~~~Elakiri~සමනල මිටියවත~Elakiri~~~

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
කුමාර මෙය වෙනස් කර ඈත මෙන්න තිත්ත ඈත්ත..( mu gana danna nisa mama meka note pad ekakata copy kara gatta)

Me: gemak dennada?(4:13am)
Kumara456: mokak?(4:14am)
Kumara456: pala pala ponna Thush.uba thush neda?.(4:14am)
Me:naha ban mama uwa dannawa office eke yaluwek (4:17am)
Kumara456:attada u kollekda ban. mama asai kollanta(4:17am)
Me:pala lollo yanna uba MOzilla ekka kollo gahapan ehemada hitapanko mokada wenne kiyala...(4:17am)
Kumara456:Mozilla dan set wenne naha . wena kollekta asai sira (4:17am)
Me: mama thush neme pako. uge office eke innae (4:17am)
Kumara456: moko kiyanne uba kematida mata (4:18am)
Me: MAMA ELAKIRI EKATA ENNE THUSH elakiri kiyanne mokakda kiyala danagannath issara idala thush ela kollek uba wage p dial ekak neme pako(4:18am)
Me: http://www.elakiri.com...68394(4:21am)
Me: UBA ILLAGENA KANNNA HADANNA EPA HARIDA

:lol::lol::lol::lol::lol::baffled::baffled::baffled::baffled::lol::lol::lol::lol:
[/QUOTE]
:shocked::shocked::shocked::baffled:
ලොල්ලන්ගෙන් ප්‍රවේසම් වන්න..............
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තවත් ප්‍රශ්නයක්...
    ඇයි ගොඩේ කොල්ලා ඔන්ලයින් ඉන්නකොට තුෂ් ඕෆ්ලයින් යන්නේ?:shocked::shocked:
    තුෂ් ඔන්ලයින් ඉන්නකොට ඇයි ගොඩේකොල්ලා ඕෆ්ලයින් යන්නේ?:shocked::shocked:
    දෙන්නම දෙන්නට ලයින් නිසා දෙන්නටම එකට ඔන්ලයින් ඉන්න බැරිද?:baffled::baffled:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තවත් ප්‍රශ්නයක්...
    ඇයි ගොඩේ කොල්ලා ඔන්ලයින් ඉන්නකොට තුෂ් ඕෆ්ලයින් යන්නේ?:shocked::shocked:
    තුෂ් ඔන්ලයින් ඉන්නකොට ඇයි ගොඩේකොල්ලා ඕෆ්ලයින් යන්නේ?:shocked::shocked:
    දෙන්නම දෙන්නට ලයින් නිසා දෙන්නටම එකට ඔන්ලයින් ඉන්න බැරිද?:baffled::baffled:
    ඔඩොක්කුවේ ඉන්නකොට එකම මැෂින් එකෙන් දෙන්නටම ඔන්ලයින් වෙන්න බෑනේ බං:cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔඩොක්කුවේ ඉන්නකොට එකම මැෂින් එකෙන් දෙන්නටම ඔන්ලයින් වෙන්න බෑනේ බං:cool:
    තවත් ප්‍රශ්නයක්...
    කව්ද උඩ? කව්ද යට??:baffled::baffled:
     
    godekolla

    Banned
    Aug 28, 2010
    183
    26
    0
    තවත් ප්‍රශ්නයක්...
    ඇයි ගොඩේ කොල්ලා ඔන්ලයින් ඉන්නකොට තුෂ් ඕෆ්ලයින් යන්නේ?:shocked::shocked:
    තුෂ් ඔන්ලයින් ඉන්නකොට ඇයි ගොඩේකොල්ලා ඕෆ්ලයින් යන්නේ?:shocked::shocked:
    දෙන්නම දෙන්නට ලයින් නිසා දෙන්නටම එකට ඔන්ලයින් ඉන්න බැරිද?:baffled::baffled:

    කුමාරගෙ මෝඩ මොලෙට මාර දෙවල්නේ හිතෙන්නේ.. ඔන්න ඔයගෙ පුරස්නේට උත්තරෙ...පහත තිබේ:lol:
    22657bb56a6dc519d30ce949c7e88b86.jpg
    :rofl::rofl::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාරගෙ මෝඩ මොලෙට මාර දෙවල්නේ හිතෙන්නේ.. ඔන්න ඔයගෙ පුරස්නේට උත්තරෙ...පහත තිබේ:lol:
    22657bb56a6dc519d30ce949c7e88b86.jpg
    :rofl::rofl::rofl:

    උඹට මේවා එඩිට් කරන්න පුලුවන් උනාට එලකිරි එකේ විස්තර එඩිට් කරන්න බැහැනෙ බන්:baffled::baffled: ඕනිම එකෙක්ට පේනවා උඹ ඉන්න, කොමෙන්ට් කරල වෙලාවට උඹේ අනිත් පී අවතාර් එක ඕෆ්ලයින් කියල..

    රිදුනද පොන්ස්...:baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අ... මෙකෙ නැද්ද සමනලියො..... :lol: :)

    මේ ත්‍රෙඩ් එක දාපු එකා ඒ වගේ එකෙක්..හැබැයි බාගෙට..එහෙටත් නැහැ.. මෙහෙටත් නැහැ..:baffled::baffled::baffled:
    නංගි මල්ලි කෙනෙක්..:baffled::baffled:
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මේ ත්‍රෙඩ් එක දාපු එකා ඒ වගේ එකෙක්..හැබැයි බාගෙට..එහෙටත් නැහැ.. මෙහෙටත් නැහැ..:baffled::baffled::baffled:
    නංගි මල්ලි කෙනෙක්..:baffled::baffled:
    :shocked::shocked: හුටා... :baffled::dull::dull: උ එහෙටත් නෑ මෙහෙටත්නෑ එහෙනං කොහෙටද දන්නෑ:dull: :lol:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අ... මෙකෙ නැද්ද සමනලියො..... :lol: :)
    ඉන්නවා ඉන්නවා.. ටිකක් විපරම් කරල බලපන්කෝ උබටම තේරේයි...:lol:
    කූකූකූමාරව මම ආදරයෙන් පිලිගනු ලබනව... මෙකට ඈවිත් ෆන් එකක් දෙන්න කියල...:):):lol::lol:
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ඉන්නවා ඉන්නවා.. ටිකක් විපරම් කරල බලපන්කෝ උබටම තේරේයි...:lol:
    කූකූකූමාරව මම ආදරයෙන් පිලිගනු ලබනව... මෙකට ඈවිත් ෆන් එකක් දෙන්න කියල...:):):lol::lol:
    :lol::lol:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඉන්නවා ඉන්නවා.. ටිකක් විපරම් කරල බලපන්කෝ උබටම තේරේයි...:lol:
    කූකූකූමාරව මම ආදරයෙන් පිලිගනු ලබනව... මෙකට ඈවිත් ෆන් එකක් දෙන්න කියල...:):):lol::lol:

    කූමාර ෆන් දෙනවද?
     
    godekolla

    Banned
    Aug 28, 2010
    183
    26
    0
    හැහ්:frown:? යකෝ:angry: මම???:no: මම විරුද්ධ ලිංගිකයන් කෙරේ පමණක් ඇළුම්වන:),අහිංසක:dull:,පිරිසිදු,පරම:D,පවිත්‍ර,:P අවංක :),සුදන ගුණයෙන් හෙබි:oo:,ගැණවත් නැණවත්:rofl:,සාරධර්ම වලින් පරිපූර්ණ,:nerd:තැන්පත්:rolleyes:,නිර්මල ගති පැවතුම් ඇති තරුණයෙක්:D.මම ඕවාට නෑ හරි.කුමාරයි මොසිල්ලයි අල්ල ගනින් ඕවාට.උන් දෙන්නා තාම මේ පැත්තේ ආවෙත් නැත්තේ උන්ගේ හොරේ අහුවෙයි තියලා බයට ඔය (දෙන්නා සමනල්ලු කියලා)

    :lol::lol::lol::lol: