Elakiri... "ගීතයෙන් ගීතය"....සින්දු වලට දායක වෙන්න කි&

gim92

Member
Oct 11, 2010
781
45
0
යන්න රට වටේ
එන්න මා ප්‍රියේ
ලස්සන ශ්‍රී ලංකාවේ


()
 

gim92

Member
Oct 11, 2010
781
45
0
මා හදේ සිතුම් කෝල හැගුම් මටම ඉගි කලා :love:

()
 
Last edited:

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    රුවට රුවේ සකුරා ඉවුරේ හිම වැටෙනා
    සුදු කන්ද දිගේ
    පාසල් යන සුදු කුමාරියේ..

    -ය-
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    දම් පාටින් ලා සඳ බැස යනවා - ආකාසේ රන්වන් පාටයි
    සමුගෙන යන්න ඔබෙන් තව මොහොතයි - නොදොඩා ඉන්නේ ඇයි..

    -ය-
     

    TukTikTuk

    Member
    Oct 1, 2011
    3
    0
    0
    නෙතට උළෙලක් විය එදා ඔබ කදුළු බිදුවක් වුව මෙදා....
    "ද"