Elakiri මෝඩයන්

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    තම මොන කතාද කටෙ මසුරන් දාන්න වටිනවා......
    ගොඩක් එවුන්ගෙ එක්කො ලේ කොල නැත්තම් නිල් එත් නැත්තම් ලා රතු , අම්මා තාත්තගෙන් හම්බුන ඉපදෙන කොටම පරම්පරවෙන් අරන් ආව දෙයක් වෙල දේශපලනයත්.......
    ඔය හරියට හරි තද වෙල ගහගන්න ඔන්න් මෙන්න වගේ කතාකරන ගොඩක් අය උදේ ඉදන් රෑ වෙනකම් අන්තර් ජාලයෙ ලගින්නෙ අර අසරන අම්මගෙ තාත්තගෙ සල්ලිවලින්........
    එකත් කමක් නෑ කියමු අඩුමගනෙ ඡන්දෙවත් තියනවනම්............
    මෙතන ඔයලට කැමති මතයක් පල ලරන්න පුලුවන් තමා...
    එත් අනේ පවු නංගි මල්ලි ඔයලා.....26 වෙනිදට දාන්න ඡන්දෙවත් නතුව ඇයි මෙ නිකන් වලි දාගන්නෙ............
    (මාත් කවුරුන් මත්තෙවත් යැපෙන කෙනෙක් නෙමේ )
     
    Last edited:

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    තම මොන කතාද කටෙ මසුරන් දාන්න වටිනවා......
    ගොඩක් එවුන්ගෙ එක්කො ලේ කොල නැත්තම් නිල් එත් නැත්තම් ලා රතු , අම්මා තාත්තගෙන් හම්බුන ඉපදෙන කොටම පරම්පරවෙන් අරන් ආව දෙයක් වෙල.......
    ඔය හරියට හරි තද වෙල ගහගන්න ඔන්න් මෙන්න වගේ කතාකරන ගොඩක් අය උදේ ඉදන් රෑ වෙනකම් අන්තර් ජාලයෙ ලගින්නෙ අර අසරන අම්මගෙ තාත්තගෙ සල්ලිවලින්........
    එකත් කමක් නෑ කියමු අඩුමගනෙ ඡන්දෙවත් තියනවනම්............
    මෙතන ඔයලට කැමති මතයක් පල ලරන්න පුලුවන් තමා...
    එත් අනේ පවු නංගි මල්ලි ඔයලා.....26 වෙනිදට දාන්න ඡන්දෙවත් නතුව ඇයි මෙ නිකන් වලි දාගන්නෙ............
    (මාත් කවුරුන් මත්තෙවත් යැපෙන කෙනෙක් නෙමේ )
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    හ්ම්....
    ගොඩක් අපූරුවට කියල තියෙන්නෙ කතන්දරේ.
    එක පැත්තක් අනිත් පැත්තෙ වැරදි කියනවා. අනිත් පැත්තෙ අයත් ඒ දේම කියනවා.
    රටේ අනාගතය තීරනය වෙන්නෙ දෙපැත්තෙම තියන වැරදි වලින්. රටකට ගිය කලක්.
    බලන් යනකොට සිංහල කියන්නෙ මෝඩ ජාතියක්ද?
     
    Zaku

    Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    hikoozz.......:lol::lol:

    කමු බොමු... ප්‍රිති වෙමු... ඉතුරු වුනොත් ඉඩම් ගමු........:rofl::rofl:
    11.gif
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    ලොග් වුනෙමි එලකිරි අසිරිය බලන්නට
    හැම තැන පිරි ඡ්න්දය ගැන කතන්දර
    එපා වුනෙමි එලකිරියම මේවා දැක
    එලකිරියනේ උබලට කන්න දෙන්නේ මහින්දද

    සරා ගැනයි රාජා ගැනයි කියන කතා
    දැක්කම හිනා යයි මගේ පු.. ඉක්කා ගහා ගා
    ගෙදරින් කා කා රට හැදුමට යන මේ ......ගේ පුතාලා
    දන්නෙ අහවල් එකද උන් ගෑන කියන කතා

    දැල්වුනු සිගරුට්‍ටුව මගෙ දෙතොලෙ රුවා
    ලීව්වෙමි මේ කවි එලකිරිය පතා......

    patta machan.....
    EK wala innne wedihariyak FOOLISH la :no::rofl::shocked:
     
    Last edited:

    DSMAX

    Junior member
  • Aug 16, 2007
    260
    4
    18
    Machan monava unath ube kate masuran danna oni kathavak kiyala thiyenne...
    Mun okkotama pissu machan vadakata nathi politics adgena nanava.....