Elakiri විවාද

TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මේකේ උන් ඔය යසට ඉන්නේ. ජජ් කමත් ඉල්ලනවා :lol: ඒ කියන්නේ පුලුවන්නේහ්:lol::lol:
    horu gena katha karanna kamathi api denna witharai wage,anith ayata awlak na wage,apitath moko ehenam,ehema kiwwata aya thawa tikakin e gana ahamu:lol:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පැටියා;9840575 said:
    කෝ මේකෙ මෙලෝ රහක් නෑනේ....
    ගේම නම් ගේම.... සාමෙ නම් සාමෙ..... මේකෙ සාමෙත් නෑ ගේමත් නෑ....නපුන්සක වගේ :lol:
    :baffled:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ම්ම්ම්ම්ම්ම්ම්ම්.... බොන්න ඕනී ප්‍රස්නයක්.... සොට් එකක් දාලා කථා කරමුද?:rofl:

    :shocked::shocked::shocked:
    බිවුවහම ප්‍රචන්ඩයි....... වලි කෝටියයි.....
    සංවර වෙන දෙයක් පාවිච්චි කරමු මල් පාරක් වගේ ගහලා :D
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    නෑ මගේ යාලුවාව අන්දපු fb එකේ හිරුණී ගැන:lol::lol::(
    :( උඹට කියන්න මටත් සෙට් උනා බන් FB එකක්... USA ඉන්නේ... ඒකි මට පට්ටම ලව් කලා බන්.මාත්.... ඒක මාර ලව් එක බන්.කියන්න වචන නෑ.මතක් වෙද්දිත් අප්සෙට්...:(:(:(