙවුවද :lol: තෝ මේකට කිලොගර් එහෙම අමුණල දිපියකො බලන්න.. :frown: පොල් ගහනව තොට බඩ යන්න කියල.. :)
     
    aruna47

    Well-known member
  • පැටියා;16555174 said:
    ඒ මේක දාන්න ආසයි බයයි සොන්නයො තොපි මේකට කීලගෙර් එකක් වත් බයින්ඩ් කරලා තිබ්බොත් අනාථයි :(

    චුටි ඉමල්ශාව බයින්ඩ් කරලා නැහැ. අනික තොට කිලෝගර් දෙන්න තෝ මිනිහෙක්ද :rofl: පොප්සියෙක් නේ :lol::lol: