Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ElaKiri A-Z Guide [PART 1]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[7] Undo & Redo

ටෙක්ස්ට්බොක්ස් එක තුළ ඔබ කරන ලද ඕනෑම ක්‍රියාකාරකමක්, උදා - ටැග් ඇඩ් කිරීම, ඇඩ් කළ ටැග් මැකීම, ටෙක්ස්ට් එක එඩිට් කිරීම ආදී ඕනෑම පියවරක් ආපස්සට ගැනීමේ හැකියාව මින් ලබා දේ. සිතන්න ඔබ අතින් වැදගත් යමක් මැකී ගියා කියා, ඔබට ඒ ඩිලීට් කිරීමේ ක්‍රියාව ආපස්සට ගැනීමට අන්ඩූ මෙවලම භාවිත කළ හැකියි. එවිට ඩිලීට් කළ යම්කිසි දෙය නැවත රීස්ටෝර් වේ. එසේ ආපස්සට ගත් පියවරක් යලිත් ඉදිරියට ගැනීමට අවශ්‍යයි නම් රීඩූ භාවිත කළ හැකියි. ඔබ විසින් වෙබ් පිටුව රීෆ්රෙෂ් කිරීමකට ලක් කළහොත් අන්ඩූ රීඩූ කිරීමේ හැකියාව ගිලිහී යනු ඇත.

[8] Decrease Size & Increase Size

මෙමගින් ටෙක්ස්ට් ඒරියා එකෙහි විශාලත්වය අඩු වැඩි කෙරේ,

විශාල ටෙක්ස්ට් එකක් එඩිට් කිරීමේදී ඔබට කුඩා ඉඩ පරාසයක් තුල එය සිදු කිරීම අපහසුවිය හැකිය. එවිට මේ මෙවලම භාවිතයෙන් ටෙක්ස්ට් ඒරියා එකෙහි විශාලත්වයෙහි වෙනසක් සිදු කරගත හැකිය.

එහි සාමාන්‍යයෙන් පවතින්නේ පේලි 15 - 16 ක් අතර ප්රමාණයකි. මෙමගින්එය වැඩි කරගැනීම කරගත හැකිය.

වරකට පේලි 6 බැගින් මෙයින් ටෙක්ස්ට් ඒරියා එක ප්‍රසාරණය කිරීම සිදුවේ (expand) අඩු කිරීමට අවශ්‍යයි නම් අනෙක් බොත්තම ක්ලික් කළ හැකිය.

[9] Bold

මෙමඟින් සිදුවන්නේ ටෙක්ස්ට් එකක් පැහැදිලිව කැපීපෙනෙන ලෙස දැක්වීමයි. එහිදී අකුරුවල ඝණ කම මදක් වැඩි කෙරේ එවිට සාමාන්‍ය අක්ෂර මධ්‍යයේ ඇති එම බෝල්ඩ් කළ කොටස පැහැදිලිව කැපීපෙනේ.

[10] Italic

මෙමඟින් සිදුවන්නේ අකුර තරමක් ඇලකිරීමයි.

කිසිඳු බෝල්ඩ් කිරීමක් සිදු කර නැති වාක්‍යය ElaKiri is the Best online community in South Asia

යම් බොල්ඩ් කිරීමක් සිදු කර ඇති වාක්‍යය ElaKiri is the Best online community in South Asia

[11] Underline

මෙමගින් සිදුවන්නේ අදාල ටෙක්ස්ට් එක යටින් ඉරක් ඇඳීමයි. පහත දැක්වෙන ටෙක්ස්ට් එකෙහි හතරවන වචනයට අන්ඩර්ලයින් ටැග් එක යොදා ඇත.

Fourth word is underlined

[12] Justify left,Justify Center & Justify Right.

මෙමඟින් ටෙක්ස්ට් ඒරියා එක තුල පිහිටන ඕනෑම දෙයක්, වම්පසට මැදට හෝ දකුණුපසට පිහිටන පරිදි පෙළගැස්විය හැකිය. මෙය ටෙක්ස්ට්වලට පමණක් නොව ඕනෑම දෙයකට යෙදියහැකිවේ. එහෙත් එකම පේලියේ පවතින යමක් දෙපසට කිරීමට හැකියාව නොමැත. එවිට එය ඉබේම දෙවන පේලියට ගොස් අදාල පෙලගැස්වීමට ලක් වේ.

[13] Ordered List

මෙය නම් අංකනය කරනලද ලැයිස්තුවයි. මෙහිදී අංකනය කලයුතු දේ එක යට එක යොදා ලැයිස්තුව සැකසීම අත්‍යාවශ්‍යය. එසේ එක යට එක යොදා අංකනය කළ යුතු සියල්ල එකට හයිලයිට් කර මෙම මෙවලම ක්ලික් කළ යුතුය, එවිට ලැයිස්තුව මැදිකර ලිස්ට් ටැග් එක එක් වේ. ඉන් පසුව ත්‍රෙඩ් එක සබ්මිට් කළ පසු දිස්වන්නේ අංකනය කරනලද ලැයිස්තුවක් ලෙසටය.

එඩිටරය තුල ඕඩර්ඩ් ලිස්ට් ටැග් යෙදූ ටෙක්ස්ට් එක දර්ශණය වන ආකාරය.

පළමු අයිටමය

දෙවන අයිටමය

තෙවන අයිටමය

සිව්වන අයිටමය

පස්වන අයිටමය

සයවැනි අයිටමය
[ /LIST]

පෝස්ට් කළ පසු දර්ශණය වන ආකාරය.

පළමු අයිටමය

දෙවන අයිටමය

තෙවන අයිටමය

සිව්වන අයිටමය

පස්වන අයිටමය

සයවැනි අයිටමය

එසේත් නොමැතිනම් කිසිවක් හයිලයිට් නොකර මෙවලම ක්ලික් කර එයින් ලැබෙන කුඩා වින්ඩෝව තුල, අවශ්‍ය දේ එකින් එක ලියමින් නැවත නැවත OK ක්ලික් කළ යුතුය.

එවිට එකින් එක ලැයිස්තුගතවේ. අවසානයේදී කැන්සල් ක්ලික් කිරීමෙන් පසු ලයිස්තුව සම්පූර්ණ වේ.

[14] Unorderedlist

මෙය නම් අංකනය නොකරනලද ලැයිස්තුවයි. එයද සිදුකරන්නේ පෙර සිදු කළ ආකාරයටමය. මෙහිදී අංකනය කලයුතු දේ එක යට එක යොදා ලැයිස්තුව සැකසීම අත්‍යාවශ්‍යය. එසේ එක යට එක යොදා අංකනය කළ යුතු සියල්ල එකට හයිලයිට් කර මෙම මෙවලම ක්ලික් කළ යුතුය, එවිට ලැයිස්තුව මැදිකර ලිස්ට් ටැග් එක එක් වේ. ඉන් පසුව ත්‍රෙඩ් එක සබ්මිට් කළ පසු දිස්වන්නේ අංකනය කරනලද ලැයිස්තුවක් ලෙසටය.

එඩිටරය තුල අන්ඕඩර්ඩ් ලිස්ට් ටැග් යෙදූ ටෙක්ස්ට් එක දර්ශණය වන ආකාරය.

පළමු අයිටමය

දෙවන අයිටමය

තෙවන අයිටමය

සිව්වන අයිටමය

පස්වන අයිටමය

සයවැනි අයිටමය
[ /LIST]

පෝස්ට් කළ පසු දර්ශණය වන ආකාරය.

පළමු අයිටමය

දෙවන අයිටමය

තෙවන අයිටමය

සිව්වන අයිටමය

පස්වන අයිටමය

සයවැනි අයිටමය

එසේත් නොමැතිනම් කිසිවක් හයිලයිට් නොකර මෙවලම ක්ලික් කර එයින් ලැබෙන කුඩා වින්ඩෝව තුල, අවශ්‍ය දේ එකින් එක ලියමින් නැවත නැවත OK ක්ලික් කළ යුතුය.

[15]Indent & Outdent

ඉන්ඩෙන්ට් කිරීම තුලින්, ටැග් එකට මැදිවූ අන්තර්ගතය පිටුවේ දෙපසින් ඉඩ ඉතුරු කරමින් මධ්‍යගත වේ.  මෙමඟින් සිදුවන්නේ ඔබ ඇතුල් කළ මධ්‍ය ගතවීම අඩු කිරීම වන අතර  මෙමඟින් සිදුවන්නේ මධ්‍යගතවීම එය වැඩි කිරීමයි.

[16] Insert Link

මෙමගින් කරන්නේ පල කරන පෝස්ට් තුළට වෙබ් ලිපින(ලින්ක්) ඇඩ් කිරීමයි. මෙම මෙවලම ක්ලික් කළ විට පහත බොක්ස් එක දිස් වේ.

එහි ඇති ටෙක්ස්ට් ඒරියා එකට අදාල වෙබ් ඇඩ්රසය ලබාදී ඕකේ කළවිට ලින්ක් එක ඇඩ්වේ. මා විසින් ඇඩ් කළ ලින්ක් එකක් පහත දැක්වේ.

http://www.elakiri.com/forum/member.php?u=95387

මෙසේ යෙදීම සාමාන්‍ය ක්‍රමය වූවද ඔබට ටෙක්ස්ට් ඒරියා එකතුළ පවතින තවත් වෙබ් ඇඩ්‍රසයක් නොවන එනමුත් බොඩි පවතින යමක් හයිලයිට් කර, ඉන්සර්ට් ලින්ක් ක්ලික් කර එමගින් එයටද ලින්ක් එක ඇඩ් කළ හැකිය. එවිට ලින්ක් එකේ නාමය හැටියට යෙදෙන්නේ එම කොටසයි. කියවන්නා වෙබ් ලිපිනය ඇතුළු කළ දෙය මත ක්ලික් කළ විගස වෙබ් ලිපිනය වෙත යොමුවේ. එය ඉමේජයක්,ටෙක්ස්ට් එකක් විය හැකිය. ඔබ සිදු කළයුත්තේ අදාල කොටස හයිලයිට් එක ලින්ක් එක ඇඩ් කිරීම පමණි.

The [url ] tag allows you to link to other websites and files. You can include an optional parameter to 'name' your link.

ත්‍රෙඩ් එකකට තිබිය හැකි උපරිම වෙබ් ලිපින සංඛ්‍යාවේ සීමාවක් ඇත. සීමාව ඉක්මවාගිය පසු එය සිදුකළ නොහැකිබවට පණිවුඩයක් දිස්වනු ඇත.

[17] Remove Link

මෙමගින් සිදුවන්නේ වෙබ් ඇඩ්රසයන් ඉවත් කිරීමයි. ඔබට වෙබ් ලිපින ඉවත් කිරීමට අවශ්‍ය කොටස හයිලයිට් කර මෙම මෙවලම ක්ලික් කිරීමෙන් සියළුම වෙබ් ලිපින ඉවත්වී යයි.

[18] Insert Email Link

ඔබට ලිපියකට ඊමේල් ඇඩ්‍රසයක් (විද්‍යුත් තැපැල් ලිපින) ඇතුළු කිරීමට අවශ්‍ය වූවා යැයි සිතන්න. එවිට ඔබ විසින් භාවිත කළ යුත්තේ මෙම මෙවලමයි. මෙය ඉතා සරළය. ඔබ සිදුකළ යුත්තේ මෙවලම මත ක්ලික් කළ පසු ලැබෙන බොක්ස් එකේ ටෙක්ස්ට් ඒරියා එකෙහි ඊමේල් ඇඩ්රසය සටහන් කර ඕකේ කිරීමයි.

මෙය සිදු කිරීමෙන් ලැබෙන පහසුවනම්, කියවන්නාට ඒ මත ක්ලික් කිරීමෙන් පහසුවෙන්ම ලිපිනයට යොමුවීමට ඇති හැකියාවයි.

[19] Insert Image

වෙබ් අඩවියට පින්තූර ඇතුළු කිරීම නවකයන් පමණක් නොව පැරණි සාමාජිකයන්ද බොහෝවිට වරදාගන්නා දෙයකි. ඒ නිසා මේ කොටස අවධානයෙන් යුතුව කියවිය යුතුවේ.

ඔබට එළකිරිහි පලකිරීමට අවශ්‍ය පින්තූර පවතින අවස්ථා දෙකක් වේ.

(1)ඔබේ පරිගණකයේ හාර්ඩ් ඩිස්කයෙහි, ජංගම දුරකථනයේ මෙමරි කාර්ඩ්පතෙහි,පෙන්ඩ්රයිවයක හෝ වෙනත් ඕනෑම අන්තර්ජාල නොවන මාධ්‍යයක.

(2)වෙබ් අඩවියක,ඊමේල් ඇමිණුමක් ලෙසට හෝ සර්වරයක.

(1)අන්තර්ජාල නොවන මාධ්‍යයක එනම් ඔබේ පරිගණකයේ හෝ වෙනත් සාමාන්‍ය මාධ්‍යයක පවතින පින්තූර යොදාගන්නා ආකාරය.

මේවා එළකිරිහි දර්ශණය කරවීමට ප්‍රථමව නම්, ඒවා අන්තර්ජාලයේ සියල්ලන්ටම විවෘත වෙබ් අඩවියක් වෙත අප්ලෝඩ් කරගත යුතුය. මෙවන් වෙබ් අඩවි ඕනෑ තරම් අන්තර්ජාලය තුලින් සොයාගත හැකිය. මෙහිදී සිදුවන්නේ ඔබ විසින් අප්ලෝඩ් කරන ඉමේජය වෙබ් අඩවිය මගින් අන්‍යයන්ට බෙදාහැරීමයි.

මා භාවිත කරන්නේ. http://imgur.com/ යන වෙබ් අඩවියයි. එය ඉතා වේගවත් වන අතර, සේවාව නොමිලයේ ලබාදෙන අතර සියල්ලන්ටම විවෘත වේ. විවෘත වේ යනුවෙන් අදහස් කළේ වෙබ් අඩවියට අප්ලෝඩ් කරන පින්තූර නැරඹීමට එම වෙබ් අඩවිය ඕනෑම සීමාවකින් තොරව ඕනෑම අයෙකුට හැකියාව ලබාදීම යන්නයි. සමහර වෙබ් අඩවි ඔවුන්ගේ වෙබ් අඩවිය වෙතට ඇතුළු කළ පින්තූර නැරඹීමට නම් ඔවුන්ගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වීම අත්‍යඅවශ්‍ය කාරණයක් බවට පත්කර තිබේ. එසේ ලියා පදිංචි නොවී සිටින්නන්ට පින්තූරය දිස්වන්නේ නැත. තවත් වෙබ් අඩවි තමන්ගේ සර්වර තුල ඇති පින්තූර වෙනත් වෙබ් අඩවිවල පල කිරීමට ඉඩ නොදේ.

එම නිසා, ඒ සියළු බාධාවන්ගෙන් තොර වෙබ් අඩවියක් ලෙස http://imgur.com/ දැක්විය හැකියි. මේ වෙබ් අඩවිය වෙත පින්තූරය අප්ලෝඩ් කළ පසුව ඉමේජයේ සෘජු සබඳතාවය ලබාගන්න. (Direct Link) එසේ ඩිරෙක්ට් ලින්ක් එක ලබාගෙන, Insert Image මෙවලම මත ක්ලික් කරන්න. එවිට බොක්ස් එකක් දිස්වේ. එහි ටෙක්ස්ට් ඒරියා එකට පහත අයුරින් එම සබඳතාවය ලබා දී ඕකේ කරන්න.

එවිට පින්තූරයෙහි සබඳතාවය ටෙක්ස්ට් ඒරියා එකට ඇතුළු වේ. ඉන් පසු ඔබ ත්‍රෙඩ් එක සබ්මිට් කළවිට ප්‍රතිඵලයක් ලෙස රූපය ලිපියට ඇතුළුවී තිබෙනු දැකගත හැකිවනු ඇත.

(2)

(i) වෙබ් අඩවියක,ඊමේල් ඇමිණුමක් ලෙසට හෝ සර්වරයක.
වෙබ් අඩවියක පවතින පින්තූර බොහොමයක් එළකිරි වෙබ් අඩවිය තුල ප්‍රදර්ශණය කරවිය හැකියි. නමුත් සමහර වෙබ් අඩවි එයට ඉඩදෙන්නේ නැහැ. එම නිසා ඒ කාරණය මතකයේ තබාගත යුතුයි.

වෙබ් අඩවියක හෝ සර්වරයක පවතින විවෘත ඉමේජයක් පලකිරීමට නම් කළයුත්තේ එහි ඍජු ලිපිනයන් ලබා ගැනීමයි. එය ලබාගැනීම සඳහා අදාල වෙබ් අඩවියේ හෝ සර්වරයේ ඉමේජය මතට රයිට් ක්ලික් කර එවිට ලැබෙන මෙනූ එකේ ඇති,

Copy Image URL, Copy Image Location හෝ සමාන අරුත ඇති තේරීම කළ හැකියි. මෙය වෙබ් බ්‍රවුසරයෙන් බ්‍රවුසරයට වෙනස්ව දක්වා ඇත. ඉන් පසු Insert Image මෙවලම මත ක්ලික් කරන්න. එවිට බොක්ස් එකක් දිස්වේ. එහි ටෙක්ස්ට් ඒරියා එකට පහත අයුරින් එම සබඳතාවය ලබා දී ඕකේ කරන්න.

එවිට පින්තූරයෙහි සබඳතාවය ටෙක්ස්ට් ඒරියා එකට ඇතුළු වේ. ඉන් පසු ඔබ ත්‍රෙඩ් එක සබ්මිට් කළවිට ප්‍රතිඵලයක් ලෙස රූපය ලිපියට ඇතුළුවී තිබෙනු දැකගත හැකිවනු ඇත.

(ii) ඊමේල් හෝ වෙනත් විවෘත නොවන මාධයයක කළ ඇමුණුම්.
ඊමේල් ඇමුණුම් දැකිය හැක්කේ අදාල හිමිකම් (Rights) ඇති පුද්ගලයන්ට පමණය. එනම් ඔබේ ඊමේල් ගිණුමට නොපිවිසී එය දැකිය නොහැකිය. එම නිසා ඔබ ඊමේලයට ඇතුළු වී සිටින අවස්ථාවක අමුණා ඇති රූපයක සබඳතාවයන් ලබාගෙන ඇතුල් කළහොත් එය දර්ශණය වන්නේ ඔබට පමණය. අන්‍යයන්ට දර්ශණය වන්නේ හිස් පිටුවක් පමණි. ඒ බව ඔබටද අත්විඳිය හැක්කේ ඔබේ ගිණුමෙන් ඉවත්වී එම රූප බැලීමට උත්සාහ කළහොත්ය. එම නිසා එවැනි ඇමිණුම් දැක්වීමට අවශ්‍යයි නම් ඔබ කළ යුත්තේ ඒවා බාගත කර නැවත විවෘත වෙබ් අඩවියකට අප්ලෝඩ් කර දැක්වීමය.

[20] QUOTE

මෙහි අර්ථය නම් උපුටා දැක්වීමයි. උපුටා දක්වන යම්ක ඇත්නම් ඔබට එම කොටස හයිලයිට් කර මෙම මෙවලම ක්ලික් කළ හැකිය. එවිට එම කොටස වටා කෝට් ටැග්ස් ඇතුළු වන්නේ පහත අයුරිනි.

[QUOTE="gfh, post: 13323150, member: 88626"] [INDENT][INDENT][SIZE="4"] [COLOR="#3a6984"] [7][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/editor/undo.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/editor/redo.gif[/IMG] Undo & Redo ටෙක්ස්ට්බොක්ස් එක තුළ ඔබ කරන ලද ඕනෑම ක්‍රියාකාරකමක්, උදා - ටැග් ඇඩ් කිරීම, ඇඩ් කළ ටැග් මැකීම, ටෙක්ස්ට් එක එඩිට් කිරීම ආදී ඕනෑම පියවරක් ආපස්සට ගැනීමේ හැකියාව මින් ලබා දේ. සිතන්න ඔබ අතින් වැදගත් යමක් මැකී ගියා කියා, ඔබට ඒ ඩිලීට් කිරීමේ ක්‍රියාව ආපස්සට ගැනීමට අන්ඩූ මෙවලම භාවිත කළ හැකියි. එවිට ඩිලීට් කළ යම්කිසි දෙය නැවත රීස්ටෝර් වේ. එසේ ආපස්සට ගත් පියවරක් යලිත් ඉදිරියට ගැනීමට අවශ්‍යයි නම් රීඩූ භාවිත කළ හැකියි. ඔබ විසින් වෙබ් පිටුව රීෆ්රෙෂ් කිරීමකට ලක් කළහොත් අන්ඩූ රීඩූ කිරීමේ හැකියාව ගිලිහී යනු ඇත. [8][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/editor/resize_0.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/editor/resize_1.gif[/IMG] Decrease Size & Increase Size මෙමගින් ටෙක්ස්ට් ඒරියා එකෙහි විශාලත්වය අඩු වැඩි කෙරේ, විශාල ටෙක්ස්ට් එකක් එඩිට් කිරීමේදී ඔබට කුඩා ඉඩ පරාසයක් තුල එය සිදු කිරීම අපහසුවිය හැකිය. එවිට මේ මෙවලම භාවිතයෙන් ටෙක්ස්ට් ඒරියා එකෙහි විශාලත්වයෙහි වෙනසක් සිදු කරගත හැකිය. එහි සාමාන්‍යයෙන් පවතින්නේ පේලි 15 - 16 ක් අතර ප්රමාණයකි. මෙමගින්එය වැඩි කරගැනීම කරගත හැකිය. [CENTER][IMG]http://i.imgur.com/4tkUX.png[/IMG] [IMG]http://i.imgur.com/qv4Wv.png[/IMG][/CENTER] වරකට පේලි 6 බැගින් මෙයින් ටෙක්ස්ට් ඒරියා එක ප්‍රසාරණය කිරීම සිදුවේ (expand) අඩු කිරීමට අවශ්‍යයි නම් අනෙක් බොත්තම ක්ලික් කළ හැකිය. [9][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/editor/bold.gif[/IMG] Bold මෙමඟින් සිදුවන්නේ ටෙක්ස්ට් එකක් පැහැදිලිව කැපීපෙනෙන ලෙස දැක්වීමයි. එහිදී අකුරුවල ඝණ කම මදක් වැඩි කෙරේ එවිට සාමාන්‍ය අක්ෂර මධ්‍යයේ ඇති එම බෝල්ඩ් කළ කොටස පැහැදිලිව කැපීපෙනේ. [10][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/editor/italic.gif[/IMG] Italic මෙමඟින් සිදුවන්නේ අකුර තරමක් ඇලකිරීමයි. කිසිඳු බෝල්ඩ් කිරීමක් සිදු කර නැති වාක්‍යය ElaKiri is the Best online community in South Asia යම් බොල්ඩ් කිරීමක් සිදු කර ඇති වාක්‍යය ElaKiri is the [B]Best online community[/B] in South Asia [11][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/editor/underline.gif[/IMG] Underline මෙමගින් සිදුවන්නේ අදාල ටෙක්ස්ට් එක යටින් ඉරක් ඇඳීමයි. පහත දැක්වෙන ටෙක්ස්ට් එකෙහි හතරවන වචනයට අන්ඩර්ලයින් ටැග් එක යොදා ඇත. Fourth word is [I]underlined[/I] [12][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/editor/justifyleft.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/editor/justifycenter.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/editor/justifyright.gif[/IMG] Justify left,Justify Center & Justify Right. මෙමඟින් ටෙක්ස්ට් ඒරියා එක තුල පිහිටන ඕනෑම දෙයක්, වම්පසට මැදට හෝ දකුණුපසට පිහිටන පරිදි පෙළගැස්විය හැකිය. මෙය ටෙක්ස්ට්වලට පමණක් නොව ඕනෑම දෙයකට යෙදියහැකිවේ. එහෙත් එකම පේලියේ පවතින යමක් දෙපසට කිරීමට හැකියාව නොමැත. එවිට එය ඉබේම දෙවන පේලියට ගොස් අදාල පෙලගැස්වීමට ලක් වේ. [CENTER][IMG]http://i.imgur.com/EZiB2.png[/IMG][/CENTER] [13][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/editor/insertorderedlist.gif[/IMG] Ordered List මෙය නම් අංකනය කරනලද ලැයිස්තුවයි. මෙහිදී අංකනය කලයුතු දේ එක යට එක යොදා ලැයිස්තුව සැකසීම අත්‍යාවශ්‍යය. එසේ එක යට එක යොදා අංකනය කළ යුතු සියල්ල එකට හයිලයිට් කර මෙම මෙවලම ක්ලික් කළ යුතුය, එවිට ලැයිස්තුව මැදිකර ලිස්ට් ටැග් එක එක් වේ. ඉන් පසුව ත්‍රෙඩ් එක සබ්මිට් කළ පසු දිස්වන්නේ අංකනය කරනලද ලැයිස්තුවක් ලෙසටය. එඩිටරය තුල ඕඩර්ඩ් ලිස්ට් ටැග් යෙදූ ටෙක්ස්ට් එක දර්ශණය වන ආකාරය. [LIST=1] [*]පළමු අයිටමය [*]දෙවන අයිටමය [*]තෙවන අයිටමය [*]සිව්වන අයිටමය [*]පස්වන අයිටමය [*]සයවැනි අයිටමය [ /LIST] පෝස්ට් කළ පසු දර්ශණය වන ආකාරය. [LIST=1] [*]පළමු අයිටමය [*]දෙවන අයිටමය [*]තෙවන අයිටමය [*]සිව්වන අයිටමය [*]පස්වන අයිටමය [*]සයවැනි අයිටමය [/LIST] එසේත් නොමැතිනම් කිසිවක් හයිලයිට් නොකර මෙවලම ක්ලික් කර එයින් ලැබෙන කුඩා වින්ඩෝව තුල, අවශ්‍ය දේ එකින් එක ලියමින් නැවත නැවත OK ක්ලික් කළ යුතුය. [CENTER][IMG]http://i.imgur.com/fdGX4.png[/IMG][/CENTER] එවිට එකින් එක ලැයිස්තුගතවේ. අවසානයේදී කැන්සල් ක්ලික් කිරීමෙන් පසු ලයිස්තුව සම්පූර්ණ වේ. [14][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/editor/insertunorderedlist.gif[/IMG] Unorderedlist මෙය නම් අංකනය නොකරනලද ලැයිස්තුවයි. එයද සිදුකරන්නේ පෙර සිදු කළ ආකාරයටමය. මෙහිදී අංකනය කලයුතු දේ එක යට එක යොදා ලැයිස්තුව සැකසීම අත්‍යාවශ්‍යය. එසේ එක යට එක යොදා අංකනය කළ යුතු සියල්ල එකට හයිලයිට් කර මෙම මෙවලම ක්ලික් කළ යුතුය, එවිට ලැයිස්තුව මැදිකර ලිස්ට් ටැග් එක එක් වේ. ඉන් පසුව ත්‍රෙඩ් එක සබ්මිට් කළ පසු දිස්වන්නේ අංකනය කරනලද ලැයිස්තුවක් ලෙසටය. එඩිටරය තුල අන්ඕඩර්ඩ් ලිස්ට් ටැග් යෙදූ ටෙක්ස්ට් එක දර්ශණය වන ආකාරය. [LIST] [*]පළමු අයිටමය [*]දෙවන අයිටමය [*]තෙවන අයිටමය [*]සිව්වන අයිටමය [*]පස්වන අයිටමය [*]සයවැනි අයිටමය [ /LIST] පෝස්ට් කළ පසු දර්ශණය වන ආකාරය. [LIST] [*]පළමු අයිටමය [*]දෙවන අයිටමය [*]තෙවන අයිටමය [*]සිව්වන අයිටමය [*]පස්වන අයිටමය [*]සයවැනි අයිටමය [/LIST] එසේත් නොමැතිනම් කිසිවක් හයිලයිට් නොකර මෙවලම ක්ලික් කර එයින් ලැබෙන කුඩා වින්ඩෝව තුල, අවශ්‍ය දේ එකින් එක ලියමින් නැවත නැවත OK ක්ලික් කළ යුතුය. [CENTER][IMG]http://i.imgur.com/fdGX4.png[/IMG][/CENTER] [15]Indent & Outdent [CENTER][IMG]http://i.imgur.com/qDUoe.png[/IMG][/CENTER] ඉන්ඩෙන්ට් කිරීම තුලින්, ටැග් එකට මැදිවූ අන්තර්ගතය පිටුවේ දෙපසින් ඉඩ ඉතුරු කරමින් මධ්‍යගත වේ. [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/editor/outdent.gif[/IMG] මෙමඟින් සිදුවන්නේ ඔබ ඇතුල් කළ මධ්‍ය ගතවීම අඩු කිරීම වන අතර [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/editor/indent.gif[/IMG] මෙමඟින් සිදුවන්නේ මධ්‍යගතවීම එය වැඩි කිරීමයි. [16][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/editor/createlink.gif[/IMG] Insert Link මෙමගින් කරන්නේ පල කරන පෝස්ට් තුළට වෙබ් ලිපින(ලින්ක්) ඇඩ් කිරීමයි. මෙම මෙවලම ක්ලික් කළ විට පහත බොක්ස් එක දිස් වේ. [CENTER][IMG]http://i.imgur.com/sERty.png[/IMG][/CENTER] එහි ඇති ටෙක්ස්ට් ඒරියා එකට අදාල වෙබ් ඇඩ්රසය ලබාදී ඕකේ කළවිට ලින්ක් එක ඇඩ්වේ. මා විසින් ඇඩ් කළ ලින්ක් එකක් පහත දැක්වේ. [URL="http://www.elakiri.com/forum/member.php?u=95387"]http://www.elakiri.com/forum/member.php?u=95387[/URL] මෙසේ යෙදීම සාමාන්‍ය ක්‍රමය වූවද ඔබට ටෙක්ස්ට් ඒරියා එකතුළ පවතින තවත් වෙබ් ඇඩ්‍රසයක් නොවන එනමුත් බොඩි පවතින යමක් හයිලයිට් කර, ඉන්සර්ට් ලින්ක් ක්ලික් කර එමගින් එයටද ලින්ක් එක ඇඩ් කළ හැකිය. එවිට ලින්ක් එකේ නාමය හැටියට යෙදෙන්නේ එම කොටසයි. කියවන්නා වෙබ් ලිපිනය ඇතුළු කළ දෙය මත ක්ලික් කළ විගස වෙබ් ලිපිනය වෙත යොමුවේ. එය ඉමේජයක්,ටෙක්ස්ට් එකක් විය හැකිය. ඔබ සිදු කළයුත්තේ අදාල කොටස හයිලයිට් එක ලින්ක් එක ඇඩ් කිරීම පමණි. [URL='http://www.elakiri.com/forum/index.php" ]The [url ] tag allows you to link to other websites and files. You can include an optional parameter to 'name' your link.[/URL] [URL="http://www.elakiri.com/forum/index.php']The [url ] tag allows you to link to other websites and files. You can include an optional parameter to 'name' your link.[/URL] ත්‍රෙඩ් එකකට තිබිය හැකි උපරිම වෙබ් ලිපින සංඛ්‍යාවේ සීමාවක් ඇත. සීමාව ඉක්මවාගිය පසු එය සිදුකළ නොහැකිබවට පණිවුඩයක් දිස්වනු ඇත. [CENTER][IMG]http://i.imgur.com/jpRvR.png[/IMG][/CENTER] [17][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/editor/unlink.gif[/IMG] Remove Link මෙමගින් සිදුවන්නේ වෙබ් ඇඩ්රසයන් ඉවත් කිරීමයි. ඔබට වෙබ් ලිපින ඉවත් කිරීමට අවශ්‍ය කොටස හයිලයිට් කර මෙම මෙවලම ක්ලික් කිරීමෙන් සියළුම වෙබ් ලිපින ඉවත්වී යයි. [18][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/editor/email.gif[/IMG] Insert Email Link ඔබට ලිපියකට ඊමේල් ඇඩ්‍රසයක් (විද්‍යුත් තැපැල් ලිපින) ඇතුළු කිරීමට අවශ්‍ය වූවා යැයි සිතන්න. එවිට ඔබ විසින් භාවිත කළ යුත්තේ මෙම මෙවලමයි. මෙය ඉතා සරළය. ඔබ සිදුකළ යුත්තේ මෙවලම මත ක්ලික් කළ පසු ලැබෙන බොක්ස් එකේ ටෙක්ස්ට් ඒරියා එකෙහි ඊමේල් ඇඩ්රසය සටහන් කර ඕකේ කිරීමයි. [CENTER][IMG]http://i.imgur.com/OipFd.png[/IMG][/CENTER] මෙය සිදු කිරීමෙන් ලැබෙන පහසුවනම්, කියවන්නාට ඒ මත ක්ලික් කිරීමෙන් පහසුවෙන්ම ලිපිනයට යොමුවීමට ඇති හැකියාවයි. [19][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/editor/insertimage.gif[/IMG] Insert Image වෙබ් අඩවියට පින්තූර ඇතුළු කිරීම නවකයන් පමණක් නොව පැරණි සාමාජිකයන්ද බොහෝවිට වරදාගන්නා දෙයකි. ඒ නිසා මේ කොටස අවධානයෙන් යුතුව කියවිය යුතුවේ. ඔබට එළකිරිහි පලකිරීමට අවශ්‍ය පින්තූර පවතින අවස්ථා දෙකක් වේ. (1)ඔබේ පරිගණකයේ හාර්ඩ් ඩිස්කයෙහි, ජංගම දුරකථනයේ මෙමරි කාර්ඩ්පතෙහි,පෙන්ඩ්රයිවයක හෝ වෙනත් ඕනෑම අන්තර්ජාල නොවන මාධ්‍යයක. (2)වෙබ් අඩවියක,ඊමේල් ඇමිණුමක් ලෙසට හෝ සර්වරයක. (1)අන්තර්ජාල නොවන මාධ්‍යයක එනම් ඔබේ පරිගණකයේ හෝ වෙනත් සාමාන්‍ය මාධ්‍යයක පවතින පින්තූර යොදාගන්නා ආකාරය. මේවා එළකිරිහි දර්ශණය කරවීමට ප්‍රථමව නම්, ඒවා අන්තර්ජාලයේ සියල්ලන්ටම විවෘත වෙබ් අඩවියක් වෙත අප්ලෝඩ් කරගත යුතුය. මෙවන් වෙබ් අඩවි ඕනෑ තරම් අන්තර්ජාලය තුලින් සොයාගත හැකිය. මෙහිදී සිදුවන්නේ ඔබ විසින් අප්ලෝඩ් කරන ඉමේජය වෙබ් අඩවිය මගින් අන්‍යයන්ට බෙදාහැරීමයි. [CENTER][IMG]http://i.imgur.com/uzZQ6.png[/IMG][/CENTER] මා භාවිත කරන්නේ. [url]http://imgur.com/[/url] යන වෙබ් අඩවියයි. එය ඉතා වේගවත් වන අතර, සේවාව නොමිලයේ ලබාදෙන අතර සියල්ලන්ටම විවෘත වේ. විවෘත වේ යනුවෙන් අදහස් කළේ වෙබ් අඩවියට අප්ලෝඩ් කරන පින්තූර නැරඹීමට එම වෙබ් අඩවිය ඕනෑම සීමාවකින් තොරව ඕනෑම අයෙකුට හැකියාව ලබාදීම යන්නයි. සමහර වෙබ් අඩවි ඔවුන්ගේ වෙබ් අඩවිය වෙතට ඇතුළු කළ පින්තූර නැරඹීමට නම් ඔවුන්ගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වීම අත්‍යඅවශ්‍ය කාරණයක් බවට පත්කර තිබේ. එසේ ලියා පදිංචි නොවී සිටින්නන්ට පින්තූරය දිස්වන්නේ නැත. තවත් වෙබ් අඩවි තමන්ගේ සර්වර තුල ඇති පින්තූර වෙනත් වෙබ් අඩවිවල පල කිරීමට ඉඩ නොදේ. එම නිසා, ඒ සියළු බාධාවන්ගෙන් තොර වෙබ් අඩවියක් ලෙස [url]http://imgur.com/[/url] දැක්විය හැකියි. මේ වෙබ් අඩවිය වෙත පින්තූරය අප්ලෝඩ් කළ පසුව ඉමේජයේ සෘජු සබඳතාවය ලබාගන්න. (Direct Link) එසේ ඩිරෙක්ට් ලින්ක් එක ලබාගෙන, Insert Image මෙවලම මත ක්ලික් කරන්න. එවිට බොක්ස් එකක් දිස්වේ. එහි ටෙක්ස්ට් ඒරියා එකට පහත අයුරින් එම සබඳතාවය ලබා දී ඕකේ කරන්න. [CENTER][IMG]http://i.imgur.com/DkPRX.png[/IMG][/CENTER] එවිට පින්තූරයෙහි සබඳතාවය ටෙක්ස්ට් ඒරියා එකට ඇතුළු වේ. ඉන් පසු ඔබ ත්‍රෙඩ් එක සබ්මිට් කළවිට ප්‍රතිඵලයක් ලෙස රූපය ලිපියට ඇතුළුවී තිබෙනු දැකගත හැකිවනු ඇත. (2) (i) වෙබ් අඩවියක,ඊමේල් ඇමිණුමක් ලෙසට හෝ සර්වරයක. වෙබ් අඩවියක පවතින පින්තූර බොහොමයක් එළකිරි වෙබ් අඩවිය තුල ප්‍රදර්ශණය කරවිය හැකියි. නමුත් සමහර වෙබ් අඩවි එයට ඉඩදෙන්නේ නැහැ. එම නිසා ඒ කාරණය මතකයේ තබාගත යුතුයි. වෙබ් අඩවියක හෝ සර්වරයක පවතින විවෘත ඉමේජයක් පලකිරීමට නම් කළයුත්තේ එහි ඍජු ලිපිනයන් ලබා ගැනීමයි. එය ලබාගැනීම සඳහා අදාල වෙබ් අඩවියේ හෝ සර්වරයේ ඉමේජය මතට රයිට් ක්ලික් කර එවිට ලැබෙන මෙනූ එකේ ඇති, Copy Image URL, Copy Image Location හෝ සමාන අරුත ඇති තේරීම කළ හැකියි. මෙය වෙබ් බ්‍රවුසරයෙන් බ්‍රවුසරයට වෙනස්ව දක්වා ඇත. ඉන් පසු Insert Image මෙවලම මත ක්ලික් කරන්න. එවිට බොක්ස් එකක් දිස්වේ. එහි ටෙක්ස්ට් ඒරියා එකට පහත අයුරින් එම සබඳතාවය ලබා දී ඕකේ කරන්න. [CENTER][IMG]http://i.imgur.com/DkPRX.png[/IMG][/CENTER] එවිට පින්තූරයෙහි සබඳතාවය ටෙක්ස්ට් ඒරියා එකට ඇතුළු වේ. ඉන් පසු ඔබ ත්‍රෙඩ් එක සබ්මිට් කළවිට ප්‍රතිඵලයක් ලෙස රූපය ලිපියට ඇතුළුවී තිබෙනු දැකගත හැකිවනු ඇත. (ii) ඊමේල් හෝ වෙනත් විවෘත නොවන මාධයයක කළ ඇමුණුම්. ඊමේල් ඇමුණුම් දැකිය හැක්කේ අදාල හිමිකම් (Rights) ඇති පුද්ගලයන්ට පමණය. එනම් ඔබේ ඊමේල් ගිණුමට නොපිවිසී එය දැකිය නොහැකිය. එම නිසා ඔබ ඊමේලයට ඇතුළු වී සිටින අවස්ථාවක අමුණා ඇති රූපයක සබඳතාවයන් ලබාගෙන ඇතුල් කළහොත් එය දර්ශණය වන්නේ ඔබට පමණය. අන්‍යයන්ට දර්ශණය වන්නේ හිස් පිටුවක් පමණි. ඒ බව ඔබටද අත්විඳිය හැක්කේ ඔබේ ගිණුමෙන් ඉවත්වී එම රූප බැලීමට උත්සාහ කළහොත්ය. එම නිසා එවැනි ඇමිණුම් දැක්වීමට අවශ්‍යයි නම් ඔබ කළ යුත්තේ ඒවා බාගත කර නැවත විවෘත වෙබ් අඩවියකට අප්ලෝඩ් කර දැක්වීමය. [20][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/editor/quote.gif[/IMG] QUOTE මෙහි අර්ථය නම් උපුටා දැක්වීමයි. උපුටා දක්වන යම්ක ඇත්නම් ඔබට එම කොටස හයිලයිට් කර මෙම මෙවලම ක්ලික් කළ හැකිය. එවිට එම කොටස වටා කෝට් ටැග්ස් ඇතුළු වන්නේ පහත අයුරිනි. [/LIST][/LIST][/COLOR][/SIZE][COLOR="#3a6984"][LIST=1][LIST][/list][/list][/COLOR][LIST=1][LIST][/list][/list][/INDENT][LIST=1][LIST][/list][/list][/INDENT][LIST=1][LIST][/list][/list] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom