ElaKiri ජනතාවගේ දැන ගැනිම පිනිසයි !!!

OGO

Member
May 16, 2014
85
6
0
ElaKiri ජනතාවගේ දැන ගැනිම පිනිසයි !!!

මට මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ signshop දාල තිබ්බ “සමහන්” වංචාව ත්‍රෙඩ් එක කියව්වාගෙන් පස්සෙ.

z_p19-Another.jpg


මේ එ හාමුදුරුවෝ

මගේ නැන්දට සුව කරන්න ටිකක් අපහසු ලෙඩක් තිබ්බ අවුරුදු ගනනාවක්,ලංකාවේ නොගිය තැනක් නැ ඔක හොඳ කරන්න පස්සෙ නුවර පැත්තෙ ඉන්න කුස්වල වෙද හාමුදුරුවෝ කියන තැනැත්ත ලඟට ගියා,එ හාමුදුරුවන්ගෙනුත් බෙහෙත් ටික කාලයක් ගත්තා,දවසක් අපේ මාමා හාමුදුරුවෝ වැඩ හිටිය තැනකට ගිහින් තියනවා නොකියා,එ යන කොට උන්වහන්සේ ඉංග්‍රීසි බෙහෙත් පෙති වගයක් කුඩු කරලා අඔරන ගලට දානවා මාමාගේ ඇස් දෙකට දැකලා තියනවා,ඔන්න බලන්න දැන් වෙන වැඩ,උන්වහන්සේ මේ වෙදකමින් ලක්ෂ ගනන් උපයන්නෙ,යන්නෙ ඉන්ටකුලර් වල,ඉට පස්සෙ ගාල්ල පැත්ත භාවනා යොගි ස්වාමින් වහන්සේ කෙනෙක් තමා නැන්දාගේ අසනිපය සුව කලේ.

මේ ස්වාමින්වහන්සේ ගෙන් බෙහෙත් අරන් සනිප උනු අයත් ඇති,මම කිව්වෙ අපිට උනු දෙයයි.
 
Last edited:

H-GMS

Member
Mar 1, 2013
1,104
121
0
අහන්න වෙලා තියෙන දේවල් වල හැටියට, බෙහෙත් ගන්නත් බයයි.... :shocked::oo::baffled::dull::angry:
 
Last edited:

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    හාමුදුරුවන්ට විනය නීති 227 ක් පනවල තිබුනත් අද ඒව පිලිපදින්නෙ කී දෙනාද,සමාජය දුස්සීල වෙනොට හාමුදුරුොත් දුස්සීල වෙනව :(
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම හිතන හැටියට ඔතන වැරදි හාමුදුරුවන්ට වඩා යන මිනිස්සුන්ගේ. ඔකත් හරියට අර යකදුරන් පස්සේ යනවා වගේ වැඩක්නේ.. මිනිස්සු පොලිමට යන්න ගන්නකොට ලන්කාවේ කොයි කවුරුත් කරන්නේ වන්චාව. ඔය සුව මෙහෙයවල් කියලා කරන්නෙත් ඔකනේ.. සෙනග පොලිමේ යනවා, ඉතින් මගොඩි ගොඩයි..