මගෙ රෙපුත් කපල බන් ජබුක් කිව්ව කියල.
නොසැහෙන්න සිදිලා
අනාත ජීවිත 
මගෙ රෙපුත් කපල බන් ජබුක් කිව්ව කියල.
නොසැහෙන්න සිදිලා
අනාත ජීවිත 
මගෙ රෙපුත් කපල බන් ජබුක් කිව්ව කියල.අනාත ජීවිත
![]()

සොහොන;20724468 said:katawath sahanadara dena apeta amak na
Me kamkaruwonta ediri margaya gana danumak duna
Ohunge mardnakari wada piliyala gana api sakacha gatha
Me post eka dame putu rath karan dagalana political pakunta peni
Sanipeta wadi wela atal ganawata wada deyak ada lankawe wenawa kiyani
හාකෝ.
බර වචන දාලා කිවුවට පොඩි උන්ට හදේ හවා පෙන්නනවා වගේ වැඩක් තමා ඉතින්.
අඩුම ගානේ අපි ඇත්ත කතා කරනවා කාලකන්නි කතා කරන්නේ මුල ඉදන්ම බොරුවනේ සොහොන;20725417 said:අඩුම ගානේ අපි ඇත්ත කතා කරනවා කාලකන්නි කතා කරන්නේ මුල ඉදන්ම බොරුවනේ
කතා කරලා වැඩක් තියනවා යැ බන්ස්.
තව අවුරුදු 100 කින් වත් ඉන්න තත්වෙන් ගොඩ එන්න වැඩ පිළිවෙලක් නැත්තම්.
කම්මැලියි බං ඕවා ගැන දැන් කතා කරන්නත්.

machan ube job 1 mokadda?සොහොන;20717354 said:මේ ඉන්නේ කටුනායක වෙළෙද කලාපයේ වැඩ කරන අවු 23 ක තරුණයෙක්
එළකිරියේ පඩවල් යවා යවා ඉන්න දේශපාලන මතවාද ෂෙයාර් කරන උන්ට පෙන්න ෂෙයාර් කරේ
අර පාර්ලිමේන්තුවේ ඉන්න කාලකන්න්ගේ පුකවල් ගැනයි මගුලේ සින්හලකමක් ගැන කියෝ කියෝ සනීපෙට ඉන්නවා එළකිරියේ
ඒ කාලකන්නිට පෙන්නේ නැද්ද මෙන්න මෙහෙමයි කියලා ජිවිතයක් ගෙවන තරුණ කම්කරුවොත් ඉන්න බව නෙදකින් කාලකන්නි හැත්ත![]()

උඹලගෙ චන්ද සීන් මම දන්නෙ නෑ.ඒත් මෙයිට වැඩිය කටුනායක කොල්ලො කෙල්ලො කටු කනවා
.මමත් කටුනායක කලාපේ තමයි වැඩ කරන්නෙ,
බඩට හරියට කෑමක් නැතුව වැඩ කරන කොල්ලො කෙල්ලො ඉන්නෙ බන්
,සිරා පව්.මමත් ඇතුළුව
