Elakiri වෙනස් කරමු

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,957
    35,884
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඊටපස්සෙ,

    අසහන කාරයො දාන ත්‍රෙඩ්,

    ලිංක් එක හොයල දියන්කො,
    මගේ rpg එක කරට උස්සන්න පණ නෑ..
    තුවක්කු බටේ ඇතුලෙන් අමුතු ගඳක් එනවා,
    මෙතනින් ලොකුම මෝටාර් දෙක කාගෙද?
    මම සෙට් වෙලා ඉන්න නිලධාරිණිය ගැන පොඩි ප්‍රශ්නයක්.

    දේශපාලන සෙට් එක දාන ත්‍රෙඩ්,

    උන්ඩ වල ගාණ වැඩිවෙලා කවුද මේවට වගකියන්න ඕනෙ.
    Gt ගෙ පුතාට කැපිටන් කම දුන්නෙ මොන සුදුසුකමටද?
    ඉස්සර පාබල හමුදාවට කඩේ ගිය එවුන් දැන් රෙදි නැතුව ගුවන් හමුදාවට කඩේ යනවා..

    ඔටෝ මොබයිල් සෙක්ශන් එක,

    ඉංජිනේරු බලකායෙන් හඳුන්වාදෙන නවතම යුධ ටැංකිය,
    ආමඩ් කාර් එකේ පිටිපස්සෙ ශොක් වල අවුලක්
    හම්වී වල මාකට් ප්‍රයිස් කීයද?

    ඩිප්ප්‍රෙශන් සෙට් එක,

    හමුදා විභාගයට මොනව එයිද?
    අපේ සාජන් නිතරම මාව කොන් කරනව,
    යුනිෆෝම් එක ඇඳගෙන පාරට යනකොට මිනිස්සු මට හිනාවෙයි කියල හිතෙනව..

    mama sniper eka aran kale yanawa oya enawada buddyata

    ආහ්..ගම් වල තියෙනව බං ලාවුළු කියල පළතුරක්.සෑහෙන්න පිටි ගතියක් තියෙනව.කහපාටයි.ඒකේ ඇටේ පට්ට ෂයින්."කහ මාමගෙ ඇටේ පොලිෂ්" :lol: කියන්නෙත් ඕකටම තමයි.(මේකෙ ඔය ගැන දන්න එවුන් ඕන තරම් කිරියෙ ඇති.)ඔය පලතුරේ ලෙල්ලෙ තියෙනව කිරි වාගෙ ඇලෙන සුළු දෙයක්.කොහොල්ලැ වාගෙ.ගැට වල කිරි ගතිය වැඩියි.ඉතිං ඔය "ලාවුළු" රිළව් කෑවම අර කිරි ගතියත් එක්ක පිටි ගතිය කලවම් වෙලා උගේ කට වගේ ඇලෙනව.එතකොට ඌට මොනවත් ලේසියෙන් කන්න බෑ.(වරක කෑවම අපිටත් ටිකක් වෙනව ඕක.)එතකොට ඌ උගේ කට ගස් වල උලනව,අතින් පිහදානව,එක එක දේවල් හපනව විකාරයයි.බලන් ඉන්න එවුන්ට හෙන ජොලි.ඕකට කියනව ලාවුළු කාපු රිළව වාගෙ කියල.:Pදැං ටිකක් මොඩිෆයි වෙලා "කැරි කාපු රිළව වාගෙ" කියලත් කියනව.:ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ethakota kari kapu rilawa wage kiyana eke katha wasthuwa kiyanna yaluwe
    ------ Post added on Sep 27, 2021 at 7:03 PM
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ethakota kari kapu rilawa wage kiyana eke katha wasthuwa kiyanna yaluwe
    ------ Post added on Sep 27, 2021 at 7:03 PM
    ඒකෙ ස්ටොරිය නං මම දන්නෑ ඒජන්ට් @hichchiputha උතුමාණෙනි.(මූට බොරුවට හරි ගරු නම්බු දෙන්න එපැයි. :P :P :lol: )මම හිතන්නෙ අර ලාවුළු කතාවෙම දිගුවක් වෙන්න ඇති...:yes::lol::lol:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    mama sniper eka aran kale yanawa oya enawada buddyata

    ethakota kari kapu rilawa wage kiyana eke katha wasthuwa kiyanna yaluwe
    ------ Post added on Sep 27, 2021 at 7:03 PM
    හම්මෝ සර්.. මට බෑ මම බයයි තුවක්කු වලට. කැලේ ඉන්න සර්පයන්ටත් බයයි
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ආහ්..ගම් වල තියෙනව බං ලාවුළු කියල පළතුරක්.සෑහෙන්න පිටි ගතියක් තියෙනව.කහපාටයි.ඒකේ ඇටේ පට්ට ෂයින්."කහ මාමගෙ ඇටේ පොලිෂ්" :lol: කියන්නෙත් ඕකටම තමයි.(මේකෙ ඔය ගැන දන්න එවුන් ඕන තරම් කිරියෙ ඇති.)ඔය පලතුරේ ලෙල්ලෙ තියෙනව කිරි වාගෙ ඇලෙන සුළු දෙයක්.කොහොල්ලැ වාගෙ.ගැට වල කිරි ගතිය වැඩියි.ඉතිං ඔය "ලාවුළු" රිළව් කෑවම අර කිරි ගතියත් එක්ක පිටි ගතිය කලවම් වෙලා උගේ කට වගේ ඇලෙනව.එතකොට ඌට මොනවත් ලේසියෙන් කන්න බෑ.(වරක කෑවම අපිටත් ටිකක් වෙනව ඕක.)එතකොට ඌ උගේ කට ගස් වල උලනව,අතින් පිහදානව,එක එක දේවල් හපනව විකාරයයි.බලන් ඉන්න එවුන්ට හෙන ජොලි.ඕකට කියනව ලාවුළු කාපු රිළව වාගෙ කියල.:Pදැං ටිකක් මොඩිෆයි වෙලා "කැරි කාපු රිළව වාගෙ" කියලත් කියනව.:ROFLMAO::ROFLMAO::ROFLMAO:

    Oi Oi :lol: :lol: :lol:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    හම්මෝ සර්.. මට බෑ මම බයයි තුවක්කු වලට. කැලේ ඉන්න සර්පයන්ටත් බයයි
    ඊට අමතරව ස්නයිපර්ට ඕන වුනහම රේන්ජර්ව පුක්ෂණය කරන්නත් දෙන්න වෙනවලු... :P :P :lol: :lol:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :ROFLMAO: නිකමට හිතපල්ලා එරෝසන්ට නිලතලයක් දුන්නොත් තෝ, මම, අපි හැමෝටම යන කලදසාව? 😆 අයි කාන්ට් ඉමේජින් ඉට් බ්‍රෝ.. වී ඕල් ආ ගොන්න ස්කෲ 😆