Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Today at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri 3D Anime Club
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩි දෙනෙක්ට මේ ගැන ලොකු ආසාවක් තියෙනවා කියලා පේනවා. ආසාවක් තිබුණට ඒක හිතේ තියාගෙන හිටියටනම් වැඩක් වෙන එකක් නැහැ. අපි ප්රයෝගික වෙන්න ඕනේ. ඒක නිසා මම පොඩි යෝජනාවක් කරන්න යන්නේ.

යෝජනාව තමා අපි 3D animation ගැන මුල ඉඳන් හොඳ study එකක් කරමු. මම හිතන්නේ එකට හැමෝම එකඟ වෙයි. හැබැයි වෙලාව නැහැ නැහැ කියා කියා ඉන්දලනම් හරියන්නේ නැහැ. මොකද තමන් දන්නවා ඇති තමන් දවසකට කොච්චර කාලය අපතේ යවනවද කියලා. හරි වැඩි කතා නැතුව මම කියන්නම් මගේ හිතේ තියෙන plan එක.

අපි එකතුවෙලා Blender වගේ tool එකක් use කරලා 3D model designing, 3D animation ගැන මුල ඉඳන් study කරමු. මම Blender use කරමු කියලා කිව්වේ එක පට්ට light weight වගේම පට්ට powerful tool එකක්. ඒවගේම ඉගෙන ගන්න ලේසියි. පොඩි දෙයක් කියන්න ඕනේ. Rendering ගැන දැනට ලොකුවට කලබල වෙන්න එපා. අපිට study කරන්න තමන් ගාව තියෙන normal PC එක හොඳටම ප්රමාණවත්. එක නිසා බය වෙන්න එපා. මොකද මමත් දැනට Blender වලින් ඔයවගේ පොඩි පොඩි දේවල් කරනවා.

අනික Blender ගැන online tutorials ඕන තරම් තියෙනවා. මම දැනට follow කරන්නේ Udemy ලගේ course එකක්. නියෙමටම කියල දෙනවා. අඩුම තරමේ Blender කියන නමවත් අපි දැනගෙන ඉන්න ඕනේ නැහැ. එච්චරටම සරලම තැනේ ඉඳන් කියල දෙනවා. ඇත්තම කියන්නම් මම නම් සල්ලි දීලා ගත්තේ නැහැ. එත් කියන්න ඕනේ. සල්ලි තියෙන කෙනෙක් ඉන්නවනම් මේ දේවල් සල්ලි දීලම ගන්න. ඇයි කියල කියන්න ඕනේ නැහැනේ. පහල තියෙනවා Udemy course එකේ official link එක සහ torrent ලින්ක් එක. කැමති අය ඉන්නවනම් download කරගෙන වැඩේට බහින්න.

Udemy Official Link

Torrent Link

මහෙමයි කරගෙන යනකොට ප්රශ්න එයි. අවුලක් නැහැ අපි එකින් එක ලෙහා ගෙන ඉස්සරහට යමු. ටික කාලයක් ගතවෙයි. ඒ ගැන හිතන්න එපා. අපි පියවරෙන් පියවර ඉස්සරහට යමු. ඕනෑම ප්රශ්නයක් මේ thread එකේ දාන්න. කට්ටිය පුළුවන් විදිහට උදවු කරයි. මෙතන දාන්න බැරිනම් Messenger group එකක් හදාගෙන ප්රශ්න කතාකරමු. තමන් කරන පොඩි පොඩි design අනිත් අයටත් බලාගන්නත් එක්ක thread එකේ දාන්න. එතකොට අපේ progress එක අපිටම මැනගන්න පුළුවන් වෙයි.

ඔන්න මම අශ්වයෝ ටික වතුරට ගෙනාවා. හැබැයි මට වතුර බලෙන් පොවන්න බැහැ. බොන එක ඕගොල්ලන්ගේ වැඩක්. මම කියපු දේ තේරෙන්න ඇතිනේ.

හැමෝටම ජය.

[QUOTE="The Change, post: 22553119, member: 564956"] [SIZE="5"][COLOR="Blue"]වැඩි දෙනෙක්ට මේ ගැන ලොකු ආසාවක් තියෙනවා කියලා පේනවා. ආසාවක් තිබුණට ඒක හිතේ තියාගෙන හිටියටනම් වැඩක් වෙන එකක් නැහැ. අපි ප්රයෝගික වෙන්න ඕනේ. ඒක නිසා මම පොඩි යෝජනාවක් කරන්න යන්නේ. යෝජනාව තමා අපි 3D animation ගැන මුල ඉඳන් හොඳ study එකක් කරමු. මම හිතන්නේ එකට හැමෝම එකඟ වෙයි. හැබැයි වෙලාව නැහැ නැහැ කියා කියා ඉන්දලනම් හරියන්නේ නැහැ. මොකද තමන් දන්නවා ඇති තමන් දවසකට කොච්චර කාලය අපතේ යවනවද කියලා. හරි වැඩි කතා නැතුව මම කියන්නම් මගේ හිතේ තියෙන plan එක. අපි එකතුවෙලා Blender වගේ tool එකක් use කරලා 3D model designing, 3D animation ගැන මුල ඉඳන් study කරමු. මම Blender use කරමු කියලා කිව්වේ එක පට්ට light weight වගේම පට්ට powerful tool එකක්. ඒවගේම ඉගෙන ගන්න ලේසියි. පොඩි දෙයක් කියන්න ඕනේ. Rendering ගැන දැනට ලොකුවට කලබල වෙන්න එපා. අපිට study කරන්න තමන් ගාව තියෙන normal PC එක හොඳටම ප්රමාණවත්. එක නිසා බය වෙන්න එපා. මොකද මමත් දැනට Blender වලින් ඔයවගේ පොඩි පොඩි දේවල් කරනවා. අනික Blender ගැන online tutorials ඕන තරම් තියෙනවා. මම දැනට follow කරන්නේ Udemy ලගේ course එකක්. නියෙමටම කියල දෙනවා. අඩුම තරමේ Blender කියන නමවත් අපි දැනගෙන ඉන්න ඕනේ නැහැ. එච්චරටම සරලම තැනේ ඉඳන් කියල දෙනවා. ඇත්තම කියන්නම් මම නම් සල්ලි දීලා ගත්තේ නැහැ. එත් කියන්න ඕනේ. සල්ලි තියෙන කෙනෙක් ඉන්නවනම් මේ දේවල් සල්ලි දීලම ගන්න. ඇයි කියල කියන්න ඕනේ නැහැනේ. පහල තියෙනවා Udemy course එකේ official link එක සහ torrent ලින්ක් එක. කැමති අය ඉන්නවනම් download කරගෙන වැඩේට බහින්න. [URL="https://www.udemy.com/blendertutorial/"][SIZE="5"]Udemy Official Link[/SIZE][/URL] [URL="https://1337x.to/torrent/2406911/Udemy-Learn-3D-Modeling-The-Blender-Creator-Course-2017-Tutorial-CrackzSoft/"][SIZE="5"]Torrent Link[/SIZE][/URL] මහෙමයි කරගෙන යනකොට ප්රශ්න එයි. අවුලක් නැහැ අපි එකින් එක ලෙහා ගෙන ඉස්සරහට යමු. ටික කාලයක් ගතවෙයි. ඒ ගැන හිතන්න එපා. අපි පියවරෙන් පියවර ඉස්සරහට යමු. ඕනෑම ප්රශ්නයක් මේ thread එකේ දාන්න. කට්ටිය පුළුවන් විදිහට උදවු කරයි. මෙතන දාන්න බැරිනම් Messenger group එකක් හදාගෙන ප්රශ්න කතාකරමු. තමන් කරන පොඩි පොඩි design අනිත් අයටත් බලාගන්නත් එක්ක thread එකේ දාන්න. එතකොට අපේ progress එක අපිටම මැනගන්න පුළුවන් වෙයි. ඔන්න මම අශ්වයෝ ටික වතුරට ගෙනාවා. හැබැයි මට වතුර බලෙන් පොවන්න බැහැ. බොන එක ඕගොල්ලන්ගේ වැඩක්. මම කියපු දේ තේරෙන්න ඇතිනේ. හැමෝටම ජය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom