Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ElaKiri A-Z Guide [PART 1]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

4)Poll Timeout

පෝලයේ කාලය ඉක්මයාම, යම්කිසි පෝලයක අදහස් දැක්වීම යම් නියමිති දින සංඛ්‍යාවකින් අවසන්කිරීමට ඔබට අවශ්‍යද ? එසේ නම් ඒ දින සංඛ්‍යාව මෙහි දැක්විය හැකිය. එසේ දැක්විය හැකි දින සංඛ්‍යාවේ සීමාවක් තිබේ. ඔබට මෙම පෝලය කිසිදිනෙක අවසන්වීමට අවශ්‍ය නැතිනම් එතැනට 0 අගය ලබාදිය යුතුය.

5)Miscellaneous Options

(i)Allow multiple choice: Give users the ability to select more than one answer

ඔබට යම්කිසි පෝලයකට එකකට වඩා තේරීමකට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව ලබාදීමට උවමනා නම් මෙය ලකුණු කළ යුතුය. එවිට තේරීම් එකකට වඩා කළ හැකිය.

(ii)Make votes public: Displays all users who voted, and what choice they voted for.

ඡන්දය ප්‍රකාශකළ අයගේ නාමයන් සහ ඔවුන් ඡන්දය ප්‍රකාශ කළේ මොනවාට පක්ෂවදැයි යන්න සියල්ලන්ටම දැකගැනීමට හැකිවිය යුතුනම්, මෙය ලකුණු කළ යුතුය. එසේ ලකුණු නොකළහොත් දැකගත හැක්කේ ඒ ඒ තේරීම්වලට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව පමණි. කවුරු ඡන්දය ප්‍රකාශ කළාද කුමකට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළාදැයි ඔබට දැකගත නොහැකිය.

(iii)Automatically parse links in text

මෙමගින් ඔබ ඇතුලත් කරන වෙබ් ලිපින ක්ලික් කළ හැකිවේ. එසේ නොමැතිනම් එය සාමාන්‍ය ටෙක්ස්ට් එකක් ලෙසට ඇඩ් වේ.

11 Submit New Thread/Preview Post

ඔබ Submit New Thread බටනය ක්ලික් කලහොත් කෙලින්ම ත්‍රෙඩ් එක පෝලය සමග පබ්ලිෂ් වේ. එතැන් පටන් පැය 24ක් යනතුරු ඔබට ත්‍රෙඩ් එක සංස්කරණය කළ හැකි අතර පැය විසිහතර ඉක්මයෑමෙන් පසු ඉබේම එම හැකියාව ගිලිහී යයි. කෙසේ නමුත් පෝලයක් යලි වෙනස් කිරීමේ හැකියාවක් ඔබට නැත. Preview Post පෝස්ට් ක්ලික් කළ හොත් එතෙක් වේලා ඔබ සිදුකළ සියළුම දෑ පබ්ලිෂ් කළවිට දිස්වන්නේ කෙසේද යන්න පබ්ලිෂ් නොකර දැකබලා ගත හැකිය.

ත්‍රෙඩ් එකක් පෝස්ට් කිරීම සම්බන්ධව පූර්ණ විස්තර කිරීම මෙමගින් සිදුකරන ලදි. මීලඟට ත්‍රෙඩ් සහ පෝස්ට් සම්බන්ධව ඔබ දැනගත යුතු අනෙකුත් කාරනා සම්බන්ධව විස්තර කිරීම කරනු ලබනවා.

[QUOTE="gfh, post: 13323151, member: 88626"] [INDENT][INDENT][SIZE="4"] [COLOR="#3a6984"] 4)Poll Timeout පෝලයේ කාලය ඉක්මයාම, යම්කිසි පෝලයක අදහස් දැක්වීම යම් නියමිති දින සංඛ්‍යාවකින් අවසන්කිරීමට ඔබට අවශ්‍යද ? එසේ නම් ඒ දින සංඛ්‍යාව මෙහි දැක්විය හැකිය. එසේ දැක්විය හැකි දින සංඛ්‍යාවේ සීමාවක් තිබේ. ඔබට මෙම පෝලය කිසිදිනෙක අවසන්වීමට අවශ්‍ය නැතිනම් එතැනට 0 අගය ලබාදිය යුතුය. 5)Miscellaneous Options (i)Allow multiple choice: Give users the ability to select more than one answer ඔබට යම්කිසි පෝලයකට එකකට වඩා තේරීමකට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව ලබාදීමට උවමනා නම් මෙය ලකුණු කළ යුතුය. එවිට තේරීම් එකකට වඩා කළ හැකිය. (ii)Make votes public: Displays all users who voted, and what choice they voted for. ඡන්දය ප්‍රකාශකළ අයගේ නාමයන් සහ ඔවුන් ඡන්දය ප්‍රකාශ කළේ මොනවාට පක්ෂවදැයි යන්න සියල්ලන්ටම දැකගැනීමට හැකිවිය යුතුනම්, මෙය ලකුණු කළ යුතුය. එසේ ලකුණු නොකළහොත් දැකගත හැක්කේ ඒ ඒ තේරීම්වලට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව පමණි. කවුරු ඡන්දය ප්‍රකාශ කළාද කුමකට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළාදැයි ඔබට දැකගත නොහැකිය. (iii)Automatically parse links in text මෙමගින් ඔබ ඇතුලත් කරන වෙබ් ලිපින ක්ලික් කළ හැකිවේ. එසේ නොමැතිනම් එය සාමාන්‍ය ටෙක්ස්ට් එකක් ලෙසට ඇඩ් වේ. 11 Submit New Thread/Preview Post ඔබ Submit New Thread බටනය ක්ලික් කලහොත් කෙලින්ම ත්‍රෙඩ් එක පෝලය සමග පබ්ලිෂ් වේ. එතැන් පටන් පැය 24ක් යනතුරු ඔබට ත්‍රෙඩ් එක සංස්කරණය කළ හැකි අතර පැය විසිහතර ඉක්මයෑමෙන් පසු ඉබේම එම හැකියාව ගිලිහී යයි. කෙසේ නමුත් පෝලයක් යලි වෙනස් කිරීමේ හැකියාවක් ඔබට නැත. Preview Post පෝස්ට් ක්ලික් කළ හොත් එතෙක් වේලා ඔබ සිදුකළ සියළුම දෑ පබ්ලිෂ් කළවිට දිස්වන්නේ කෙසේද යන්න පබ්ලිෂ් නොකර දැකබලා ගත හැකිය. ත්‍රෙඩ් එකක් පෝස්ට් කිරීම සම්බන්ධව පූර්ණ විස්තර කිරීම මෙමගින් සිදුකරන ලදි. මීලඟට ත්‍රෙඩ් සහ පෝස්ට් සම්බන්ධව ඔබ දැනගත යුතු අනෙකුත් කාරනා සම්බන්ධව විස්තර කිරීම කරනු ලබනවා. [/COLOR][/SIZE][COLOR="#3a6984"][/COLOR][/INDENT][/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom