Elakiri විවාද

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දැන් කාලෙ බේකරි කාරයන්ගෙ පාන් හොදයි / නරකයි


    :lol::lol:
    :shocked: එක බේකරියක ඒවා හොඳයි:lol:

    දැන් කාලේ බබාලගේ පිටරට කැම් ව්අල ෆොටෝ ඔරිජිනල්/හොර ඒවා :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Meke inne bagetath wadiya kollo.. inna kellangenuth bageta bagayak Honda ewn... Ehema eke me title eka dammoth "Nusudusu" pila jaya gannawa aniwaryenma

    එහෙනම් මචන්

    ශ්‍රී ලංකාව ආයියාවේ ආශ්චර්ය කරා ගමන් කරයි/ගමන් නොකරයි

    මේක කොහොමද මේකටනම් හොද ප්‍රතිචාර තියෙයි
     

    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    dude...:lol:
    71072-ROFL_MAO.jpeg


    owa ne ban kaalina topics :lol:
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    එහෙනම් මචන්

    ශ්‍රී ලංකාව ආයියාවේ ආශ්චර්ය කරා ගමන් කරයි/ගමන් නොකරයි

    මේක කොහොමද මේකටනම් හොද ප්‍රතිචාර තියෙයි
    අන්න මේක නම් ෂෝක් :D:lol:
    අපිට සුනිමල්ගේ මිහිරි වදන් අහගන්න පුලුවන්.
     

    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    mama kaalekin lankawe paan kawe na,mm man hithanne hodai


    eka bakery ekaka hodai, anith ewa okkoma narakai ban :sorry:

    :P


    :shocked: එක බේකරියක ඒවා හොඳයි:lol:

    දැන් කාලේ බබාලගේ පිටරට කැම් ව්අල ෆොටෝ ඔරිජිනල්/හොර ඒවා :lol:



    ane manda owa expose karana eka harida kiyala :D Baba ge bussiness upset yanawa ne ban :growl: