elakiri යේ සින්හලයෝ / දේශපාලනේ හදන්න යන පුටු මහතු&#3

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    reputation_neg.gif

    elakiri යේ සින්හලයෝ /... 09-27-2016 11:34 PM මට Zone ලියන්න පුලුවන් බං.ඔන්න මම රෙප් කැපුවා...

    :confused::confused:

    මගෙ රෙපුත් කපල බන් ජබුක් කිව්ව කියල. :lol: අනාත ජීවිත :rofl:


    Handunagaththoth ohu. yaappuwata andai. taraha karayage rep kapawannek detected. Balallu lawa kos ata beaweema:yes:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    සොහොන;20724468 said:
    :P katawath sahanadara dena apeta amak na

    Me kamkaruwonta ediri margaya gana danumak duna

    Ohunge mardnakari wada piliyala gana api sakacha gatha

    Me post eka dame putu rath karan dagalana political pakunta peni

    Sanipeta wadi wela atal ganawata wada deyak ada lankawe wenawa kiyani

    හාකෝ.
    බර වචන දාලා කිවුවට පොඩි උන්ට හදේ හවා පෙන්නනවා වගේ වැඩක් තමා ඉතින්.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හාකෝ.
    බර වචන දාලා කිවුවට පොඩි උන්ට හදේ හවා පෙන්නනවා වගේ වැඩක් තමා ඉතින්.

    :P අඩුම ගානේ අපි ඇත්ත කතා කරනවා කාලකන්නි කතා කරන්නේ මුල ඉදන්ම බොරුවනේ
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    සොහොන;20725417 said:
    :P අඩුම ගානේ අපි ඇත්ත කතා කරනවා කාලකන්නි කතා කරන්නේ මුල ඉදන්ම බොරුවනේ

    කතා කරලා වැඩක් තියනවා යැ බන්ස්.
    තව අවුරුදු 100 කින් වත් ඉන්න තත්වෙන් ගොඩ එන්න වැඩ පිළිවෙලක් නැත්තම්.
    කම්මැලියි බං ඕවා ගැන දැන් කතා කරන්නත්.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    කතා කරලා වැඩක් තියනවා යැ බන්ස්.
    තව අවුරුදු 100 කින් වත් ඉන්න තත්වෙන් ගොඩ එන්න වැඩ පිළිවෙලක් නැත්තම්.
    කම්මැලියි බං ඕවා ගැන දැන් කතා කරන්නත්.
    :dull:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    සොහොන;20717354 said:
    මේ ඉන්නේ කටුනායක වෙළෙද කලාපයේ වැඩ කරන අවු 23 ක තරුණයෙක්

    එළකිරියේ පඩවල් යවා යවා ඉන්න දේශපාලන මතවාද ෂෙයාර් කරන උන්ට පෙන්න ෂෙයාර් කරේ

    අර පාර්ලිමේන්තුවේ ඉන්න කාලකන්න්ගේ පුකවල් ගැනයි මගුලේ සින්හලකමක් ගැන කියෝ කියෝ සනීපෙට ඉන්නවා එළකිරියේ

    ඒ කාලකන්නිට පෙන්නේ නැද්ද මෙන්න මෙහෙමයි කියලා ජිවිතයක් ගෙවන තරුණ කම්කරුවොත් ඉන්න බව නෙදකින් කාලකන්නි හැත්ත :angry:
    machan ube job 1 mokadda? :rofl:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ceDbjMv.png


    bf28c7749d.png


    ✪ ~ESP ප්‍රතිපත්ති ප්‍රකාශය~✪

    http://www.elakiri.com/forum/showthread.php?t=1764349

    ✪ නිල ELAKIRI සමාජවාදී පක්ෂ Social Group එක ✪

    http://www.elakiri.com/forum/group.php?groupid=357


    ✪ ELAKIRI සමාජවාදී පක්ෂ කාර්යාලය ✪

    http://www.elakiri.com/forum/showthread.php?t=1764194

    ✪ ELAKIRI සමාජවාදී පක්ෂ සාමාජිකයින් බදවා ගැනීම් ✪

    http://www.elakiri.com/forum/showthread.php?t=1764202
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching


    උඹලගෙ චන්ද සීන් මම දන්නෙ නෑ.:baffled:ඒත් මෙයිට වැඩිය කටුනායක කොල්ලො කෙල්ලො කටු කනවා:sorry:.මමත් කටුනායක කලාපේ තමයි වැඩ කරන්නෙ,:cool:බඩට හරියට කෑමක් නැතුව වැඩ කරන කොල්ලො කෙල්ලො ඉන්නෙ බන්:angry:,සිරා පව්.මමත් ඇතුළුව:sorry:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry


    උඹලගෙ චන්ද සීන් මම දන්නෙ නෑ.:baffled:ඒත් මෙයිට වැඩිය කටුනායක කොල්ලො කෙල්ලො කටු කනවා:sorry:.මමත් කටුනායක කලාපේ තමයි වැඩ කරන්නෙ,:cool:බඩට හරියට කෑමක් නැතුව වැඩ කරන කොල්ලො කෙල්ලො ඉන්නෙ බන්:angry:,සිරා පව්.මමත් ඇතුළුව:sorry:


    me thami katunayaka kalape sahodarayaru thawth wenin sahodarayo na bun :P