Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ElaKiri A-Z Guide [PART 1]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ElaKiri.com

The Largest Sri Lankan Online Community

© gfh 2012 - ElaKiri™ All Rights Reserved.

මෙම ලිපි මාලාව මගින් ඔබට මෙම වෙබ් අඩවිය පිළිඹඳව සහ එය ප්‍රයෝජනවත් ලෙස භාවිත කරන ආකාරය පිළිඹඳවත් පූර්ණ දැණුමක් ලබාදීමට උත්සහගෙන ඇත. අනාගතයේදී සිදුවන vBulletin යාවත්කාලීන කිරීම් සමග මෙහි යම් යම් වෙනස්කම් සිදුකිරීමට අවශ්‍ය යැයි ඔබට හැඟීයනවා නම් එය ෆෝරම් මොඩරේටර් වරයෙකුහට දැනුම් දී එමගින් මෙම ලිපියත් යාවත්කාලීන කිරීමට පුළුවන. මෙය මෙම ලිපි මාලාවේ පළමුවන කොටසයි. එසේම ඔබ ව්‍යාපාරික අරමුණක් උදෙසා මෙහි පැමිණියා නම්, ඔබට අවශ්‍ය උපදෙස් වෙනම දක්වා ඇත.

WWW.ElaKiri.CoM ඉතිහාසයෙන් බිඳක්.....

එළකිරි ඉතිහාසය 2004 වසර තරම් ඈතට දිවයන එකක්. ඒ අවධිය වනවිට ලංකාවේ කොතරම් වෙබ් අඩවි තිබුණත්, මේ තරම් පිරිසක් අන්තර්ජාලයේ ඒක් තැනකට රොක්වුනු වෙබ් අඩවියක් තිබුනේ නැහැ. යම්කිසි මට්ටමක පැවතුනු වෙබ් අඩවි කිහිපයක් තිබුණත්. ඒවාද පැවතුනේ ආධුනික මට්ටමකයි. මෙවන් අවධියකයි එළකිරි වෙබ් අඩවිය එළිදැක්වුනේ. ඒ 2004 මාර්තු 16 වන දිනයි. ඒ එළිදැක්වීම සිදුවූයේ හදීසියේ නොවෙයි. එය සිදුවූයේ වසර කිහිපයක සිට සිදුවූ සාකච්ඡා කිරීම් සහ සැලසුම් කිරීම්වල අවසාන ප්රථිඵලය වශයෙන්.

එළකිරි යනුවෙන් සියළු පහසුකම් සහිත වෙබ් අඩවියක් ආරම්භ කිරීමේ අදහස මුලින්ම ඇති වන්නේ 2004 වසරේදී. ඒ අදහස ඇතිවූයේ ඒ සමය වනවිට පාසලට සමුදී සිටි තරුණයෙකු වූ වර්තමාන ප්‍රධාන අද්මිනිස්ත්‍රාසිකරු ලෙස කටයුතු කරන GTRZ සහෝදරයාටයි. මේ අනුව 2004 මාර්තු 16 දින එළකිරි ගොඩනැගීමට මුල් පියවර ගනු ලැබුවා. අනතුරුව හිතමිත්‍රයන් රැසක්ද සමග එක් වෙමින් සියල්ලන්ගේම දැඩි කැපවීමේ සහ වෙහෙස වීමේ ප්‍රතිඵලයක් ලෙස 2006 අප්‍රේල් 8 වන දින BETA 1 සංස්කරණය එළිදැක්වීමට හැකියාව ලැබුණි. ආරම්භය සීග්‍රඝාමී නොවූවද , කෙමෙන් කෙමෙන් එළකිරි සමග අත්වැල් බැඳගත් පැරණි සාමාජිකයන්ගේ සහය සහ දිරිගැන්වීමද මත, දින 68 ක් වැනි කාලයක් තුල 1000ක සාමාජික සංඛ්‍යාවද පසුකළේ සුභ අනාගතයකට හිමිකම් කියනා බවට පෙර නිමිති පාමිනි. එමෙන්ම සාමාජිකයන් අතුරින් පලකිරීම් (1000 Posts)දහසේ සීමාව පසුකළ පළමු සාමාජිකයා වීමේ භාග්‍යය හිමිකරගත්තේ Neon_Whiteය. ආරම්භයේ සිට දින 109ක් ඇතුලත ත්‍රෙඩ් 1,485 පෝස්ට්: 12,078 හා සාමාජිකයන් සංඛ්‍යාව : 2,000 පසු කිරීමද සුවිශේෂී අවස්ථාවක් විය.

එළකිරි යනු සංගීතමය අංශයට අදාල වෙබ් අඩවියක් පමණක් ලෙස හැඳින්වීමට උත්සාහගතහොත් එය නිවැරදි වන්නේ නැත. සංගීත අංශය පමණක් නොව, තවත් බොහෝ අංශ වෙතත් අවධානය යොමු කර තිබේ එළකිරි අන්තර්ජාල සමූහය ඊට ඉතා කදිම උදාහරණයකි. දවසේ ගත වන සෑම තත්පරයකම කියවන්නන් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් එළකිරි හා එක්ව සිටීමෙන් ඒ බව මනාවට පැහැදිලි වේ. එමෙන්ම 2009 වසරේ E-Asia IT Conference and Exhibition - live webcast එළකිරි හරහා සිදුකිරීම එළකිරි ඉතිහාසයේ රන් අකුරින් සටහන් වූ අවස්ථාවකි. එමෙන්ම වැඩිම ප්‍රතිචාර සංඛ්‍යාවක් සහ නරඹන්නන් සංඛ්‍යාවක් සහිත ගීත බාගත කිරීමේ ලිපි මාලාවට හිමිකම් කීම තුලින් ලෝක වාර්තාවක්ද පිහිටුවීමට එළකිරි වෙබ් අඩවිය සමත්වීම ලාංකිකයන් වශයෙන් අප සැමට ආඩම්බර විය හැකි කාරණයකි. අද වන විට එළකිරි වෙබ් අඩවිය,

ලියාපදිංචි වූ සාමාජිකයන් : 397,374

මාතෘකාවන් : 1,041,046

පලකිරීම්: 11,663,027 කින් සමන්විතවේ,

එමෙන්ම වර්තමානය වන විට සුපිරිම පළකරන්නා ලෙස එම ස්ථානයට පැමිණ රැඳීසිටීමට : Wolverine GTR (පෝස්ට් 158,017) සමත්ව සිටී.

(මෙම සංඛ්‍යා මොහොතින් මොහොත වෙනස්වේ. යාවත්කාලීනවූ තොරතුරු හොම් පේජයේ වම්පස පහලින් බලාගත හැකිය.)

ලාංකික යෞවනයෙක්ගේ අදහසක් ඔස්සේ කුඩාවට ඇරඹි එළකිරි වෙබ් අඩවිය, අද වන විට ලොව ජනප්‍රිය වෙබ් අඩවි අතුරට පැමිණ තිබීම ලාංකිකයන් වශයෙන් අප සැමගේ ඉතාමත් සතුටට හේතුවන කාරණයකි. එමෙන්ම ලංකාවේ අංක එකේ අන්තර්ජාල කමුතුව වන්නේද එළකිරි වෙබ් අඩවියයි. ආරම්භයේ සිට අදවනතුරුම අප හා රැඳී සිට එළකිරිය අංක එකට ඔසවා තැබූ ඔබට අපේ ප්‍රණාමය! විශේෂයෙන්ම නම් සඳහන් කළයුතු සාමාජිකයන් පිරිසක්ද සිටිනවා. මුල් අවධියේදී සිටම වෙබ් අඩවියට විශාල දායකත්වයක් සැපයූ

Neon_White,Azaam,Deffa,Rapa,BuA,Snowgirl,Novindu,Crazy_m,hellbuster,systemoad,sandi,Michael,teescha,Sweet_Shimali,charmer,bokka,mlakmal,Wal Bada,ehazard සහ නම් වශයෙන් සඳහන් නොකළ අනෙකුත් සාමාජිකයන්ටද මෙහිදී ප්‍රණාමය පිරිනැමේ.

එසේනම් ඔබවත් එළකිරි වෙබ් අඩවියට සාදරයෙන් පිළිගන්නා අතර වෙබ් අඩවිය පරිහරණය කරනා අයුරු ගැන සාකච්ඡා කිරීමට පෙර මීලඟට වෙබ් අඩවියේ නීති රීති සහ සාමාජිකයන් අතර පවතින සම්ප්‍රදායන් පිළිඹඳ විස්තරයක් කිරීමට අදහස් කරනු ලැබුවා.

[QUOTE="gfh, post: 13322946, member: 88626"] [CENTER][SIZE="7"][FONT="Trebuchet MS"][COLOR="#3a6984"][B]ElaKiri.com[/B][/COLOR][/FONT][/SIZE] [FONT="Trebuchet MS"][SIZE="2"][COLOR="#3a6984"]The Largest Sri Lankan Online Community © gfh 2012 - ElaKiri™ All Rights Reserved.[/COLOR][/SIZE][/FONT] [INDENT][INDENT][SIZE="3"][COLOR="#3a6984"] මෙම ලිපි මාලාව මගින් ඔබට මෙම වෙබ් අඩවිය පිළිඹඳව සහ එය ප්‍රයෝජනවත් ලෙස භාවිත කරන ආකාරය පිළිඹඳවත් පූර්ණ දැණුමක් ලබාදීමට උත්සහගෙන ඇත. අනාගතයේදී සිදුවන vBulletin යාවත්කාලීන කිරීම් සමග මෙහි යම් යම් වෙනස්කම් සිදුකිරීමට අවශ්‍ය යැයි ඔබට හැඟීයනවා නම් එය ෆෝරම් මොඩරේටර් වරයෙකුහට දැනුම් දී එමගින් මෙම ලිපියත් යාවත්කාලීන කිරීමට පුළුවන. මෙය මෙම ලිපි මාලාවේ [SIZE="3"][COLOR="Black"]පළමුවන කොටසයි.[/COLOR][/SIZE] එසේම ඔබ ව්‍යාපාරික අරමුණක් උදෙසා මෙහි පැමිණියා නම්, ඔබට අවශ්‍ය උපදෙස් වෙනම දක්වා ඇත.[/COLOR][/SIZE][/INDENT][/INDENT] [CENTER][IMG]http://i.imgur.com/MUZP4.png[/IMG] [/CENTER] [INDENT][INDENT][SIZE="4"] [url]WWW.ElaKiri.CoM[/url] ඉතිහාසයෙන් බිඳක්.....[/SIZE][/INDENT][/INDENT][/CENTER][INDENT][INDENT][SIZE="4"] [COLOR="#3a6984"]එළකිරි ඉතිහාසය 2004 වසර තරම් ඈතට දිවයන එකක්. ඒ අවධිය වනවිට ලංකාවේ කොතරම් වෙබ් අඩවි තිබුණත්, මේ තරම් පිරිසක් අන්තර්ජාලයේ ඒක් තැනකට රොක්වුනු වෙබ් අඩවියක් තිබුනේ නැහැ. යම්කිසි මට්ටමක පැවතුනු වෙබ් අඩවි කිහිපයක් තිබුණත්. ඒවාද පැවතුනේ ආධුනික මට්ටමකයි. මෙවන් අවධියකයි එළකිරි වෙබ් අඩවිය එළිදැක්වුනේ. ඒ 2004 මාර්තු 16 වන දිනයි. ඒ එළිදැක්වීම සිදුවූයේ හදීසියේ නොවෙයි. එය සිදුවූයේ වසර කිහිපයක සිට සිදුවූ සාකච්ඡා කිරීම් සහ සැලසුම් කිරීම්වල අවසාන ප්රථිඵලය වශයෙන්. එළකිරි යනුවෙන් සියළු පහසුකම් සහිත වෙබ් අඩවියක් ආරම්භ කිරීමේ අදහස මුලින්ම ඇති වන්නේ 2004 වසරේදී. ඒ අදහස ඇතිවූයේ ඒ සමය වනවිට පාසලට සමුදී සිටි තරුණයෙකු වූ වර්තමාන ප්‍රධාන අද්මිනිස්ත්‍රාසිකරු ලෙස කටයුතු කරන GTRZ සහෝදරයාටයි. මේ අනුව 2004 මාර්තු 16 දින එළකිරි ගොඩනැගීමට මුල් පියවර ගනු ලැබුවා. අනතුරුව හිතමිත්‍රයන් රැසක්ද සමග එක් වෙමින් සියල්ලන්ගේම දැඩි කැපවීමේ සහ වෙහෙස වීමේ ප්‍රතිඵලයක් ලෙස 2006 අප්‍රේල් 8 වන දින BETA 1 සංස්කරණය එළිදැක්වීමට හැකියාව ලැබුණි. ආරම්භය සීග්‍රඝාමී නොවූවද , කෙමෙන් කෙමෙන් එළකිරි සමග අත්වැල් බැඳගත් පැරණි සාමාජිකයන්ගේ සහය සහ දිරිගැන්වීමද මත, දින 68 ක් වැනි කාලයක් තුල 1000ක සාමාජික සංඛ්‍යාවද පසුකළේ සුභ අනාගතයකට හිමිකම් කියනා බවට පෙර නිමිති පාමිනි. එමෙන්ම සාමාජිකයන් අතුරින් පලකිරීම් (1000 Posts)දහසේ සීමාව පසුකළ පළමු සාමාජිකයා වීමේ භාග්‍යය හිමිකරගත්තේ Neon_Whiteය. ආරම්භයේ සිට දින 109ක් ඇතුලත ත්‍රෙඩ් 1,485 පෝස්ට්: 12,078 හා සාමාජිකයන් සංඛ්‍යාව : 2,000 පසු කිරීමද සුවිශේෂී අවස්ථාවක් විය. එළකිරි යනු සංගීතමය අංශයට අදාල වෙබ් අඩවියක් පමණක් ලෙස හැඳින්වීමට උත්සාහගතහොත් එය නිවැරදි වන්නේ නැත. සංගීත අංශය පමණක් නොව, තවත් බොහෝ අංශ වෙතත් අවධානය යොමු කර තිබේ එළකිරි අන්තර්ජාල සමූහය ඊට ඉතා කදිම උදාහරණයකි. දවසේ ගත වන සෑම තත්පරයකම කියවන්නන් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් එළකිරි හා එක්ව සිටීමෙන් ඒ බව මනාවට පැහැදිලි වේ. එමෙන්ම 2009 වසරේ E-Asia IT Conference and Exhibition - live webcast එළකිරි හරහා සිදුකිරීම එළකිරි ඉතිහාසයේ රන් අකුරින් සටහන් වූ අවස්ථාවකි. එමෙන්ම වැඩිම ප්‍රතිචාර සංඛ්‍යාවක් සහ නරඹන්නන් සංඛ්‍යාවක් සහිත ගීත බාගත කිරීමේ ලිපි මාලාවට හිමිකම් කීම තුලින් ලෝක වාර්තාවක්ද පිහිටුවීමට එළකිරි වෙබ් අඩවිය සමත්වීම ලාංකිකයන් වශයෙන් අප සැමට ආඩම්බර විය හැකි කාරණයකි. අද වන විට එළකිරි වෙබ් අඩවිය, ලියාපදිංචි වූ සාමාජිකයන් : 397,374 මාතෘකාවන් : 1,041,046 පලකිරීම්: 11,663,027 කින් සමන්විතවේ, එමෙන්ම වර්තමානය වන විට සුපිරිම පළකරන්නා ලෙස එම ස්ථානයට පැමිණ රැඳීසිටීමට : Wolverine GTR (පෝස්ට් 158,017) සමත්ව සිටී. (මෙම සංඛ්‍යා මොහොතින් මොහොත වෙනස්වේ. යාවත්කාලීනවූ තොරතුරු හොම් පේජයේ වම්පස පහලින් බලාගත හැකිය.) ලාංකික යෞවනයෙක්ගේ අදහසක් ඔස්සේ කුඩාවට ඇරඹි එළකිරි වෙබ් අඩවිය, අද වන විට ලොව ජනප්‍රිය වෙබ් අඩවි අතුරට පැමිණ තිබීම ලාංකිකයන් වශයෙන් අප සැමගේ ඉතාමත් සතුටට හේතුවන කාරණයකි. එමෙන්ම ලංකාවේ අංක එකේ අන්තර්ජාල කමුතුව වන්නේද එළකිරි වෙබ් අඩවියයි. ආරම්භයේ සිට අදවනතුරුම අප හා රැඳී සිට එළකිරිය අංක එකට ඔසවා තැබූ ඔබට අපේ ප්‍රණාමය! විශේෂයෙන්ම නම් සඳහන් කළයුතු සාමාජිකයන් පිරිසක්ද සිටිනවා. මුල් අවධියේදී සිටම වෙබ් අඩවියට විශාල දායකත්වයක් සැපයූ Neon_White,Azaam,Deffa,Rapa,BuA,Snowgirl,Novindu,Crazy_m,hellbuster,systemoad,sandi,Michael,teescha,Sweet_Shimali,charmer,bokka,mlakmal,Wal Bada,ehazard සහ නම් වශයෙන් සඳහන් නොකළ අනෙකුත් සාමාජිකයන්ටද මෙහිදී ප්‍රණාමය පිරිනැමේ. එසේනම් ඔබවත් එළකිරි වෙබ් අඩවියට සාදරයෙන් පිළිගන්නා අතර වෙබ් අඩවිය පරිහරණය කරනා අයුරු ගැන සාකච්ඡා කිරීමට පෙර මීලඟට වෙබ් අඩවියේ නීති රීති සහ සාමාජිකයන් අතර පවතින සම්ප්‍රදායන් පිළිඹඳ විස්තරයක් කිරීමට අදහස් කරනු ලැබුවා.[/COLOR] [/SIZE][/INDENT][/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom