Elakiri විවාද 1
ආදරය ස්තීර වීමට කලින්......
"හදවතින්ම ආදරය කරන්නේ කොල්ලොද? කෙල්ලොද???"
තරගයට ඉදිරිපත් වෙන අය poll එකට vote කරලා පැත්තක් තොරගන්න ඕනේ...
http://www.elakiri.com/forum/showthread.php?t=1106752
Last edited:
mona magulakda ban api පාන් gana katha karamuko![]()


කොල්ල මචං......... අද්දැකීමෙන් කියන්නෙ ඕන එකෙක් වරෙව් මාත් එක්ක වාද කරන්න

වෙද මහත්තයා කියන්නේ... ඒ නිසා ඇත්තකොල්ල මචං......... අද්දැකීමෙන් කියන්නෙ ඕන එකෙක් වරෙව් මාත් එක්ක වාද කරන්න

ඔය ප්‍රශ්ණය පොඩ්ඩක් වැරදි නේද බං. ඕක මෙහෙම වෙන්න ඕනි
"සිරාට ආදරය කරන්නේ කොල්ලොද? කෙල්ලොද???"
ඒක වෙනස් වෙනවා සිරා කෙල්ලෙක්නම් කොල්ලෝ තමයි කොල්ලෙක්නම් කෙල්ලෝ තමයි. ඒත් සිරා සම *** නම් කවුද කියන්න බෑ![]()
කොල්ල මචං......... අද්දැකීමෙන් කියන්නෙ ඕන එකෙක් වරෙව් මාත් එක්ක වාද කරන්න
මට නම් හිරුණිගෙන්ම එපා උනා.
කෙල්ලෝ සිරා නෑ
පව් මගේ යාලුවා![]()
කවුද බන් ඒ?
mama ready kiyahan balanna Umbe tharka... mama ewa dekata kadanna...![]()