Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ElaKiri A-Z Guide [PART 1]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ElaKiri for Business

ඔබ මේ වෙත පැමිණීයේ ව්‍යාපාරික අරමුණක් හෝ යම් නෛතිකමය ගණයට වැටෙන කරුණක් පිළිබඳ අවබෝධයක් ලැබීමට නම්, මේ මගපෙන්වුම ඔබටයි. වෙබ් අඩවියෙ සම්බන්ධයෙන් බොහොමයක් පොදු ප්‍රශ්ණවලට මෙමඟින් පිළිතුරු සැපයෙනු ඇත.

එළකිරි වෙබ් අඩවිය තුළ ඕනෑම නීත්‍යානුකූල දේශීය හෝ විදේශීය ව්‍යාපාරයක්, සංවිධානයක්, පුද්ගලයෙකු, භාණ්ඩ,සේවා හෝ යමක් පිළිබඳ මුදල් ගෙවා දැන්වීම් පලකරගැනීම සහ ප්‍රචාරණය සම්බන්ධව යමක් දැනගැනීමට ඔබ පැමිණි ඔබටයි මේ උපදෙස්.

ඔබ වෙබ් අඩවියතුළ ශ්‍රී ලංකාවේ නීතියට සහ අන්තර්ජාල නීතියට අනුව තහනම් නොවන ඕනෑම දේශීය හෝ විදේශීය ව්‍යාපාරයක්, සංවිධානයක්, පුද්ගලයෙකු, භාණ්ඩ,සේවා හෝ ඕනෑම නීත්‍යානුකූල යමක් පිළිබඳ මුදල් ගෙවා දැන්වීම් පලකරගැනීම සිදුකළ හැකිය. නමුත් දැන්වීම් මෙම වෙබ් අඩවිය තුළ පලකිරීමට භාරගන්නවාදැයි නොගන්නවාදැයි යන්න හිමිකරුවන්ගේ තීරණය මත රඳා පවතී. එය අවසාන තීරණය වේ. ඔබගේ ප්‍රචාරය කරනට අපේක්ෂිත කරුණෙහි තොරතුරු සහ පල කිරීමට අපේක්ෂිත දැන්වීමේ ස්වභාවය සමඟ සියළු තොරතුරු admin[at]elakiri.com වෙත විද්‍යුත් තැපෑල මඟින් එවා ඔබට ඒ ගැන සාකච්ඡා කරගත හැකිය.

එළකිරි හා එක්ව ඔවුන්ගේ මාධ්‍ය අනුග්‍රහය සමග යම් කටයුත්තක් කිරීමට අවශ්‍ය ද ?

එසේ නම් ඒ සඳහා admin[at]elakiri.com වෙත ලිපියක් යවා කතිකා කරගත හැකිය. එසේ නොමැතිව කිසිඳු ලෙසකින් ලියාදිචි කර ඇති, එළකිරි වෙළඳ නාමය අනවසරව කිසිඳු කටයුත්තකට යොදාගත නොහැකිය. යමෙකු එසේ අනවසරව එළකිරි නාමය භාවිතා කරනු ඔබ දැක ඇතිනම් ඒ බව admin[at]elakiri.com වෙතට දැන්විය හැකිය.

එළකිරි වෙබ් අඩවිය තුළ ඔබ හට භාණ්ඩ හා සේවා නොමිලයේ ත්‍රෙඩ් මාර්ගයෙන් අලෙවි කළ හැකිද ?

එක් පුද්ගලයෙකු තමන්ගේ පුද්ගලික භාණ්ඩයක් විකිණීම පිළිඹඳ ඉඳහිට පල කරන ත්‍රෙඩ් එකක් හෝ දෙකක් පිළිබඳ ඒ තරම් ගැටළුවක් දැනට ඇතිවී නැත. එහෙත් වෙබ් අඩවියතුළ ආදායම් මාර්ගයක් වශයෙන් ව්‍යාපාර කිරීමට හෝ එසේ ත්‍රෙඩ් මාර්ගයෙන් ව්‍යාපාර කටයුතු අරඹා ඒවා නිරතුරුව වෙබ් අඩවියේ ඉහලින් තබාගැනීමේ අරමුණින් බම්ප් කරමින් ස්පෑම් කිරීමට ඉඩක් නැත.

නමුත්,

ඔබ වෙබ් අඩවියේ ජේෂ්ට (Senior),විශ්වාසී(Trusted),ජනප්‍රිය (Reputable) පුද්ගලයෙකු නම් ඔබට ඒ දැන්වීම පිළිබඳ අද්මිනිස්ත්‍රාසිකරු හා සාකච්ඡා කොට නොමිලයේ ත්‍රෙඩ් එකක් දැමිමට ඉඩ ලැබියහැකිය. කෙසේ වෙතත් මෙයට අවසර දීමේ හෝ නොදීමේ ප්‍රවණතාවය තීරණය වන්නේ ප්‍රචාරය කිරීමට අපේක්ෂිත දෙයෙහි ස්වභාවය අනුවය. එසේ අවසර ලැබුණහොත් එසේවුවද එය දිගින් දිගට බම්ප් කරමින් මාකටින් කිරීම කළ නොහැක.

අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමේ ක්රමෝපායවල් එළකිරි තුළ සිදුකිරීමට ඔබට අයිතියක් තිබේද ?

Referral Marketing, Spamming, Advertising කිරීමට නොහැකිය. එසේ පවසන්නේ එමගින් අනෙකුත් සාමාජිකයන්ට සිදුවන හිරිහැරය සහ වෙබ් අඩවියේ ගුණාත්මක භාවයට සිදුවන හානිය හේතුවෙනි. එසේ එක් අයෙකුට ඉඩ ලබා දුනහොත් අනෙක් අයගෙන්ද ඉල්ලීම් ඉදිරිපත්වන නිසාය. එසේ සියල්ලන්ටම ඉඩදුනහොත් අවසානයේ ෆොරමතුල සෑම තැනම දැන්වීම් යොමු සහ පින්තූර පිරී යනු ඇති නිසාය. නමුත් යම් සුවිශේෂී යමක් වෙතොත් ඔබට ඒ ගැන සාකච්ඡා කරගත හැකිය. ඒ සඳහා අදාල කරුණ පිළිබඳ සවිස්තරාත්මකව ලිපියක් admin[at]elakiri.com වෙත යොමු කරන්න. ඒ පිළිබඳ අවසාන තීරණය ගැනීම ඔවුන් සතු වේ.

ඔබගේ කලා නිර්මාණයන් එළකිරි තුල පලකරවා ගන්නා ආකාරය.

ප්‍රථමව කිව යුත්තේ මෙය 100% නොමිලයේ කෙරෙන සේවාවක් බවය. නිර්මාණ මෙහි පලකිරීම සඳහා කලාකරුවන්ගෙන් කිසිඳු මුදලක් අය කර නොමැත. අය කරන්නේද නැත. තැරැව් කරුවන් හෝ කිසිඳු තුන්වන පාර්ශවයක්ද නොමැත. සියළු සාකච්ඡාවන් ඍජුව වෙබ් අඩවිපාලක වරු හා කළ යුතුය.

මෙසේ පලකිරීම සඳහා නිර්මාණ පිළිබඳ හිමිකම ඔබ සතුවිය යුතුය. නිර්මාණය පල කිරීම පිළිබඳ තීරණය කිරීම සඳහා එය මෙම වෙබ් අඩවියෙන් පිටත, බාහිර සර්වරයක් වෙත අප්ලෝඩ් කර එය admin[at]elakiri.com වෙත යොමුකළ හැකිය. එවිට ඒ පිළිබඳ තොරතුරු අසා ඔවුන් විසින් ඔබට ප්‍රතිචාර දක්වනු ඇත. නිර්මාණය පල කිරීම හෝ නොකිරීම පිළිබඳ අවසාන තීරණය ගැනීම ඔවුන් සතුවේ.

ඔබ කතෘ හිමිකම් ලබාගත් යමක් ඔබගේ අයිතීන් උල්ලංඝණය කරමින් වෙබ් අඩවිය තුළ පවතිනවා නම් හෝ ඔබගේ පුද්ගලික ඡායාරූප, වීඩියෝ පට හෝ වෙනත් ඕනෑම දේපලක් වෙබ් අඩවිය තුල යමෙකු විසින් ඔබගේ හිමිකම උල්ලංඝණය කරමින් අනවසරයෙන් නීතිවිරෝධී ලෙස පල කර ඇත්නම්, admin[at]elakiri.com වෙත ඔබගේ හිමිකම සනාථ කර ඒවා ඉවත් කරගැනීම සිදුකරගත හැකිය. පුද්ගලිකත්වය හා බැඳුනු සංවේදී කාරණා පිළිබඳ ඔබට සෘජුවම සම්බන්ධ කරගෙන දැනුවත් කළ හැකිය.

ඔබට එළකිරි වෙබ් අඩවිය පවත්වාගෙන යෑමට ආධාර කළ හැකිද ?, එසේ ආධාර (මුදල්මය හෝ වෙනත් ඕනෑම) බාරගැනීමේ ක්‍රමවේදයක් පවතීද ?

නැත. එසේ කිසිඳු කටයුත්තක් කරගැනීම සඳහා කිසිවෙකුට මුදල් නොගෙවන්න. ස්වේච්ඡාවෙන් හෝ සිදුකිරීමට ඉදිරිපත්වන කිසිඳු මුදලක් බාරගන්නේ නැත. එසේ මොනම හේතුවක් මතවත් තුන්වන පාර්ශවයකට හෝ ගෙවීම් කළයුතු නැත.

ඔබගේ පැණයන්ට මෙමගින් පිළිතුරු නොලැබුණි නම්, අදාල පැණය admin[at]elakiri.com වෙත යොමු කරන්න.

ElaKiri A-Z Guide [PART 2] ත්‍රෙඩ් එකෙහි වැඩකටයුතු තවමත් අවසන්වෙමින් පවතී. එය වෙත යාමට සබඳතාවය මෙතැන පලකරනු ලැබේ.

[QUOTE="gfh, post: 13323168, member: 88626"] [b]ElaKiri for Business[/b] [INDENT][INDENT][SIZE="4"] [COLOR="#3a6984"] ඔබ මේ වෙත පැමිණීයේ ව්‍යාපාරික අරමුණක් හෝ යම් නෛතිකමය ගණයට වැටෙන කරුණක් පිළිබඳ අවබෝධයක් ලැබීමට නම්, මේ මගපෙන්වුම ඔබටයි. වෙබ් අඩවියෙ සම්බන්ධයෙන් බොහොමයක් පොදු ප්‍රශ්ණවලට මෙමඟින් පිළිතුරු සැපයෙනු ඇත. [LIST] [*][SIZE="4"][COLOR="Black"]එළකිරි වෙබ් අඩවිය තුළ ඕනෑම නීත්‍යානුකූල දේශීය හෝ විදේශීය ව්‍යාපාරයක්, සංවිධානයක්, පුද්ගලයෙකු, භාණ්ඩ,සේවා හෝ යමක් පිළිබඳ මුදල් ගෙවා දැන්වීම් පලකරගැනීම සහ ප්‍රචාරණය සම්බන්ධව යමක් දැනගැනීමට ඔබ පැමිණි ඔබටයි මේ උපදෙස්.[/COLOR] ඔබ වෙබ් අඩවියතුළ ශ්‍රී ලංකාවේ නීතියට සහ අන්තර්ජාල නීතියට අනුව තහනම් නොවන ඕනෑම දේශීය හෝ විදේශීය ව්‍යාපාරයක්, සංවිධානයක්, පුද්ගලයෙකු, භාණ්ඩ,සේවා හෝ ඕනෑම නීත්‍යානුකූල යමක් පිළිබඳ මුදල් ගෙවා දැන්වීම් පලකරගැනීම සිදුකළ හැකිය. නමුත් දැන්වීම් මෙම වෙබ් අඩවිය තුළ පලකිරීමට භාරගන්නවාදැයි නොගන්නවාදැයි යන්න හිමිකරුවන්ගේ තීරණය මත රඳා පවතී. එය අවසාන තීරණය වේ. ඔබගේ ප්‍රචාරය කරනට අපේක්ෂිත කරුණෙහි තොරතුරු සහ පල කිරීමට අපේක්ෂිත දැන්වීමේ ස්වභාවය සමඟ සියළු තොරතුරු admin[at]elakiri.com වෙත විද්‍යුත් තැපෑල මඟින් එවා ඔබට ඒ ගැන සාකච්ඡා කරගත හැකිය.[/SIZE] [/LIST] [LIST] [*][SIZE="4"][COLOR="Black"]එළකිරි හා එක්ව ඔවුන්ගේ මාධ්‍ය අනුග්‍රහය සමග යම් කටයුත්තක් කිරීමට අවශ්‍ය ද ? [/COLOR] එසේ නම් ඒ සඳහා admin[at]elakiri.com වෙත ලිපියක් යවා කතිකා කරගත හැකිය. එසේ නොමැතිව කිසිඳු ලෙසකින් ලියාදිචි කර ඇති, එළකිරි වෙළඳ නාමය අනවසරව කිසිඳු කටයුත්තකට යොදාගත නොහැකිය. යමෙකු එසේ අනවසරව එළකිරි නාමය භාවිතා කරනු ඔබ දැක ඇතිනම් ඒ බව admin[at]elakiri.com වෙතට දැන්විය හැකිය.[/SIZE] [/LIST] [LIST] [*][SIZE="4"][COLOR="Black"]එළකිරි වෙබ් අඩවිය තුළ ඔබ හට භාණ්ඩ හා සේවා නොමිලයේ ත්‍රෙඩ් මාර්ගයෙන් අලෙවි කළ හැකිද ?[/COLOR] එක් පුද්ගලයෙකු තමන්ගේ පුද්ගලික භාණ්ඩයක් විකිණීම පිළිඹඳ ඉඳහිට පල කරන ත්‍රෙඩ් එකක් හෝ දෙකක් පිළිබඳ ඒ තරම් ගැටළුවක් දැනට ඇතිවී නැත. එහෙත් වෙබ් අඩවියතුළ ආදායම් මාර්ගයක් වශයෙන් ව්‍යාපාර කිරීමට හෝ එසේ ත්‍රෙඩ් මාර්ගයෙන් ව්‍යාපාර කටයුතු අරඹා ඒවා නිරතුරුව වෙබ් අඩවියේ ඉහලින් තබාගැනීමේ අරමුණින් බම්ප් කරමින් ස්පෑම් කිරීමට ඉඩක් නැත. නමුත්, ඔබ වෙබ් අඩවියේ ජේෂ්ට (Senior),විශ්වාසී(Trusted),ජනප්‍රිය (Reputable) පුද්ගලයෙකු නම් ඔබට ඒ දැන්වීම පිළිබඳ අද්මිනිස්ත්‍රාසිකරු හා සාකච්ඡා කොට නොමිලයේ ත්‍රෙඩ් එකක් දැමිමට ඉඩ ලැබියහැකිය. කෙසේ වෙතත් මෙයට අවසර දීමේ හෝ නොදීමේ ප්‍රවණතාවය තීරණය වන්නේ ප්‍රචාරය කිරීමට අපේක්ෂිත දෙයෙහි ස්වභාවය අනුවය. එසේ අවසර ලැබුණහොත් එසේවුවද එය දිගින් දිගට බම්ප් කරමින් මාකටින් කිරීම කළ නොහැක.[/SIZE] [/LIST] [LIST] [*][SIZE="4"][COLOR="black"]අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමේ ක්රමෝපායවල් එළකිරි තුළ සිදුකිරීමට ඔබට අයිතියක් තිබේද ? [/COLOR] Referral Marketing, Spamming, Advertising කිරීමට නොහැකිය. එසේ පවසන්නේ එමගින් අනෙකුත් සාමාජිකයන්ට සිදුවන හිරිහැරය සහ වෙබ් අඩවියේ ගුණාත්මක භාවයට සිදුවන හානිය හේතුවෙනි. එසේ එක් අයෙකුට ඉඩ ලබා දුනහොත් අනෙක් අයගෙන්ද ඉල්ලීම් ඉදිරිපත්වන නිසාය. එසේ සියල්ලන්ටම ඉඩදුනහොත් අවසානයේ ෆොරමතුල සෑම තැනම දැන්වීම් යොමු සහ පින්තූර පිරී යනු ඇති නිසාය. නමුත් යම් සුවිශේෂී යමක් වෙතොත් ඔබට ඒ ගැන සාකච්ඡා කරගත හැකිය. ඒ සඳහා අදාල කරුණ පිළිබඳ සවිස්තරාත්මකව ලිපියක් admin[at]elakiri.com වෙත යොමු කරන්න. ඒ පිළිබඳ අවසාන තීරණය ගැනීම ඔවුන් සතු වේ.[/SIZE] [/LIST] [LIST] [*][SIZE="4"][COLOR="black"]ඔබගේ කලා නිර්මාණයන් එළකිරි තුල පලකරවා ගන්නා ආකාරය. [/COLOR] ප්‍රථමව කිව යුත්තේ මෙය 100% නොමිලයේ කෙරෙන සේවාවක් බවය. නිර්මාණ මෙහි පලකිරීම සඳහා කලාකරුවන්ගෙන් කිසිඳු මුදලක් අය කර නොමැත. අය කරන්නේද නැත. තැරැව් කරුවන් හෝ කිසිඳු තුන්වන පාර්ශවයක්ද නොමැත. සියළු සාකච්ඡාවන් ඍජුව වෙබ් අඩවිපාලක වරු හා කළ යුතුය. මෙසේ පලකිරීම සඳහා නිර්මාණ පිළිබඳ හිමිකම ඔබ සතුවිය යුතුය. නිර්මාණය පල කිරීම පිළිබඳ තීරණය කිරීම සඳහා එය මෙම වෙබ් අඩවියෙන් පිටත, බාහිර සර්වරයක් වෙත අප්ලෝඩ් කර එය admin[at]elakiri.com වෙත යොමුකළ හැකිය. එවිට ඒ පිළිබඳ තොරතුරු අසා ඔවුන් විසින් ඔබට ප්‍රතිචාර දක්වනු ඇත. නිර්මාණය පල කිරීම හෝ නොකිරීම පිළිබඳ අවසාන තීරණය ගැනීම ඔවුන් සතුවේ.[/SIZE] [/LIST] [LIST] [*][SIZE="4"][COLOR="Black"]ඔබ කතෘ හිමිකම් ලබාගත් යමක් ඔබගේ අයිතීන් උල්ලංඝණය කරමින් වෙබ් අඩවිය තුළ පවතිනවා නම් හෝ ඔබගේ පුද්ගලික ඡායාරූප, වීඩියෝ පට හෝ වෙනත් ඕනෑම දේපලක් වෙබ් අඩවිය තුල යමෙකු විසින් ඔබගේ හිමිකම උල්ලංඝණය කරමින් අනවසරයෙන් නීතිවිරෝධී ලෙස පල කර ඇත්නම්, admin[at]elakiri.com වෙත ඔබගේ හිමිකම සනාථ කර ඒවා ඉවත් කරගැනීම සිදුකරගත හැකිය. පුද්ගලිකත්වය හා බැඳුනු සංවේදී කාරණා පිළිබඳ ඔබට සෘජුවම සම්බන්ධ කරගෙන දැනුවත් කළ හැකිය.[/COLOR][/SIZE] [/LIST] [LIST] [*][SIZE="4"][COLOR="Black"]ඔබට එළකිරි වෙබ් අඩවිය පවත්වාගෙන යෑමට ආධාර කළ හැකිද ?, එසේ ආධාර (මුදල්මය හෝ වෙනත් ඕනෑම) බාරගැනීමේ ක්‍රමවේදයක් පවතීද ?[/COLOR] නැත. එසේ කිසිඳු කටයුත්තක් කරගැනීම සඳහා කිසිවෙකුට මුදල් නොගෙවන්න. ස්වේච්ඡාවෙන් හෝ සිදුකිරීමට ඉදිරිපත්වන කිසිඳු මුදලක් බාරගන්නේ නැත. එසේ මොනම හේතුවක් මතවත් තුන්වන පාර්ශවයකට හෝ ගෙවීම් කළයුතු නැත. [CENTER][COLOR="Red"]ඔබගේ පැණයන්ට මෙමගින් පිළිතුරු නොලැබුණි නම්, අදාල පැණය admin[at]elakiri.com වෙත යොමු කරන්න.[/COLOR][/CENTER][/SIZE] [/LIST] [/COLOR][/SIZE][COLOR="#3a6984"][/COLOR][/INDENT][/INDENT] [CENTER][SIZE="3"][COLOR="Red"]ElaKiri A-Z Guide [PART 2] ත්‍රෙඩ් එකෙහි වැඩකටයුතු තවමත් අවසන්වෙමින් පවතී. එය වෙත යාමට සබඳතාවය මෙතැන පලකරනු ලැබේ.[/COLOR][/SIZE] [URL=http://s11.flagcounter.com/more/Cuo][IMG]http://s11.flagcounter.com/count/Cuo/bg_F6F6F6/txt_3A6984/border_CCCCCC/columns_8/maxflags_248/viewers_ElaKiri+AZ+Guide+PART+1/labels_1/pageviews_1/flags_1/[/IMG][/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom