Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ElaKiri A-Z Guide [PART 1]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

How to REGISTER on ElaKiri

ඔබ සමහර විට මේ ලිපිය කියවන්නේ වෙබ් අඩවියේ ලියාපදිංචි නොවී වන්නට පුළුවනි. එසේ නම් මෙම ලිපිය කියවීම වඩාත්ම වැදගත් වන්නේ ඔබටයි. මේ ලිපිය කියවා අවසාන වන විට ඔබත් එළකිරි සාමාජිකයෙක් වීමට කටයුතු කරනු ඇති.

එළකිරි වෙබ් අඩවිය භාවිත කරන්නන් දෙකොටසකට බෙදා දැක්විය හැකියි.

1)ලියාපදිංචි වූ සාමාජිකයන්.

2)අමුත්තන් (ලියාපදිංචි නොවී පිටතින් වෙබ් අඩවිය නරඹන්නන්.)

වෙබ් අඩවිය තුල ලියාපදිංචි වූවන්හට ඉතා විශාල පහසුකම් ප්‍රමාණයක් ලැබේ. එමෙන්ම ඔවුන්ට වෙබ් අඩවිය තුලින් හඳුනාගන්නා මිතුරු මිතුරියන් හා අදහස් හුවමාරු කරගැනීමට, තම නිර්මාණ බෙදා හදාගැනීමටද අන්‍යයන්ගේ පලකිරීම්වලට අදහස් දැක්වීමටද ගීත බාගත කිරීමට මෙන්ම බොහෝ සේවාවන් නොමිලයේම ලබාගැනීමට හැකියි. එමෙන්ම ඔබට යමක් පිළිඹද උපදෙස් හෝ උදව් ලබාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා උපකාරකාර කිරිමට සාමාජිකයන් සැදී පැහැදී සිටී. එහෙත් ලියා පදිංචි නොවූ අයට හැක්කේ වෙබ් අඩවිය කියවීම පමණය. එළකිරි හා එක්වීමෙන් ඔබට මිතුරු මිතුරියන් හඳුනා ගැනීමටද ඡායාරූප අප්ලෝඩ් කිරීමටද මෙන්ම තවත් බොහෝ පහසුකම් රැසක් නොමිලයේ ලබාගත හැකිය. ඒ සඳහා 100% නොමිලයේ සිදුකෙරෙන මේ ලියාපදිංචි වීම සිදුකරගත යුතුය. මේ සඳහා ඔබට තිබිය යුත්තේ නොමිලයේ අන්තර්ජාලයෙන් ලබාගත හැකි පහසුකමක් වන ඊමේල් ලිපිනයක් පමණි. (gmail,Yahoo mail)

එළකිරි වෙබ් අඩවිය සඳහා පිවිසීමට ඩොමේන් දෙකක් ඇත. එනම් www.ElaKiri.com සහ www.ElaKiri.lk යන්නයි. ඔබ මෙයින් කුමන ලිපිනයක් භාවිත කළද කම් නැත. එහෙත් මා ඔබට යෝජනා කරන්නේ www.ElaKiri.com යන්න භාවිත කිරීමයි. මක් නිසාද යත්, ඒ දෙක ක්‍රියාත්මක වන්නේ වෙනම බැවිනි. එනම් ඔබ www.ElaKiri.lk මගින් ඔබ මේ තනාගැනීමට යන එළකිරි ගිණුමට ලොග්වී.. www.ElaKiri.com යොමුවක් වෙත ගියහොත් එහි පෙන්වන්නේ ඔබ ගෙස්ට් කෙනෙකු (තවමත් ගිණුමකට පිවිසී නැති) ආකාරයට බැවිනි. මේවායේ කුකීස් සහ සෙෂන්ස් රන් වන්නේ වෙනමය. එහෙයින් වෙබ් අඩවියේ අඩංගු ඇති බොහෝ යොමුකිරීම් ඇත්තේ www.ElaKiri.com යටතේ වීම නිසා ඔබට එම සබඳතාවලට යන සෑම අවස්ථාවකම යමක් කිරීමටනම් යලි යළිත් මුරපදය ලබා දෙමින් පිවිසීමට සිදුවන නිසා එළකිරි ඩොට් කොම් භාවිත කිරීම යෝග්‍ය බව මාගේ හැඟීමයි.

ලියාපදිංචි වීමේ මුල්ම පියවර වශයෙන් ඔබ ලියාපදිංචිවීමේ පිටුවට යා යුතුය. ඒ සඳහා ඔබට වෙබ් අඩවියේ මුල් පිටුවේ දකුණුපස ඇති ලොගින් බොක්ස් එකේ ඇති රෙජිස්ටර් නව් (Register Now) සබඳතාවයට යා හැකිය. එසේ නොමැතිනම් වම්පස ඉහල කෙලවර ලෝගෝ එකට පහලින් ඇති රෙජිස්ටර් ලින්ක් එකට යා යුතුය. පහත රූපයේ පැහැදිලිව ඒ ස්ථානයන් දැක්වේ. දැන්ම ලියාපදිංචි වීමට මෙතැනට යන්න.

රෙජිස්ටර් ලින්ක් එක ක්ලික් කළ ඔබට දැකීමට ලැබෙන්නේ එළකිරි වෙබ් අඩවියේ කොන්දේසිය. එසේ නොමැතිව පහත අන්දමේ පණිවුඩයක් දක්නට ලැබුණහොත්,

එයින් කියවෙන්නේ ඔබ දැනටමත් වෙනත් නාමයක් යටතේ ලියාපදිංචිවී ඇති බවය. ඔබට ඒ ගැන අදහසක් නොමැතිනම් වෙබ් බ්‍රවුසරයේ බ්‍රවුසින් ඩේටා මකා දමා අළුත් නාමයක් යටතේ ලියාපදිංචිවිය හැක. රෙජිස්ටර් ලින්ක් එක ක්ලික් කළ පසු වෙබ් අඩවියේ ලියාපදිංචි වීමට නම් කොන්දේසිවලට එකඟවිය යුතුය ඔබ කොන්දේසි කියවා එකඟවන්නේ නම්,

☑ I have read, and agree to abide by the ElaKiri Community rules. යන්නට හරි ලකුණ දමා රෙජිස්ටර් බටනය මත ක්ලික් කර මීලඟ පියවරට යන්න. ඔබේ පහසුව සඳහා ෆෝරම් රූල්ස් මෙතැන දැක්වීමට කටයුතු කළෙමි. වඩාත් යාවත්කාලීනවූ සංස්කරණය ලබාගැනීමට අවශ්‍යනම් මෙම පිටුවට යා හැකිය. http://www.elakiri.com/forum/misc.php?do=showrules

Forum Rules

Registration to this forum is free! We do insist that you abide by the rules and policies detailed below. If you agree to the terms, please check the 'I agree' checkbox and press the 'Register' button below. If you would like to cancel the registration, click here to return to the forums index.

Although the administrators and moderators of ElaKiri Community will attempt to keep all objectionable messages and content off this forum, it is impossible for us to review all messages and content. All messages express the views of the author, and the owners of ElaKiri Community will not be held responsible for the content of any message.

By agreeing to these rules, you warrant that you will not post any messages that are obscene, vulgar, sexually-oriented, hateful, threatening, or otherwise violative of any laws.

The owners of ElaKiri Community reserve the right to remove, edit, move or close any thread for any reason.

If you find something violating any rules please report to gtrz@elakiri.com

ඔබ එළකිරි වෙබ් අඩවියේ කොන්දේසිවලට එකඟවූවානම්, ඔබට මෙම පිටුව ලැබෙනු ඇත.

1 User Name

අංක එකෙන් දැක්වෙන්නේ ඔබගේ යූසර් නේම් එකයි. එනම් වෙබ් අඩවිය තුල ඔබ මෙතැන් පටන් අන්‍යයන් හඳුනාගන්නා නාමයයි. මෙය ඉතා සැලකිල්ලෙන් කළයුතු තෝරාගැනීමකි. මක් නිසාදයත් එය යලි ඔබට වෙනස් කළ නොහැකි බැවිනි. එම නිසා ඒ සඳහා සුදුසු නාමයක් තීරණය කිරීමට විනාඩියක් වැය කිරීම සුදුසු යැයි කිවයුතුය.

මෙය තෝරාගැනීමේදී ඔබ සැලකිලිමත්විය යුතු කරුණු කිහිපයක් වේ.

අසම්මත ලිංගික ක්‍රියා හා සබැඳුන වචන http://si.wikipedia.org/wiki/අසම්මත_සිංහල_වචන#.E0.B6.BD.E0.B7.92.E0.B6.82.E0.B6.9C.E0.B7.92.E0.B6.9A_.E0.B6.9A.E0.B7.8A.E2.80.8D.E0.B6.BB.E0.B7.92.E0.B6.BA.E0.B7.8F (සිංහල හෝ ඕනෑම භාෂාවක) යොදාගත නොයුතුය.

ආගමික නායකයන් හෝ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නාමයන් තනා ඔවුන්මෙන් හැසිරීමට ඉඩ නොලැබේ, තවද දැනට ලියාපදිංචිව ඇති ක්‍රියාකාරී ජනප්‍රිය සාමාජිකයන්ගේ නාමයට සමාන නාමයන් යුනිකේත මගින් තැනීම, හෝ ප්‍රශ්ණවලට තුඩුදෙන මතභේදාත්මක වචන ඔබගේ එළකිරි නාමය සඳහා යොදාගත නොයුතුවේ.

නාමය සඳහා ඕනෑම යුනිකේතයක් වුවද යොදාගත හැකිය. එය සිංහල, දමිළ, අරාබි හෝ වෙනත් ඕනෑම භාෂාවක යුනිකේතයන්විය හැකිය.

ඔබ තෝරාගත් නාමය පළමු ටෙක්ස්ට් ෆීල්ඩ් එකෙහි සටහන් කරන්න. එවිට ඔබේ නාමයයටතේ වෙනත් කෙනෙකු කලින් ලියාපදිංචි වී නැත්නම් කොලපාටින් ඉහත පණිවුඩය දිස්වනු ඇත. එකම නමකින් දෙදෙනෙකු සිටිය නොහැකි බැවින් කලින් කෙනෙකු ඒ නමින් ලියාපදිංචි නොවී තිබිය යුතුය. කලින් වෙනත් කෙනෙකු ලියාපදිංචිව ඇත්නම් රතු පාටින් පහත පණිවුඩය දිස්වනු ඇත.

එවිට ඔබට වෙනත් තේරීමකට යා හැකිය . තවද Admin,Administrator,Moderator වැනි වදන් නාමය ලෙස භාවිතකළ නොහැකිය. එසේ භාවිත කිරීමට උත්සහ කළහොත්ද මෙම පණිවුඩය දිස්වේ.

2 Password

පාස්වර්ඩ් නොහොත් මුර පදය. මුරපදය ඔබගේ යූසර් නේම් එකම විය නොහැකිය. එසේම ලෙහෙසියෙන් බිඳිය නොහැකි මුරපදයක් භාවිත කිරීම ඉතා වැදගත්වේ. රූපයේ මුරපදය පිටතට පෙනුනුද නියමාකාරයෙන් ඔබ එහි මුරපදය සටහන් කරද්දී එහි සටන්වන්නේ කළු තිත් පමණි. මෙහි ඔබ තෝරාගත් මුරපදය දෙවරක් ලබා දෙන්න.

3 Email Address

මේ සඳහා ඔබට ඕනෑම වලංගු ස්ථීර ඊමේල් ඇඩ්‍රසයක් භාවිතකළ හැකිය.

4 Random Question

මෙහි බොහෝදුරට ඇත්තේ යම් ඉලක්කම් දෙකක එකතුවක්, අඩුකිරීමක් බෙදීමක් හෝ වැඩිකිරීමක්ය. ඒ සඳහා නිවැරදි පිළිතුර ලබා දෙන්න.

5 Time Zone & 6 DST Correction

මේ කොටස්වලින් සංඛේතවත් වන්නේ වෙබ් අඩවියේ වෙලාව දිනය ආදිය ඔබ සිටින රටට අනුව දර්ශණය විය යුතු කාරයයි. එහි දැනට පවතින්නේ අමරිකානු වේලාව යැයි සිතමු. එහෙත් ඔබ සිටින්නේ ඉන්දියාවේ නම්, ඔබට අදාල ටයිම් සෝන් එක සිලෙට් කිරීමෙන් වේලාව නිවැරදි කරගත හැක.

මෙය ලියාපදිංය සඳහා අදාල නැත. ඒ ගැන ඔබට අදහසක් නැතිනම් default සෙටින්ග්ස් වෙනසක් නොකර එසේම තිබෙන්නට ඉඩහැරීම පහසුය.

7 Recieve Email from Site Staff

මෙමගින් දැක්වෙන්නේ ඔබේ ඊමේල් ඇඩ්රසයට වෙබ් අඩවිය පාලනය කරන්නන්ට ඊමේල් එවීමට ඉඩදීමට ඔබ කැමතිද යන්නයි. ඔවුන්ගෙන් ඊමේල් ලැබීම අනවශ්‍යයි නම් එහි හරි ලකුණ ඉවත් කළ හැකිය

8 Recieve Email from Other Members

මෙමගින් අසන්නේ වෙබ් අඩවියේ අනෙකුත් සාමාන්‍ය සාමාජිකයන් හට ඔබට ඊමේල් පණිවුඩ එවීමට ඉඩදීමට ඔබ කැමතිද යන්නයි. එසේ ඔවුන්ගෙන් ඊමේල් ලැබීමට කැමති නම් එයට හරියක් දැමිය හැකිය.

දැන් ඔබ මෙය පුරවා අවසන්ය. ලියාපදිංචිය සම්පූර්ණ කිරීම සඳහා කම්ප්ලීට් රෙජිස්ට්‍රේෂන් (complete registration) ක්ලික් කරන්න. නැවතත් සියල්ල මකා මුල සිට පිරවීමට රීසෙට් ෆීල්ඩ්ස්(reset Fields) ක්ලික් කරන්න.

සියල්ල නිවැරදිව සිදු කළානම් ඔබව මීලඟ පිටුවට යොමු කෙරෙනු ඇත. එහෙත් යලිත් මෙම පිටුවටම පැමිණියොත් ඔබ යම්කිසි වරදක් සිදුකර තිබිය යුතුය. ඒ නිසා අවධානයෙන් යුතුව එය නැවත පුරවන්න.

එසේත් නොමැතිව ඔබට මෙම පණිවුඩය දක්නට ලැබුනොත් එයින් හැඟෙන්නේ වෙබ් අඩවිය තුල ඔබගේ අයිපී ඇඩ්රසය බ්ලොක් කර ඇති බවය.

“Registration denied, this forum runs an active policy of not allowing spammers. Please contact us via the "Contact Us" page link if you believe this is in error”

බොහොමයක් ප්‍රොක්සි හා වීපීඑන් අයිපී ඇඩ්‍රස මෙසේ බ්ලොක් කෙරේ. එහෙත් ඔබ එවැන්නක් භාවිත නොකර මෙම පණිවුඩය දිස්වන්නේ නම් contact us ක්ලික් කර එය වෙබ් අඩවියේ අද්මිනිස්ත්‍රාසිකරු වෙත දැනුම් දෙන්න. එවිට ඔවුන් විසින් ඔබට උපදෙස් දෙනු ඇත.

ඔබට දැන් ලැබුණු පිටුව මෙය නම් ඔබගේ ලියාපදිංචිය සම්පූර්ණය.

දැන් ඔබ එළකිරි පවුලේ සාමාජිකයෙකි. දැන් ඔබට වෙබ් අඩවියේ පෝස්ට් දැමීමට හැකිය. අමතරව ඔබට ඔබගේ ඊමේල් ඉන්බොක්ස් එක පරික්ෂා කර එළකිරි පිළිගැනීමේ ලිපියද කියවිය හැකිය.

එසේ නොමැතිව ඔබට ලැබුනු පිටුවේ මෙසේ සඳහන් වන්නේ නම් තව එක පියවර කිහිපයක් සාමාජිකත්වය සම්පූර්ණ කිරීමට අනුගමනය කළ යුතුය.

මෙසේ පණිවුඩයක් දක්නට ලැබුනහොත් ඔබ ඔබ ලියාපදිංචියේදී ලබා දුන් ඊමේල් ගිණුමේ ඉන්බොක්ස් එක පරික්ෂා කළ යුතුය. එහි පහත ඊමේලය දක්නට ලැබෙනු ඇත. ඉන්බොක්ස් එකේ නොමැතිනම් ස්පෑම් ෆෝල්ඩරයේද බැලිය යුතුය. සාමාන්‍යයෙන් තත්ත්පර 10 - 15 තුල ඊමේලය ලැබේ. තාක්ෂණික දෝශමත ඉතාමත් කලාතුරකින් එය විනාඩියක් හෝ දෙකක් දක්වා ලැබීම මදක් පමාවිය හැකිය.

මෙම ඊමේලය ඕපන් කරන්න. එහි පහත දක්වා උලුප්පා දක්වා ඇති අයුරන් ලින්ක්ස් ඇත. එහි ඇති පළමු ලින්ක් එක වෙත ක්ලික් කරන්න.

එවිට ඔබට මෙම පිටුව දක්නට ලැබෙනු ඇත. එනම් ඔබේ ලියාපදිංචිය සම්පූර්ණය. එසේ දකින්නට නොලැබුනහොත් දෙවැනි ලින්ක් එක ක්ලික් කිරීමෙන් ලියාපදිංචිය සම්පූර්ණ කළ හැකිය.

කලාතුරකින් දෝශයක් හටගෙන ඔබට ලියාපදිංචි වීමට නොහැකිවූවහොත් admin[at]elakiri.com වෙත දැනුම්දී උපදෙස් ලබාගත හැකිය.

අපි මීලඟට බලමු අන්තර්ජාල ෆෝරමයක් යනු කුමක්ද කියා.

[QUOTE="gfh, post: 13323142, member: 88626"] [b]How to REGISTER on ElaKiri[/b] [INDENT][INDENT][SIZE="4"] [COLOR="#3a6984"] ඔබ සමහර විට මේ ලිපිය කියවන්නේ වෙබ් අඩවියේ ලියාපදිංචි නොවී වන්නට පුළුවනි. එසේ නම් මෙම ලිපිය කියවීම වඩාත්ම වැදගත් වන්නේ ඔබටයි. මේ ලිපිය කියවා අවසාන වන විට ඔබත් එළකිරි සාමාජිකයෙක් වීමට කටයුතු කරනු ඇති. එළකිරි වෙබ් අඩවිය භාවිත කරන්නන් දෙකොටසකට බෙදා දැක්විය හැකියි. 1)ලියාපදිංචි වූ සාමාජිකයන්. 2)අමුත්තන් (ලියාපදිංචි නොවී පිටතින් වෙබ් අඩවිය නරඹන්නන්.) වෙබ් අඩවිය තුල ලියාපදිංචි වූවන්හට ඉතා විශාල පහසුකම් ප්‍රමාණයක් ලැබේ. එමෙන්ම ඔවුන්ට වෙබ් අඩවිය තුලින් හඳුනාගන්නා මිතුරු මිතුරියන් හා අදහස් හුවමාරු කරගැනීමට, තම නිර්මාණ බෙදා හදාගැනීමටද අන්‍යයන්ගේ පලකිරීම්වලට අදහස් දැක්වීමටද ගීත බාගත කිරීමට මෙන්ම බොහෝ සේවාවන් නොමිලයේම ලබාගැනීමට හැකියි. එමෙන්ම ඔබට යමක් පිළිඹද උපදෙස් හෝ උදව් ලබාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා උපකාරකාර කිරිමට සාමාජිකයන් සැදී පැහැදී සිටී. එහෙත් ලියා පදිංචි නොවූ අයට හැක්කේ වෙබ් අඩවිය කියවීම පමණය. එළකිරි හා එක්වීමෙන් ඔබට මිතුරු මිතුරියන් හඳුනා ගැනීමටද ඡායාරූප අප්ලෝඩ් කිරීමටද මෙන්ම තවත් බොහෝ පහසුකම් රැසක් නොමිලයේ ලබාගත හැකිය. ඒ සඳහා 100% නොමිලයේ සිදුකෙරෙන මේ ලියාපදිංචි වීම සිදුකරගත යුතුය. මේ සඳහා ඔබට තිබිය යුත්තේ නොමිලයේ අන්තර්ජාලයෙන් ලබාගත හැකි පහසුකමක් වන ඊමේල් ලිපිනයක් පමණි. (gmail,Yahoo mail) එළකිරි වෙබ් අඩවිය සඳහා පිවිසීමට ඩොමේන් දෙකක් ඇත. එනම් [url]www.ElaKiri.com[/url] සහ [url]www.ElaKiri.lk[/url] යන්නයි. ඔබ මෙයින් කුමන ලිපිනයක් භාවිත කළද කම් නැත. එහෙත් මා ඔබට යෝජනා කරන්නේ [url]www.ElaKiri.com[/url] යන්න භාවිත කිරීමයි. මක් නිසාද යත්, ඒ දෙක ක්‍රියාත්මක වන්නේ වෙනම බැවිනි. එනම් ඔබ [url]www.ElaKiri.lk[/url] මගින් ඔබ මේ තනාගැනීමට යන එළකිරි ගිණුමට ලොග්වී.. [url]www.ElaKiri.com[/url] යොමුවක් වෙත ගියහොත් එහි පෙන්වන්නේ ඔබ ගෙස්ට් කෙනෙකු (තවමත් ගිණුමකට පිවිසී නැති) ආකාරයට බැවිනි. මේවායේ කුකීස් සහ සෙෂන්ස් රන් වන්නේ වෙනමය. එහෙයින් වෙබ් අඩවියේ අඩංගු ඇති බොහෝ යොමුකිරීම් ඇත්තේ [url]www.ElaKiri.com[/url] යටතේ වීම නිසා ඔබට එම සබඳතාවලට යන සෑම අවස්ථාවකම යමක් කිරීමටනම් යලි යළිත් මුරපදය ලබා දෙමින් පිවිසීමට සිදුවන නිසා එළකිරි ඩොට් කොම් භාවිත කිරීම යෝග්‍ය බව මාගේ හැඟීමයි. ලියාපදිංචි වීමේ මුල්ම පියවර වශයෙන් ඔබ ලියාපදිංචිවීමේ පිටුවට යා යුතුය. ඒ සඳහා ඔබට වෙබ් අඩවියේ මුල් පිටුවේ දකුණුපස ඇති ලොගින් බොක්ස් එකේ ඇති රෙජිස්ටර් නව් (Register Now) සබඳතාවයට යා හැකිය. එසේ නොමැතිනම් වම්පස ඉහල කෙලවර ලෝගෝ එකට පහලින් ඇති රෙජිස්ටර් ලින්ක් එකට යා යුතුය. පහත රූපයේ පැහැදිලිව ඒ ස්ථානයන් දැක්වේ. දැන්ම ලියාපදිංචි වීමට මෙතැනට යන්න. [CENTER][IMG]http://i.imgur.com/5H0Qg.png[/IMG][/CENTER] රෙජිස්ටර් ලින්ක් එක ක්ලික් කළ ඔබට දැකීමට ලැබෙන්නේ එළකිරි වෙබ් අඩවියේ කොන්දේසිය. එසේ නොමැතිව පහත අන්දමේ පණිවුඩයක් දක්නට ලැබුණහොත්, [CENTER][IMG]http://i.imgur.com/U34d8.png[/IMG][/CENTER] එයින් කියවෙන්නේ ඔබ දැනටමත් වෙනත් නාමයක් යටතේ ලියාපදිංචිවී ඇති බවය. ඔබට ඒ ගැන අදහසක් නොමැතිනම් වෙබ් බ්‍රවුසරයේ බ්‍රවුසින් ඩේටා මකා දමා අළුත් නාමයක් යටතේ ලියාපදිංචිවිය හැක. රෙජිස්ටර් ලින්ක් එක ක්ලික් කළ පසු වෙබ් අඩවියේ ලියාපදිංචි වීමට නම් කොන්දේසිවලට එකඟවිය යුතුය ඔබ කොන්දේසි කියවා එකඟවන්නේ නම්, ☑ I have read, and agree to abide by the ElaKiri Community rules. යන්නට හරි ලකුණ දමා රෙජිස්ටර් බටනය මත ක්ලික් කර මීලඟ පියවරට යන්න. ඔබේ පහසුව සඳහා ෆෝරම් රූල්ස් මෙතැන දැක්වීමට කටයුතු කළෙමි. වඩාත් යාවත්කාලීනවූ සංස්කරණය ලබාගැනීමට අවශ්‍යනම් මෙම පිටුවට යා හැකිය. [url]http://www.elakiri.com/forum/misc.php?do=showrules[/url] Forum Rules Registration to this forum is free! We do insist that you abide by the rules and policies detailed below. If you agree to the terms, please check the 'I agree' checkbox and press the 'Register' button below. If you would like to cancel the registration, click here to return to the forums index. Although the administrators and moderators of ElaKiri Community will attempt to keep all objectionable messages and content off this forum, it is impossible for us to review all messages and content. All messages express the views of the author, and the owners of ElaKiri Community will not be held responsible for the content of any message. By agreeing to these rules, you warrant that you will not post any messages that are obscene, vulgar, sexually-oriented, hateful, threatening, or otherwise violative of any laws. The owners of ElaKiri Community reserve the right to remove, edit, move or close any thread for any reason. If you find something violating any rules please report to [email]gtrz@elakiri.com[/email] [CENTER][IMG]http://i.imgur.com/dWjI3.png[/IMG][/CENTER] ඔබ එළකිරි වෙබ් අඩවියේ කොන්දේසිවලට එකඟවූවානම්, ඔබට මෙම පිටුව ලැබෙනු ඇත. [CENTER][IMG]http://i.imgur.com/K3DiG.png[/IMG] [/CENTER] 1 User Name අංක එකෙන් දැක්වෙන්නේ ඔබගේ යූසර් නේම් එකයි. එනම් වෙබ් අඩවිය තුල ඔබ මෙතැන් පටන් අන්‍යයන් හඳුනාගන්නා නාමයයි. මෙය ඉතා සැලකිල්ලෙන් කළයුතු තෝරාගැනීමකි. මක් නිසාදයත් එය යලි ඔබට වෙනස් කළ නොහැකි බැවිනි. එම නිසා ඒ සඳහා සුදුසු නාමයක් තීරණය කිරීමට විනාඩියක් වැය කිරීම සුදුසු යැයි කිවයුතුය. ;) මෙය තෝරාගැනීමේදී ඔබ සැලකිලිමත්විය යුතු කරුණු කිහිපයක් වේ. අසම්මත ලිංගික ක්‍රියා හා සබැඳුන වචන [url]http://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD_%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD_%E0%B7%80%E0%B6%A0%E0%B6%B1#.E0.B6.BD.E0.B7.92.E0.B6.82.E0.B6.9C.E0.B7.92.E0.B6.9A_.E0.B6.9A.E0.B7.8A.E2.80.8D.E0.B6.BB.E0.B7.92.E0.B6.BA.E0.B7.8F[/url] (සිංහල හෝ ඕනෑම භාෂාවක) යොදාගත නොයුතුය. ආගමික නායකයන් හෝ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නාමයන් තනා ඔවුන්මෙන් හැසිරීමට ඉඩ නොලැබේ, තවද දැනට ලියාපදිංචිව ඇති ක්‍රියාකාරී ජනප්‍රිය සාමාජිකයන්ගේ නාමයට සමාන නාමයන් යුනිකේත මගින් තැනීම, හෝ ප්‍රශ්ණවලට තුඩුදෙන මතභේදාත්මක වචන ඔබගේ එළකිරි නාමය සඳහා යොදාගත නොයුතුවේ. නාමය සඳහා ඕනෑම යුනිකේතයක් වුවද යොදාගත හැකිය. එය සිංහල, දමිළ, අරාබි හෝ වෙනත් ඕනෑම භාෂාවක යුනිකේතයන්විය හැකිය. ඔබ තෝරාගත් නාමය පළමු ටෙක්ස්ට් ෆීල්ඩ් එකෙහි සටහන් කරන්න. එවිට ඔබේ නාමයයටතේ වෙනත් කෙනෙකු කලින් ලියාපදිංචි වී නැත්නම් කොලපාටින් ඉහත පණිවුඩය දිස්වනු ඇත. එකම නමකින් දෙදෙනෙකු සිටිය නොහැකි බැවින් කලින් කෙනෙකු ඒ නමින් ලියාපදිංචි නොවී තිබිය යුතුය. කලින් වෙනත් කෙනෙකු ලියාපදිංචිව ඇත්නම් රතු පාටින් පහත පණිවුඩය දිස්වනු ඇත. [CENTER][IMG]http://i.imgur.com/hwOqZ.png[/IMG] [/CENTER] එවිට ඔබට වෙනත් තේරීමකට යා හැකිය . තවද Admin,Administrator,Moderator වැනි වදන් නාමය ලෙස භාවිතකළ නොහැකිය. එසේ භාවිත කිරීමට උත්සහ කළහොත්ද මෙම පණිවුඩය දිස්වේ. 2 Password පාස්වර්ඩ් නොහොත් මුර පදය. මුරපදය ඔබගේ යූසර් නේම් එකම විය නොහැකිය. එසේම ලෙහෙසියෙන් බිඳිය නොහැකි මුරපදයක් භාවිත කිරීම ඉතා වැදගත්වේ. රූපයේ මුරපදය පිටතට පෙනුනුද නියමාකාරයෙන් ඔබ එහි මුරපදය සටහන් කරද්දී එහි සටන්වන්නේ කළු තිත් පමණි. මෙහි ඔබ තෝරාගත් මුරපදය දෙවරක් ලබා දෙන්න. 3 Email Address මේ සඳහා ඔබට ඕනෑම වලංගු ස්ථීර ඊමේල් ඇඩ්‍රසයක් භාවිතකළ හැකිය. 4 Random Question මෙහි බොහෝදුරට ඇත්තේ යම් ඉලක්කම් දෙකක එකතුවක්, අඩුකිරීමක් බෙදීමක් හෝ වැඩිකිරීමක්ය. ඒ සඳහා නිවැරදි පිළිතුර ලබා දෙන්න. 5 Time Zone & 6 DST Correction මේ කොටස්වලින් සංඛේතවත් වන්නේ වෙබ් අඩවියේ වෙලාව දිනය ආදිය ඔබ සිටින රටට අනුව දර්ශණය විය යුතු කාරයයි. එහි දැනට පවතින්නේ අමරිකානු වේලාව යැයි සිතමු. එහෙත් ඔබ සිටින්නේ ඉන්දියාවේ නම්, ඔබට අදාල ටයිම් සෝන් එක සිලෙට් කිරීමෙන් වේලාව නිවැරදි කරගත හැක. මෙය ලියාපදිංය සඳහා අදාල නැත. ඒ ගැන ඔබට අදහසක් නැතිනම් default සෙටින්ග්ස් වෙනසක් නොකර එසේම තිබෙන්නට ඉඩහැරීම පහසුය. 7 Recieve Email from Site Staff මෙමගින් දැක්වෙන්නේ ඔබේ ඊමේල් ඇඩ්රසයට වෙබ් අඩවිය පාලනය කරන්නන්ට ඊමේල් එවීමට ඉඩදීමට ඔබ කැමතිද යන්නයි. ඔවුන්ගෙන් ඊමේල් ලැබීම අනවශ්‍යයි නම් එහි හරි ලකුණ ඉවත් කළ හැකිය 8 Recieve Email from Other Members මෙමගින් අසන්නේ වෙබ් අඩවියේ අනෙකුත් සාමාන්‍ය සාමාජිකයන් හට ඔබට ඊමේල් පණිවුඩ එවීමට ඉඩදීමට ඔබ කැමතිද යන්නයි. එසේ ඔවුන්ගෙන් ඊමේල් ලැබීමට කැමති නම් එයට හරියක් දැමිය හැකිය. දැන් ඔබ මෙය පුරවා අවසන්ය. ලියාපදිංචිය සම්පූර්ණ කිරීම සඳහා කම්ප්ලීට් රෙජිස්ට්‍රේෂන් (complete registration) ක්ලික් කරන්න. නැවතත් සියල්ල මකා මුල සිට පිරවීමට රීසෙට් ෆීල්ඩ්ස්(reset Fields) ක්ලික් කරන්න. සියල්ල නිවැරදිව සිදු කළානම් ඔබව මීලඟ පිටුවට යොමු කෙරෙනු ඇත. එහෙත් යලිත් මෙම පිටුවටම පැමිණියොත් ඔබ යම්කිසි වරදක් සිදුකර තිබිය යුතුය. ඒ නිසා අවධානයෙන් යුතුව එය නැවත පුරවන්න. එසේත් නොමැතිව ඔබට මෙම පණිවුඩය දක්නට ලැබුනොත් එයින් හැඟෙන්නේ වෙබ් අඩවිය තුල ඔබගේ අයිපී ඇඩ්රසය බ්ලොක් කර ඇති බවය. [CENTER][COLOR="Red"]“Registration denied, this forum runs an active policy of not allowing spammers. Please contact us via the "Contact Us" page link if you believe this is in error” [/COLOR][/CENTER] බොහොමයක් ප්‍රොක්සි හා වීපීඑන් අයිපී ඇඩ්‍රස මෙසේ බ්ලොක් කෙරේ. එහෙත් ඔබ එවැන්නක් භාවිත නොකර මෙම පණිවුඩය දිස්වන්නේ නම් contact us ක්ලික් කර එය වෙබ් අඩවියේ අද්මිනිස්ත්‍රාසිකරු වෙත දැනුම් දෙන්න. එවිට ඔවුන් විසින් ඔබට උපදෙස් දෙනු ඇත. [CENTER][IMG]http://i.imgur.com/FKsrh.png[/IMG] [/CENTER] ඔබට දැන් ලැබුණු පිටුව මෙය නම් ඔබගේ ලියාපදිංචිය සම්පූර්ණය. [CENTER][IMG]http://i.imgur.com/FKsrh.png[/IMG] [/CENTER] දැන් ඔබ එළකිරි පවුලේ සාමාජිකයෙකි. දැන් ඔබට වෙබ් අඩවියේ පෝස්ට් දැමීමට හැකිය. අමතරව ඔබට ඔබගේ ඊමේල් ඉන්බොක්ස් එක පරික්ෂා කර එළකිරි පිළිගැනීමේ ලිපියද කියවිය හැකිය. [CENTER][IMG]http://i.imgur.com/ebwMP.png[/IMG] [IMG]http://i.imgur.com/5P57t.png[/IMG] [/CENTER] එසේ නොමැතිව ඔබට ලැබුනු පිටුවේ මෙසේ සඳහන් වන්නේ නම් තව එක පියවර කිහිපයක් සාමාජිකත්වය සම්පූර්ණ කිරීමට අනුගමනය කළ යුතුය. [CENTER][IMG]http://i.imgur.com/EWmbu.png[/IMG][/CENTER] මෙසේ පණිවුඩයක් දක්නට ලැබුනහොත් ඔබ ඔබ ලියාපදිංචියේදී ලබා දුන් ඊමේල් ගිණුමේ ඉන්බොක්ස් එක පරික්ෂා කළ යුතුය. එහි පහත ඊමේලය දක්නට ලැබෙනු ඇත. ඉන්බොක්ස් එකේ නොමැතිනම් ස්පෑම් ෆෝල්ඩරයේද බැලිය යුතුය. සාමාන්‍යයෙන් තත්ත්පර 10 - 15 තුල ඊමේලය ලැබේ. තාක්ෂණික දෝශමත ඉතාමත් කලාතුරකින් එය විනාඩියක් හෝ දෙකක් දක්වා ලැබීම මදක් පමාවිය හැකිය. [CENTER][IMG]http://i.imgur.com/pqwSX.png[/IMG][/CENTER] මෙම ඊමේලය ඕපන් කරන්න. එහි පහත දක්වා උලුප්පා දක්වා ඇති අයුරන් ලින්ක්ස් ඇත. එහි ඇති පළමු ලින්ක් එක වෙත ක්ලික් කරන්න. [CENTER][IMG]http://i.imgur.com/ImCc7.png[/IMG][/CENTER] එවිට ඔබට මෙම පිටුව දක්නට ලැබෙනු ඇත. එනම් ඔබේ ලියාපදිංචිය සම්පූර්ණය. එසේ දකින්නට නොලැබුනහොත් දෙවැනි ලින්ක් එක ක්ලික් කිරීමෙන් ලියාපදිංචිය සම්පූර්ණ කළ හැකිය. [CENTER][IMG]http://i.imgur.com/Wp3AY.png[/IMG][/CENTER] කලාතුරකින් දෝශයක් හටගෙන ඔබට ලියාපදිංචි වීමට නොහැකිවූවහොත් admin[at]elakiri.com වෙත දැනුම්දී උපදෙස් ලබාගත හැකිය. අපි මීලඟට බලමු අන්තර්ජාල ෆෝරමයක් යනු කුමක්ද කියා. [/COLOR] [/SIZE][/INDENT][/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom