Elakiri එන්නෙ ඇයි

Gingy

Well-known member
  • Oct 23, 2023
    7,071
    13,310
    113
    a-Vv-DWyd-700b.jpg
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    1. ප්‍රෙෂර් එක නැති කොරගන්න
    2. අතේ වියදම හොයා ගන්න
     
    • Haha
    Reactions: Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    සියල්ල දත්ලා එකම තැනකින් බලාගන්න 😂😂 ලෝක බලවතුන්ට යුද්දකරන හැටි රටවල් පාලනය කරන හැටි ගැන කියලදෙන එකම තැන මෙතන. එතකොට World class නිළියන්ගේ ඉදන් හැම එකීටම ගහලා තියෙන වැඩ්ඩෝ ඉන්නෙත් මේකේ. ඉතිං එකම වහලක් යටින් සේරම වැඩකාරයෝ බලාගන්න පුළුවන් දැනට තියෙන එකම සක්ක්‍රීය තැන තමයි එළකිරිය 😂😂😂
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,114
    11,847
    113
    පුක්ස් බලන්ඩ
    සංගමේ කොල්ලෝ හොඳින්ද බලන්ඩ (#6inchesEK )
    රතුබොල නිව්ස් අහන්ඩ
    මේක නිකන් රටක් වගේනේ. නැති ලබ්බක් නැහැ. තියෙන ලබ්බකුත් නැහැ. විසේසන්නයෝ කොලු කාරයෝ ලෝලු කාරයෝ වැල ඔස්තාර් රටවිරුවෝ දොකාලා ජෝතිස්සයෝ ලෝයර් ලා යුද විස්ලෙකයෝ ඉත්හසේ කාපු උන්, ජිවීතේම ඉන්ටර්විව් කරගත්ත උන් ජිවීතේම කෝඩ් ගහන උන් හතර වටේම යන උන් ගෙවාල අස්සේ ඉන්න උන් ලෙඩ්ඩු ගගනගාමීන් මොකාද බල්ලෝ මේකේ නැත්තේ (ආ බල්ලොත් ඉන්නවනේ ) මේක එළකිරි මල්ටිවර්ස් මල්ටිවර්ස එක