Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri 3D Anime Club
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Rahula Kasun" data-source="post: 22591892" data-attributes="member: 458791"><p><span style="font-size: 18px"><span style="color: DarkOrchid"><img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /> නියමයි මචන් එල වැඩක්..! මගෙත් කැමතිම side එකක් තමයි මේ, මමනම් use කරන්නේ Maya තමා <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /><img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> blender හොදයි ලේසියි beginnersලට, ලේසියෙන්ම ඉගෙනගන්න පුළුවන් tool එකක්. ඒත් පුළුවන් තරම් Maya familier වෙන්න පුලුවන්නම් gaming side එකට වුනත් participate වෙන්න පුළුවනි <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> දැන් හැදෙන 80%ක් animation films හදන්න use කරන්නෙත් Maya වගේ powerfull softwares තමයි (ඒ කිවුවේ Transformars වගේ CGI කරන films <img src="/styles/default/xenforo/smilies/default/P.gif" class="smilie" loading="lazy" alt=":P" title=":P :P" data-shortname=":P" /> <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> ) <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /><img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> blender වැඩ දාන්න පුළුවනි, ඒත් ටිකක් වෙහෙසෙන්න ඕනි හොද product එකක් output එකක් විදියට ගන්නනම්, හොද profetional quality product එකක් ගන්නම් අනිවා Maya / 3ds may පැත්තට නැබුරු වුනානම් ගොඩක් වටිනවා <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /><img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> ඒක හරියට කියනවනම් අපි game එකක් develop කරන්න unity gaming engine එකයි cryengine එකයි use කරනව වගේ වැඩක් මචන්ලා <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> cryengine එකෙන් ගන්න quality output ඒක කවදාවත් ලේසියෙන් unity engine එකෙන් ගන්න බෑනේ <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /> ඒ වගේ තමයි ඔය blender සහ 3D Maya දෙක, Maya ටිකක් advance තමයි, ඒත් ඉගෙනගන්නවානම් ගොඩක් වටිනවා <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /><img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> blender නරකයි Maya හොදයි කියනව නෙමි, හොද output එකක් ගන්න හොද ID එකක් තමයි කිවේ <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /><img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> ඒ වගේම AfterEffect, Nuke, PFTrack, Vray, zBrush වගේ tools එක්ක වැඩ කරන්න ඉගෙනගනවානම් සුපිරිම වැඩක් කරන්න තිබ්බා සෙට්වෙලා <img src="/styles/default/xenforo/smilies/default/P.gif" class="smilie" loading="lazy" alt=":P" title=":P :P" data-shortname=":P" /><img src="/styles/default/xenforo/smilies/default/P.gif" class="smilie" loading="lazy" alt=":P" title=":P :P" data-shortname=":P" /><img src="/styles/default/xenforo/smilies/default/love.gif" class="smilie" loading="lazy" alt=":love:" title="Love :love:" data-shortname=":love:" /><img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> දීගටම කරගෙන යන්න, හැමෝටම ජය වේවා..! <img src="/styles/default/xenforo/smilies/default/love.gif" class="smilie" loading="lazy" alt=":love:" title="Love :love:" data-shortname=":love:" /><img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /><img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /></span></span></p></blockquote><p></p>
[QUOTE="Rahula Kasun, post: 22591892, member: 458791"] [SIZE="5"][COLOR="DarkOrchid"]:) නියමයි මචන් එල වැඩක්..! මගෙත් කැමතිම side එකක් තමයි මේ, මමනම් use කරන්නේ Maya තමා :yes::yes: blender හොදයි ලේසියි beginnersලට, ලේසියෙන්ම ඉගෙනගන්න පුළුවන් tool එකක්. ඒත් පුළුවන් තරම් Maya familier වෙන්න පුලුවන්නම් gaming side එකට වුනත් participate වෙන්න පුළුවනි :yes: දැන් හැදෙන 80%ක් animation films හදන්න use කරන්නෙත් Maya වගේ powerfull softwares තමයි (ඒ කිවුවේ Transformars වගේ CGI කරන films :P :yes: ) :yes::yes: blender වැඩ දාන්න පුළුවනි, ඒත් ටිකක් වෙහෙසෙන්න ඕනි හොද product එකක් output එකක් විදියට ගන්නනම්, හොද profetional quality product එකක් ගන්නම් අනිවා Maya / 3ds may පැත්තට නැබුරු වුනානම් ගොඩක් වටිනවා :yes::yes: ඒක හරියට කියනවනම් අපි game එකක් develop කරන්න unity gaming engine එකයි cryengine එකයි use කරනව වගේ වැඩක් මචන්ලා :yes: cryengine එකෙන් ගන්න quality output ඒක කවදාවත් ලේසියෙන් unity engine එකෙන් ගන්න බෑනේ :no: ඒ වගේ තමයි ඔය blender සහ 3D Maya දෙක, Maya ටිකක් advance තමයි, ඒත් ඉගෙනගන්නවානම් ගොඩක් වටිනවා :yes::yes: blender නරකයි Maya හොදයි කියනව නෙමි, හොද output එකක් ගන්න හොද ID එකක් තමයි කිවේ :yes::yes: ඒ වගේම AfterEffect, Nuke, PFTrack, Vray, zBrush වගේ tools එක්ක වැඩ කරන්න ඉගෙනගනවානම් සුපිරිම වැඩක් කරන්න තිබ්බා සෙට්වෙලා :P:P:love::yes: දීගටම කරගෙන යන්න, හැමෝටම ජය වේවා..! :love::yes::yes:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom