Elakiri වලින්

Status
Not open for further replies.

Gayan2016

Member
Apr 16, 2014
93
5
0
මට දැනගන්න පුලුවන්ද එළකිරි වගේ site එකකින් එකේ Adminට Moderatorsලට ලැබෙන ප්‍රයෝජනය. මොකද එයාලගේ කාලය යොදවාගෙන site එකත් එක්කම ඉන්න නිසා.. යම්කිසි මුදලක් උපයනවද? නැත්නම් නිකන් කරගෙන යන එකක්ද. දන්නා කෙනෙක් මට මේක විස්තර කරන්න..
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මට දැනගන්න පුලුවන්ද එළකිරි වගේ site එකකින් එකේ Adminට Moderatorsලට ලැබෙන ප්‍රයෝජනය. මොකද එයාලගේ කාලය යොදවාගෙන site එකත් එක්කම ඉන්න නිසා.. යම්කිසි මුදලක් උපයනවද? නැත්නම් නිකන් කරගෙන යන එකක්ද. දන්නා කෙනෙක් මට මේක විස්තර කරන්න..

    සල්ලි ගානක් හම්බෙනවා ඇති. අනික එළකිරි එකෙන් සින්දුත් හදනවනේ වීඩියෝ.
    තව අපි මාසෙට පාරක් පොඩි සම්මාදමක් දාලා හාල් පොල් ටික ගෙදරටම ගිහින් දෙනවා GT ගේ
    :D:D
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සල්ලි ගානක් හම්බෙනවා ඇති. අනික එළකිරි එකෙන් සින්දුත් හදනවනේ වීඩියෝ.
    තව අපි මසෙට පාරක් පොඩි සම්මාදමක් දාලා හාල පොල් ටික ගෙදරටම ගිහින් දෙනවා GT ගේ
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඉක්මන් එකේ ad එහෙම ඔය උඩින් යන්නේ.ඒවා වලින් තමයි හම්බෙන්නේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    සල්ලි ගානක් හම්බෙනවා ඇති. අනික එළකිරි එකෙන් සින්දුත් හදනවනේ වීඩියෝ.
    තව අපි මසෙට පාරක් පොඩි සම්මාදමක් දාලා හාල පොල් ටික ගෙදරටම ගිහින් දෙනවා GT ගේ
    :D:D

    :rofl::P
     
    mamame

    Junior member
  • Apr 20, 2014
    175
    21
    18
    අපි මාසෙට පාරක් පොඩි සම්මාදමක් දාලා හාල් පොල් ටික ගෙදරටම ගිහින් දෙනවා GT ගේ
    :D:D

    :lol::yes::P
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    සල්ලි ගානක් හම්බෙනවා ඇති. අනික එළකිරි එකෙන් සින්දුත් හදනවනේ වීඩියෝ.
    තව අපි මාසෙට පාරක් පොඩි සම්මාදමක් දාලා හාල් පොල් ටික ගෙදරටම ගිහින් දෙනවා GT ගේ
    :D:D
    :rofl: :rofl: :rofl:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Ads walin thama salli hambenne. Namuth wiydamath ekka baluwama loku forum ekakata wada samanya blog ekakin adayamak laba ganna puluwan. Enisa boho durata lankawe nam personal satisfaction ekata thama karanna wenne.
     
    Status
    Not open for further replies.