Elakiri 3D Anime Club
ඔන්න යාළුවනේ පොඩ්ඩක් interesting වගේම අළුත් වැඩක් කරන්න හිතුනා. මේකේ නම "Elakiri 3D Anime Club" කිව්වට ඉතින් ලොකුවට හිතන්න එපා. මෙහෙමයි. කිරියේ ඇතිනේ ඕන තරම් මේ subject එක ගැන දැනුමක් තියෙන අය. අන්න ඒ අයත් එකතුකරගෙන, ඒවගේම මේ field එකට අලුත් වගේම, මේ field එකට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය හැමෝම එකතු කරගෙන අලුත් වැඩක් කරන්න හිතුනා. වැඩේ තමයි 3D animation ඉගෙන ගන්න එක. තව දෙයක්. කැමතිනම් එකතුවෙලා 3D animation project එකක් වගේ දෙයක් කරමු. Project එකක් කිව්වේ පොඩි film එකක් නැත්නම් පොඩි cartoon එකක් වගේ දෙයක්. මම හිතන්නේ ඒකට හැමෝම කැමති වෙයි.
ඒක නිසා අපේ මේ thread එක 3D animation ගැන දැනුම share කරගන්න තැනක් කරගමු. මම හිතන්නේ ඒක හැමෝටම වැදගත් වෙයි. මේ ගැන අත්දැකීම් තියෙන අයට තමන්ට තියෙන අත්දැකීම් share කරන්නත්, ඒවගේම මේ field එකට අලුත් අය තමන්ට තියෙන ප්‍රශ්න මේ thread එකේ දාන්න. අපි පුළු පුළුවන් විදිහට කට්ටියට උදව් කරමු. මේ ගැන ලොකු අධ්‍යනයක් කරමු. අන්තිමට අලුත් වැඩක්, වෙනස් වැඩක් කරමු. කිරිය වගේ තැනක තියෙන බලය අපි පෙන්නමු.
හැමෝටම ආදර්ශයක් වෙමු.
එහෙනම් thread එක ඉදිරියට ගෙනයෑම ඔබ සැමට බාරයි.
හැමෝටම ජය.

. හරියට කරගන්න තමයි වෙලාවක් නැත්තේ. 
. හොද වැඩක් දිගටම කරගෙන යන්.