Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ElaKiri A-Z Guide [PART 1]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆෝරමයක ව්‍යූහය.

මොකක්ද මේ ෆෝරමයක් කියන්නෙ. ෆෝරමයක් යනු අන්තර්ජාලයතුල මිනිසුන් සාකච්ඡා කරන්නට, සංවාද කරන්නට යොදාගන්නා ස්ථානයන්වේ. ඉන්ටර්නෙට් ෆෝරමය හෝ මැසේජ් බෝර්ඩ් යන නම් දෙකෙන්ම හැඳින්වෙන්නේ අන්තර්ජාලය තුල මිනිසුන්නට කතා බහ කරන්නට ඒ කියන්නේ සාකච්ඡා කරන්නට වෙන් උනු ස්ථාන. මේවා මගින් සාමාජිකයන්ගේ පලකිරීම් සහ සංවාද සිදු වේ. මෙය කිව්ව ගමන් ඔබේ සිහියට එන්නට ඇති චැට් රූම්ස් යන්න. එමගින් සිද්ධ වෙන්නෙත් සංවාදයන් නිසා. එහෙත් කිසිසේත්ම අන්තර්ජාල ෆෝරම චැට් රූම්ස්වලට සමාන කරන්නට බැහැ.මේවා සහ චැට් රූම්ස් අතර පවතින්නේ විශාල වෙනසක්. චැට් රූම් තුළදී සිදුකෙරෙනක කතා බහ එහි රඳා පවතින්නේ තාවකාලිකව. එනම් ඔබට පසු දිනෙක එය නැවත දකින්නට ලැබෙන්නේ නැහැ. එමෙන්ම චැට් රූම් තුළදී කෙනෙකුට තමා නොසිටි වේලාවක පැවතුනු සංවාදයක් කියවීමට බැහැ. හේතුව ඒවා ස්ථීරව රැඳී නොපැවතීම. ඒ මොහොතේ පමණයි. එහෙත් අන්තර්ජාල ෆෝරම එසේ නැහැ. ඒවා තුල සටහන් කරන සියළු දෑ සදාකාලිකව රැඳී පවතිනවා. ඒ වගේම ෆෝරම සහ බ්ලොග් අතර පවතින වෙනස කුමක්ද යන්නත් ඔබට තිබුණු ප්‍රශ්ණයක් වන්නට ඇති. ෆෝරමයක ඕනෑම අයෙකුට පලකිරීමක් කරන්න හැකිය. ඒ තමන්ගේ නිර්මාණයක් බෙදාගැනීක් හෝ උදව්වක් ඉල්ලීමක් හෝ ඕනෑම දෙයක් විය හැකියි. එහෙත් බ්ලොග්වල ලිපි පල කළ හැක්කේ එහි කතෘ හෝ එහි කතෘවරුන්ට පමණි. අන්‍යන්ට කළ හැක්කේ සීමිත අකුරු සංඛ්‍යාවකට කොටුවී කමෙන්ටුවක් දැමීම පමණය. එබැවින් ඒ අතරද අති විශාල වෙනසක් ඇතිබව ඔබට වැටහෙන්නට ඇත. එමෙන්ම බ්ලොග්වලට වඩා අතිශය ක්‍රමවත් බවක් හා පහසුකම් ෆෝරමවල තිබෙනවා. සරළම උදාහරණයක් ලෙස පුද්ගලික පණිවුඩ දැක්විය හැකියි. ෆෝරමවල පවතින සාමාන්‍ය සේවාවක් වන පර්සනල් මැසේජස්වත් බ්ලොග්වලින් ඔබට සැපයෙන්නේ නැත.

ෆෝරම කාණ්ඩවලට බෙදාවෙන්කර ඇත. ඒ භාවිත කරන්නන්ගේ පහසුව සඳහාය, සිතන්න එකකට එකක් වෙනස් විෂයන් යටතේ පලවුනු ලිපි සියල්ලම එක ගොඩේ තිබුණහොත් ඔබට ඇතිවන අපහසුව. මේ නිසා සබ් ෆෝරම ලෙස කොටස්වලට බෙදා ඇත. පහත රූපය දෙස බලා ඔබට ඒ ගැන අවබෝධයක් ලබාගත හැකිය. අදාල කාණ්ඩ ගත කිරීම යටින් එහි අන්තර්ගතය පිළිඹඳ විස්තරයක් වේ. ඊට අමතරව එහි පලව ඇති ත්‍රෙඩ් සංඛ්‍යාව, පෝස්ට් සංඛ්‍යාව සහ එහි අවසානයටම පලකිරීම සිදුකළ ත්‍රෙඩ් එකද පලකරනු ලැබූ අයගේ නාමය සමග දිස්වේ. (member posted the most recent message) එමෙන්ම එදින අළුතින් පලවූ පලකිරීම් සංඛ්‍යාවද දැක්වේ.

ඇතැම් ෆෝරමවලට ඇතුළු වීමට මුරපදයක් අවශ්‍ය වේ, එළකිරි තුළ පවතින්නේ ආරක්ෂා කළ එක ෆොරමයක් පමණි, http://www.elakiri.com/forum/forumdisplay.php?f=29 මෙය බොහෝ දුරට වෙබ් අඩවියේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ අදහස් හුවමාරු කරගැනීමට භාවිත වනවා වන්නට ඉඩ ඇත.

ෆෝරම තුල අන්තර්ගතවන්නේ ත්‍රෙඩ් සහ තනි පෝස්ට්ස්ය, ත්‍රෙඩ් යන්නට සිංහල අර්ථය වන්නේ නූල හෝ පොට යන්නයි. "ඔන්න පොටක් පෑදෙන්න යන්නේ" යන්න නිතර සිංහලයේ යෙදනෙ යෙදුමකි. එයින් හැඟවෙන්නේ යමකට ආරම්භයක් ලැබීමට යන බවය. ත්‍රෙඩ් යන්නද එවැන්නකි. ත්‍රෙඩ් එක යනු යම් පලකිරීම් පෙළකට පාදක වූ මුල් පලකිරීමයි. මෙය තවදුරටත් වටහාගැනීමට පහත ඇති ආකෘතිය දෙස බලන්න. එහි මධුරංග යනු ත්‍රෙඩ් එක පල කළ තැනැත්තායි.

මධුරංගගේ පල කිරීමට පිලිවෙලින් ෂිවකුමාර්ද, ෆාතිමාද,Jhonද අවසාන වශයෙන් සක්විතිද අදහස් දක්වා ඇත. මධුරංග පල කළ මුල් පලකිරීම ත්‍රෙඩ් එක වශයෙනුත් අන්‍යයන් ප්‍රතිචාර වශයෙන් පලකළ සියළුම පල කිරීම් තනි පෝස්ට්ස් වශයෙනුත් හැඳින්වේ. මෙසේ එකකට එකක් වෙනස් සාමාජිකයන් විසින් පලකරන පොස්ට්ස් සංඛ්‍යාව මගින් ක්‍රම ක්‍රමයෙන් ත්‍රෙඩ් එක වර්ධනය වේ.

ත්‍රෙඩ් එකක් ආම්භ කරන්නේ කෙසේද යන්න මීලඟට සලකා බලමු.

මේ සඳහා එළකිරි මුල්පිටුවේ වම්පස් ඉහල කෙලවර ඇති Site Navigation හි ඇති Forum ලින්ක් එකට යා යුතුය.

ඉන් පසුව ඔබට ලැබෙන්නේ උප ෆෝරම කාණ්ඩයන්ය. එහිදී ත්‍රෙඩ් එකක් ආරම්භ කිරීමට පෙර ඔබ පල කිරීමට අපේක්ෂා කරන දෙයට අදාල ෆෝරමය තෝරාගත යුතුය.

මේ දැක්වෙන්නේ General ෆෝරම කාණ්ඩයය.

උදාහරණයක් ලෙස ඔබ General ෆෝරම කාණ්ඩයෙහි ඇති ElaKiri Help කැටගරියවෙත ක්ලික් කලවිට ඔබට එයතුළ ඇති ත්‍රෙඩ් සියල්ල දිස්වනු ඇත.

ත්‍රෙඩ් එකක් යනු වෙබ් අඩවියේ සාමාජිකයන් අතරේ ඇතිවන කතා බහක් බව පෙරදී විස්තර කළ බැවින් නැවතත් එය විස්තර කිරීම කරන්නේ නැත. අදාල කාණ්ඩය තුලට ගිය පසු එහි වම්පස ඉහල කෙලවර ඇති නිව් ත්‍රෙඩ් New Thread යන්න මත ක්ලික් කළ යුතුය. සමහර කාණ්ඩවල පලකිරීම් කරන්නට හිමිකම ඇත්තේ වෙබ් අඩවියේ බලයලත් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට පමණි. උදාහරණයක් ලෙස Announcements (Site Announcements) කාණ්ඩය පෙන්විය හැක. එහි පලකිරීම් කරන්නේ අද්මිනිස්ත්‍රාසිකරු පමණි. අන්‍යයන්ට ඒ සඳහා හිමිකම් නොමැත. සාමාන්‍ය සාමාජිකයෙකු එවැනි ෆෝරමයක ත්‍රෙඩ් එකක් පටන් ගැනීමට උත්සහ කළහොත් ඔහු/ඇයට ඒ සඳහා හිමිකම් නොමැතිබවට මෙවැනි පණිවුඩයක් දිස්වනු ඇත.

ඔබට අදාල කාණ්ඩයේ නිව් ත්‍රෙඩ් ක්ලික් කළ පසු එහි ලැබෙන්නේ ඔබට දිස් වන පිටුවේ ඇත්තේ ග්‍රැෆිකල් ඉන්ටර්ෆේස් එකකි. එය නම්වන්නේ Vbulletin Editor යනුවෙනි. මෙහි අන්තර්ගතවන මෙවලම් භාවිතා කර ඔබට ඔබගේ ලිපිය කියවන්නන් වෙතට හොඳින් දර්ශණය වන ආකාරයට සකසාගත හැකියි.

ත්‍රෙඩ් එකක් නිර්මාණයේදී ඔබට මුලින්ම දිය යුතු අවවාදයක් ඇත. එනම් වෙබ් බ්‍රවුසරයතුල ලිපිය ලිවීම නොකරන ලෙසයි. ඒ සඳහා වර්ඩ් හෝ නෝට්පෑඩ් වැනි වැඩසටහනක් යොදාගැනීම සුදුසුවේ. එවැන්නක ලිපිය නිමවා වෙබ් බ්‍රවුසරයට කොපි පේස්ට් කළ හැකිය. මක් නිසාද යත් සමහර අවස්ථාවල ඇතිවන අන්තර්ජාල බිඳවැටීම් සහ සිදුවන සර්වර බිඳවැටීම් සහ සංනිවේදන අපහසුතා නිසා පේජ් එක ගිලිහී යාමය. මෙසේ පේජය ගිලිහී ගියහොත් ඔබට ඒ තුල ලියන ලද සියළුම දෑ අහිමිවනු ඇත. නොබෝදිනකින්ම එළකිරිතුළ Auto Save හෝ Save Draft පහසුකම ලබාදෙනු ඇති අතර එතෙක් වෙනත් මාධ්‍යයක ලිවීම සිදුකළ හැකිය. ඔටෝ සේව් පහසුකම හඳුන්වාදුන් පසුව ඔබට බ්‍රවුසරය තුලම ලිවීම කළ හැකි අතර එය නිරායාසයෙන්ම වෙබ් අඩවියේ තාවකාලිකව සුරැකේ (save). පසුව පැමිණ එය භාවිතයට ගතහැකිය.

එමෙන්ම තවත් අති විශේෂ කාරනයක් ලෙස දැක්විය හැක්කේ ෆොන්ට් භාවිත කිරීමයි. වෙබ් අඩවියේ භාවිතකිරීමට ඉඩ සලසා ඇති ඉංග්‍රීසි ෆොන්ට්ස් කිහිපය හා යුනිකේත හැරුණුවිට පිටින් ලබාගත යුතු වෙනත් ෆොන්ට්ස් භාවිත නොකිරීම යෝග්‍ය වේ. මක් නිසාද යත් ඔබ භාවිත කරන ෆොන්ට් එක සිල්ලන්ගේම පරිගණකවල නොතිබිය හැකි නිසාය. එවිට ඔවුන්ට ලිපිය කියවිය හැකි ආකාරයකින් දිස් නොවනු ඇත. එම නිසා සිංහල යුනිකේත හා එළකිරි ඉන්ටර්ෆේස් එකතුලින් ලබාදී ඇති ෆෝන්ට් හැරුණුකොට වෙනත් ෆොන්ට් භාවිතා නොකළයුතුවේ.

සිංහල හා දමිළ යුනිකේත ඔබ සතුව නොමැතිනම් ඔබට සිංහල යුනිකේත මෙතැනින් බාගත කරගත හැකිය. www.locallanguages.lk/

ප්‍රථමව අපි මෙහි කොටසින් කොටස හඳුනා ගනිමු.

1 Random Question

මෙහි බොහෝදුරට ඇත්තේ යම් ඉලක්කම් දෙකක එකතුවක්, අඩුකිරීමක් බෙදීමක් හෝ වැඩිකිරීමක්ය. ඒ සඳහා නිවැරදි පිළිතුර ලබා දෙන්න.

2 Title

ටයිට්ල් එනම් මාතෘකාව. ඔබ පලකිරීමට යන ලිපියේ මාතෘකාව මෙතැන සටහන් කළ යුතුය. මාතෘකාව සඳහන් කිරීමකින් තොරව ලිපියක් පෝස්ට් කළ නොහැක. එමෙන්ම අකුරු 85ක සීමාවක්ද තිබේ. ඔබ මාතෘකාව යුනිකේත භාවිතයෙන් ලිවීමට අදහස් කරයි නම් ඔබට දතයුත්තක් ඇත. එනම් සාමාන්‍ය අකුරු මෙන් නොව යුනිකේතවල ධාරිතාවය වැඩි බව නිසා සම්පූර්ණ මාතෘකාවම පලනොවීමේ හෝ හෝම් පේජයේ (www.elakiri.com/index.php) හි Recent Threads හි මුළු ත්‍රෙඩ් එකේම නම දිස් නොවී කොටසක් පමණක් දිස්වීමේ අවධානමය. එය ඔබගේ ලිපිය කියවීමට කියවන්නන් ආකර්ශණය කරගැනීමට බාදාවක් විය හැකිය. එම නිසා යුනිකේත භාවිතයට වඩා සාමාන්‍ය අකුරු භාවිතය යෝජනා කරමි.

තවද ඉංග්‍රීසි භාෂාවෙන් මාතෘකාව ලිවීම සෙවුම්යන්ත්රවල හොඳින් ලැයිස්තුගතවීමට උදව්වක් වේ. ත්‍රෙඩ් ටයිට්ල් සම්බන්ධයෙන් අවධාරණයෙන්ම කිවයුත්තේ [18+],[21+],[ELDERS ONLY] වැනි ටැග් යෙදීම තහනම් බවයි. අවධානය ලබාගැනීමට වුවද මෙය යොදාගතහොත් ත්‍රෙඩ් එකෙහි වරදක් නොමැතිවූවත් ඔබට විරුද්ධව පියවර ගනු ලැබේ.

3 vBulletin Editor

මෙය ටෙක්ස්ට් එඩිටරයයි. මෙය තුලය සියළු අලංකරණ කටයුතු සිදු කෙරෙන්නේ. අකුරුවලට වර්ණ යෙදීම, අකුරුවල ප්‍රමාණය ලොකු පොඩි කිරීම ආදි සියල්ලම සිදුවන්නේ මෙහිය. මින්පසු ටෙක්ස්ට් එඩිටරය ලෙස හැඳින්වීමක් කළහොත් ඒ මෙය බව ඔබ වටහාගත යුතුය.

4 Toolbar

බොහොමයක් අය මේ ගැන නම් යමක් දන්නවා ඇති. මක් නිසාද යත් මේ ආම්පන්න බොහොමයක් පොදු ඒවා බැවිනි. මුලින්ම අපි මේ මොනවාදැයි.. මේවා හඳුවන නම්වලින් දැනගමු. ඉන් පසුව පියවරෙන් පියවර භාවිත කරනා ආකාරය පිළිබඳ දැනුවත් වෙමු.

මෙය ක්‍රියාත්මක වන්නේ ඉතා සරළ ක්රමයකටය, සෑම විටම ඔබ මතක තබා ගත යුත්ත නම් මේ ටූල්ස් භාවිතයෙන් ඔබට හැඩ ගැන්වීමට අවශ්‍ය වන කොටස අදාල ටැග් එකට මැදිකළයුතු බවය. ටැග් එක ඔබ අතින් ලිවීමට අවශ්‍ය නැත. එය අදාල මෙවලමට ක්ලික්කළ විට ඉබේම සෑදේ. ඔබ කළ යුත්තේ අලංකරණය/විශේෂත්වය ඇති කිරීමට අවශ්‍ය කොටස හයිලයිට් කර (උලුප්පා) මෙවලම භාවිතයයි.

පහත දැක්වෙන්නේ එකිනෙකට වෙනස් ටැග්වර්ග තුනක් සහ ඊට මැදිවූ "මට" යන වචනයි.

අම්මා [SIZE="7"]මට[/ SIZE] ආදරෙයි

අම්මා [COLOR="Red"]මට[/ COLOR] ආදරෙයි

අම්මා [U]මට[/U] ආදරෙයි.

මේ දැක්වෙන්නේ පෝස්ට් කළ පසු පසු දිස්වන ආකාරයයි. මෙහිදී ටැග්වලට පිටින් ඇති අම්මා හෝ ආදරෙයි යන වචනවලට කිසිඳු අලංකරණයක්/විශේෂත්වයක් ඇතිවන්නේ නැත. ටැග් තුළ ඇති මට යන වචනයට පමණක් අලංකරණය/විශේෂත්වය එක් වේ. [/COLOR]

[/SIZE][/INDENT][/INDENT]

[INDENT][INDENT][COLOR="#3a6984"]අම්මා මට ආදරෙයි

අම්මා මට ආදරෙයි

අම්මා මට ආදරෙයි.

දැන් ඔබ ටැග් යනු කුමක්ද සහ එහි ක්‍රියාකාරීත්වය දන්නා නිසා ඊලඟ පියවරට යා හැකියි.

[QUOTE="gfh, post: 13323145, member: 88626"] [INDENT][INDENT][SIZE="4"] [COLOR="#3a6984"] [CENTER]ෆෝරමයක ව්‍යූහය.[/CENTER] මොකක්ද මේ ෆෝරමයක් කියන්නෙ. ෆෝරමයක් යනු අන්තර්ජාලයතුල මිනිසුන් සාකච්ඡා කරන්නට, සංවාද කරන්නට යොදාගන්නා ස්ථානයන්වේ. ඉන්ටර්නෙට් ෆෝරමය හෝ මැසේජ් බෝර්ඩ් යන නම් දෙකෙන්ම හැඳින්වෙන්නේ අන්තර්ජාලය තුල මිනිසුන්නට කතා බහ කරන්නට ඒ කියන්නේ සාකච්ඡා කරන්නට වෙන් උනු ස්ථාන. මේවා මගින් සාමාජිකයන්ගේ පලකිරීම් සහ සංවාද සිදු වේ. මෙය කිව්ව ගමන් ඔබේ සිහියට එන්නට ඇති චැට් රූම්ස් යන්න. එමගින් සිද්ධ වෙන්නෙත් සංවාදයන් නිසා. එහෙත් කිසිසේත්ම අන්තර්ජාල ෆෝරම චැට් රූම්ස්වලට සමාන කරන්නට බැහැ.මේවා සහ චැට් රූම්ස් අතර පවතින්නේ විශාල වෙනසක්. චැට් රූම් තුළදී සිදුකෙරෙනක කතා බහ එහි රඳා පවතින්නේ තාවකාලිකව. එනම් ඔබට පසු දිනෙක එය නැවත දකින්නට ලැබෙන්නේ නැහැ. එමෙන්ම චැට් රූම් තුළදී කෙනෙකුට තමා නොසිටි වේලාවක පැවතුනු සංවාදයක් කියවීමට බැහැ. හේතුව ඒවා ස්ථීරව රැඳී නොපැවතීම. ඒ මොහොතේ පමණයි. එහෙත් අන්තර්ජාල ෆෝරම එසේ නැහැ. ඒවා තුල සටහන් කරන සියළු දෑ සදාකාලිකව රැඳී පවතිනවා. ඒ වගේම ෆෝරම සහ බ්ලොග් අතර පවතින වෙනස කුමක්ද යන්නත් ඔබට තිබුණු ප්‍රශ්ණයක් වන්නට ඇති. ෆෝරමයක ඕනෑම අයෙකුට පලකිරීමක් කරන්න හැකිය. ඒ තමන්ගේ නිර්මාණයක් බෙදාගැනීක් හෝ උදව්වක් ඉල්ලීමක් හෝ ඕනෑම දෙයක් විය හැකියි. එහෙත් බ්ලොග්වල ලිපි පල කළ හැක්කේ එහි කතෘ හෝ එහි කතෘවරුන්ට පමණි. අන්‍යන්ට කළ හැක්කේ සීමිත අකුරු සංඛ්‍යාවකට කොටුවී කමෙන්ටුවක් දැමීම පමණය. එබැවින් ඒ අතරද අති විශාල වෙනසක් ඇතිබව ඔබට වැටහෙන්නට ඇත. එමෙන්ම බ්ලොග්වලට වඩා අතිශය ක්‍රමවත් බවක් හා පහසුකම් ෆෝරමවල තිබෙනවා. සරළම උදාහරණයක් ලෙස පුද්ගලික පණිවුඩ දැක්විය හැකියි. ෆෝරමවල පවතින සාමාන්‍ය සේවාවක් වන පර්සනල් මැසේජස්වත් බ්ලොග්වලින් ඔබට සැපයෙන්නේ නැත. ෆෝරම කාණ්ඩවලට බෙදාවෙන්කර ඇත. ඒ භාවිත කරන්නන්ගේ පහසුව සඳහාය, සිතන්න එකකට එකක් වෙනස් විෂයන් යටතේ පලවුනු ලිපි සියල්ලම එක ගොඩේ තිබුණහොත් ඔබට ඇතිවන අපහසුව. මේ නිසා සබ් ෆෝරම ලෙස කොටස්වලට බෙදා ඇත. පහත රූපය දෙස බලා ඔබට ඒ ගැන අවබෝධයක් ලබාගත හැකිය. අදාල කාණ්ඩ ගත කිරීම යටින් එහි අන්තර්ගතය පිළිඹඳ විස්තරයක් වේ. ඊට අමතරව එහි පලව ඇති ත්‍රෙඩ් සංඛ්‍යාව, පෝස්ට් සංඛ්‍යාව සහ එහි අවසානයටම පලකිරීම සිදුකළ ත්‍රෙඩ් එකද පලකරනු ලැබූ අයගේ නාමය සමග දිස්වේ. (member posted the most recent message) එමෙන්ම එදින අළුතින් පලවූ පලකිරීම් සංඛ්‍යාවද දැක්වේ. ඇතැම් ෆෝරමවලට ඇතුළු වීමට මුරපදයක් අවශ්‍ය වේ, එළකිරි තුළ පවතින්නේ ආරක්ෂා කළ එක ෆොරමයක් පමණි, [url]http://www.elakiri.com/forum/forumdisplay.php?f=29[/url] මෙය බොහෝ දුරට වෙබ් අඩවියේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ අදහස් හුවමාරු කරගැනීමට භාවිත වනවා වන්නට ඉඩ ඇත. [CENTER][IMG]http://i.imgur.com/zSsIF.png[/IMG][/CENTER] ෆෝරම තුල අන්තර්ගතවන්නේ ත්‍රෙඩ් සහ තනි පෝස්ට්ස්ය, ත්‍රෙඩ් යන්නට සිංහල අර්ථය වන්නේ නූල හෝ පොට යන්නයි. "ඔන්න පොටක් පෑදෙන්න යන්නේ" යන්න නිතර සිංහලයේ යෙදනෙ යෙදුමකි. එයින් හැඟවෙන්නේ යමකට ආරම්භයක් ලැබීමට යන බවය. ත්‍රෙඩ් යන්නද එවැන්නකි. ත්‍රෙඩ් එක යනු යම් පලකිරීම් පෙළකට පාදක වූ මුල් පලකිරීමයි. මෙය තවදුරටත් වටහාගැනීමට පහත ඇති ආකෘතිය දෙස බලන්න. එහි මධුරංග යනු ත්‍රෙඩ් එක පල කළ තැනැත්තායි. [CENTER][IMG]http://i.imgur.com/YP37O.png[/IMG][/CENTER] මධුරංගගේ පල කිරීමට පිලිවෙලින් ෂිවකුමාර්ද, ෆාතිමාද,Jhonද අවසාන වශයෙන් සක්විතිද අදහස් දක්වා ඇත. මධුරංග පල කළ මුල් පලකිරීම ත්‍රෙඩ් එක වශයෙනුත් අන්‍යයන් ප්‍රතිචාර වශයෙන් පලකළ සියළුම පල කිරීම් තනි පෝස්ට්ස් වශයෙනුත් හැඳින්වේ. මෙසේ එකකට එකක් වෙනස් සාමාජිකයන් විසින් පලකරන පොස්ට්ස් සංඛ්‍යාව මගින් ක්‍රම ක්‍රමයෙන් ත්‍රෙඩ් එක වර්ධනය වේ. [CENTER]ත්‍රෙඩ් එකක් ආම්භ කරන්නේ කෙසේද යන්න මීලඟට සලකා බලමු. [/CENTER] මේ සඳහා එළකිරි මුල්පිටුවේ වම්පස් ඉහල කෙලවර ඇති Site Navigation හි ඇති Forum ලින්ක් එකට යා යුතුය. [CENTER][IMG]http://i.imgur.com/S9UtX.png[/IMG] ඉන් පසුව ඔබට ලැබෙන්නේ උප ෆෝරම කාණ්ඩයන්ය. එහිදී ත්‍රෙඩ් එකක් ආරම්භ කිරීමට පෙර ඔබ පල කිරීමට අපේක්ෂා කරන දෙයට අදාල ෆෝරමය තෝරාගත යුතුය. මේ දැක්වෙන්නේ General ෆෝරම කාණ්ඩයය. [IMG]http://i.imgur.com/RnThR.png[/IMG][/CENTER] උදාහරණයක් ලෙස ඔබ General ෆෝරම කාණ්ඩයෙහි ඇති ElaKiri Help කැටගරියවෙත ක්ලික් කලවිට ඔබට එයතුළ ඇති ත්‍රෙඩ් සියල්ල දිස්වනු ඇත. [CENTER][IMG]http://i.imgur.com/OPY8T.png[/IMG] [/CENTER] ත්‍රෙඩ් එකක් යනු වෙබ් අඩවියේ සාමාජිකයන් අතරේ ඇතිවන කතා බහක් බව පෙරදී විස්තර කළ බැවින් නැවතත් එය විස්තර කිරීම කරන්නේ නැත. අදාල කාණ්ඩය තුලට ගිය පසු එහි වම්පස ඉහල කෙලවර ඇති නිව් ත්‍රෙඩ් New Thread යන්න මත ක්ලික් කළ යුතුය. සමහර කාණ්ඩවල පලකිරීම් කරන්නට හිමිකම ඇත්තේ වෙබ් අඩවියේ බලයලත් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට පමණි. උදාහරණයක් ලෙස Announcements (Site Announcements) කාණ්ඩය පෙන්විය හැක. එහි පලකිරීම් කරන්නේ අද්මිනිස්ත්‍රාසිකරු පමණි. අන්‍යයන්ට ඒ සඳහා හිමිකම් නොමැත. සාමාන්‍ය සාමාජිකයෙකු එවැනි ෆෝරමයක ත්‍රෙඩ් එකක් පටන් ගැනීමට උත්සහ කළහොත් ඔහු/ඇයට ඒ සඳහා හිමිකම් නොමැතිබවට මෙවැනි පණිවුඩයක් දිස්වනු ඇත. [CENTER][IMG]http://i.imgur.com/WWWON.png[/IMG] [/CENTER] ඔබට අදාල කාණ්ඩයේ නිව් ත්‍රෙඩ් ක්ලික් කළ පසු එහි ලැබෙන්නේ ඔබට දිස් වන පිටුවේ ඇත්තේ ග්‍රැෆිකල් ඉන්ටර්ෆේස් එකකි. එය නම්වන්නේ Vbulletin Editor යනුවෙනි. මෙහි අන්තර්ගතවන මෙවලම් භාවිතා කර ඔබට ඔබගේ ලිපිය කියවන්නන් වෙතට හොඳින් දර්ශණය වන ආකාරයට සකසාගත හැකියි. [CENTER][IMG]http://i.imgur.com/KHrff.png[/IMG] [/CENTER] ත්‍රෙඩ් එකක් නිර්මාණයේදී ඔබට මුලින්ම දිය යුතු අවවාදයක් ඇත. එනම් වෙබ් බ්‍රවුසරයතුල ලිපිය ලිවීම නොකරන ලෙසයි. ඒ සඳහා වර්ඩ් හෝ නෝට්පෑඩ් වැනි වැඩසටහනක් යොදාගැනීම සුදුසුවේ. එවැන්නක ලිපිය නිමවා වෙබ් බ්‍රවුසරයට කොපි පේස්ට් කළ හැකිය. මක් නිසාද යත් සමහර අවස්ථාවල ඇතිවන අන්තර්ජාල බිඳවැටීම් සහ සිදුවන සර්වර බිඳවැටීම් සහ සංනිවේදන අපහසුතා නිසා පේජ් එක ගිලිහී යාමය. මෙසේ පේජය ගිලිහී ගියහොත් ඔබට ඒ තුල ලියන ලද සියළුම දෑ අහිමිවනු ඇත. නොබෝදිනකින්ම එළකිරිතුළ Auto Save හෝ Save Draft පහසුකම ලබාදෙනු ඇති අතර එතෙක් වෙනත් මාධ්‍යයක ලිවීම සිදුකළ හැකිය. ඔටෝ සේව් පහසුකම හඳුන්වාදුන් පසුව ඔබට බ්‍රවුසරය තුලම ලිවීම කළ හැකි අතර එය නිරායාසයෙන්ම වෙබ් අඩවියේ තාවකාලිකව සුරැකේ (save). පසුව පැමිණ එය භාවිතයට ගතහැකිය. එමෙන්ම තවත් අති විශේෂ කාරනයක් ලෙස දැක්විය හැක්කේ ෆොන්ට් භාවිත කිරීමයි. වෙබ් අඩවියේ භාවිතකිරීමට ඉඩ සලසා ඇති ඉංග්‍රීසි ෆොන්ට්ස් කිහිපය හා යුනිකේත හැරුණුවිට පිටින් ලබාගත යුතු වෙනත් ෆොන්ට්ස් භාවිත නොකිරීම යෝග්‍ය වේ. මක් නිසාද යත් ඔබ භාවිත කරන ෆොන්ට් එක සිල්ලන්ගේම පරිගණකවල නොතිබිය හැකි නිසාය. එවිට ඔවුන්ට ලිපිය කියවිය හැකි ආකාරයකින් දිස් නොවනු ඇත. එම නිසා සිංහල යුනිකේත හා එළකිරි ඉන්ටර්ෆේස් එකතුලින් ලබාදී ඇති ෆෝන්ට් හැරුණුකොට වෙනත් ෆොන්ට් භාවිතා නොකළයුතුවේ. සිංහල හා දමිළ යුනිකේත ඔබ සතුව නොමැතිනම් ඔබට සිංහල යුනිකේත මෙතැනින් බාගත කරගත හැකිය. [url]www.locallanguages.lk/[/url] [CENTER]ප්‍රථමව අපි මෙහි කොටසින් කොටස හඳුනා ගනිමු. [IMG]http://i.imgur.com/XWVZj.png[/IMG] [/CENTER] 1 Random Question මෙහි බොහෝදුරට ඇත්තේ යම් ඉලක්කම් දෙකක එකතුවක්, අඩුකිරීමක් බෙදීමක් හෝ වැඩිකිරීමක්ය. ඒ සඳහා නිවැරදි පිළිතුර ලබා දෙන්න. 2 Title ටයිට්ල් එනම් මාතෘකාව. ඔබ පලකිරීමට යන ලිපියේ මාතෘකාව මෙතැන සටහන් කළ යුතුය. මාතෘකාව සඳහන් කිරීමකින් තොරව ලිපියක් පෝස්ට් කළ නොහැක. එමෙන්ම අකුරු 85ක සීමාවක්ද තිබේ. ඔබ මාතෘකාව යුනිකේත භාවිතයෙන් ලිවීමට අදහස් කරයි නම් ඔබට දතයුත්තක් ඇත. එනම් සාමාන්‍ය අකුරු මෙන් නොව යුනිකේතවල ධාරිතාවය වැඩි බව නිසා සම්පූර්ණ මාතෘකාවම පලනොවීමේ හෝ හෝම් පේජයේ ([url]www.elakiri.com/index.php[/url]) හි Recent Threads හි මුළු ත්‍රෙඩ් එකේම නම දිස් නොවී කොටසක් පමණක් දිස්වීමේ අවධානමය. එය ඔබගේ ලිපිය කියවීමට කියවන්නන් ආකර්ශණය කරගැනීමට බාදාවක් විය හැකිය. එම නිසා යුනිකේත භාවිතයට වඩා සාමාන්‍ය අකුරු භාවිතය යෝජනා කරමි. [CENTER][IMG]http://i.imgur.com/ongjh.png[/IMG][/CENTER] තවද ඉංග්‍රීසි භාෂාවෙන් මාතෘකාව ලිවීම සෙවුම්යන්ත්රවල හොඳින් ලැයිස්තුගතවීමට උදව්වක් වේ. ත්‍රෙඩ් ටයිට්ල් සම්බන්ධයෙන් අවධාරණයෙන්ම කිවයුත්තේ [18+],[21+],[ELDERS ONLY] වැනි ටැග් යෙදීම තහනම් බවයි. අවධානය ලබාගැනීමට වුවද මෙය යොදාගතහොත් ත්‍රෙඩ් එකෙහි වරදක් නොමැතිවූවත් ඔබට විරුද්ධව පියවර ගනු ලැබේ. 3 vBulletin Editor මෙය ටෙක්ස්ට් එඩිටරයයි. මෙය තුලය සියළු අලංකරණ කටයුතු සිදු කෙරෙන්නේ. අකුරුවලට වර්ණ යෙදීම, අකුරුවල ප්‍රමාණය ලොකු පොඩි කිරීම ආදි සියල්ලම සිදුවන්නේ මෙහිය. මින්පසු ටෙක්ස්ට් එඩිටරය ලෙස හැඳින්වීමක් කළහොත් ඒ මෙය බව ඔබ වටහාගත යුතුය. 4 Toolbar බොහොමයක් අය මේ ගැන නම් යමක් දන්නවා ඇති. මක් නිසාද යත් මේ ආම්පන්න බොහොමයක් පොදු ඒවා බැවිනි. මුලින්ම අපි මේ මොනවාදැයි.. මේවා හඳුවන නම්වලින් දැනගමු. ඉන් පසුව පියවරෙන් පියවර භාවිත කරනා ආකාරය පිළිබඳ දැනුවත් වෙමු. [CENTER][IMG]http://i.imgur.com/KDxH2.png[/IMG] [/CENTER] මෙය ක්‍රියාත්මක වන්නේ ඉතා සරළ ක්රමයකටය, සෑම විටම ඔබ මතක තබා ගත යුත්ත නම් මේ ටූල්ස් භාවිතයෙන් ඔබට හැඩ ගැන්වීමට අවශ්‍ය වන කොටස අදාල ටැග් එකට මැදිකළයුතු බවය. ටැග් එක ඔබ අතින් ලිවීමට අවශ්‍ය නැත. එය අදාල මෙවලමට ක්ලික්කළ විට ඉබේම සෑදේ. ඔබ කළ යුත්තේ අලංකරණය/විශේෂත්වය ඇති කිරීමට අවශ්‍ය කොටස හයිලයිට් කර (උලුප්පා) මෙවලම භාවිතයයි. පහත දැක්වෙන්නේ එකිනෙකට වෙනස් ටැග්වර්ග තුනක් සහ ඊට මැදිවූ "මට" යන වචනයි. අම්මා [SIZE="7"]මට[/ SIZE] ආදරෙයි අම්මා [COLOR="Red"]මට[/ COLOR] ආදරෙයි අම්මා [U]මට[/U] ආදරෙයි. මේ දැක්වෙන්නේ පෝස්ට් කළ පසු පසු දිස්වන ආකාරයයි. මෙහිදී ටැග්වලට පිටින් ඇති අම්මා හෝ ආදරෙයි යන වචනවලට කිසිඳු අලංකරණයක්/විශේෂත්වයක් ඇතිවන්නේ නැත. ටැග් තුළ ඇති මට යන වචනයට පමණක් අලංකරණය/විශේෂත්වය එක් වේ. [/COLOR] [/SIZE][/INDENT][/INDENT] [INDENT][INDENT][COLOR="#3a6984"][SIZE="4"]අම්මා [SIZE="7"]මට[/SIZE] ආදරෙයි අම්මා [COLOR="Red"]මට[/COLOR] ආදරෙයි අම්මා [U]මට[/U] ආදරෙයි.[/SIZE] [SIZE="4"]දැන් ඔබ ටැග් යනු කුමක්ද සහ එහි ක්‍රියාකාරීත්වය දන්නා නිසා ඊලඟ පියවරට යා හැකියි.[/SIZE][/COLOR][/SIZE][/INDENT][SIZE="4"][/size][/INDENT][SIZE="4"][/size] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom