machan ths is real stry bt meka sundara kathavak nam nemey. anika man thread eka dakke aththatama upst eke inna velave........
mama kellek ekka 2004 yalu une e kiyanne grade 10 vala man ekayth ekka godak adaren avrudu 5 2/3 godak adaren hitya... ehema iddi magen thava kellek yalu venna ahavva....... boru nam man start karapu thread athi serch karala balanna lst year june july vage. man mage parana kellata godak adare kara eth man magen ahapu kellatath ha kiyala double game ekak kara... eth lst year Dec vala 2natama eka mattu una uta passe man aluth kellage eka navaththala parana ekakth ekka ayeth eyata boru karanne nahe kiyala promise vela ths year last month venakan hitiya. eth eka paratama davasak eya mata katha karala kiyanava ape afair eke theruma mokakda????? man kivva theumak nathnam navathhala danna kiyala. eya kivva ok charutha ehenam oya hodin inna kiyala thibba man eka echchara sira gaththe nahe... eya aththatama navaththala thiyenne... ita passe tica davasak yaddi mata eya nathi aduva godak danuna.... ita passe man eyagen ayeth yalu venna ahavva....... eya bahemay kivva man ystrdy n8 venakan eyage passen giya kamaththa illala. etha bahe may kivva eth ada ude mata katha karala kivva charutha mata oyata deyak kiyanna thiyenava kiyala ita passe eya kiyanava man thava kollekta kamthiy kivva lst 8 venida kiyala........... thts d end of ma luv stry......................................

ඔන්න එයාව හම්බුණා; එතකොට අපි දෙන්නටම මෙව්ව වුණා අපි දෙන්න දෙන්නට මෙව්වයි කියලා; පස්සෙ අපි මෙව්ව වුණා. ඒත් මෙව්ව එක මෙව්ව වෙන්න වුණේ නෑ; එක එක එව්ව හින්ද අපිට මෙව්ව වෙන්න වුණා.


monawada mewwa une ban ?? 




monawada mewwa une ban ??
![]()
umbawa hunga kalekin dekke ban !! ithin kohomada moro ?![]()

මෙව්ව වුණේ මෙව්ව එක බං.![]()
ගොඩ කාලෙකින් නේන්නම්. දාමු බලන්න ඔබේ ආදර අන්දරය...
(වෙන මුකුත් නැත්නම් ස්කූබි හම්බුනු විදිහ හරි කමක් නෑ.)

MAMA EYALAGE GE LAGIN APAHU HARENAKOTAMA MAGE YALUWEK BICK EKAKA YANA GAMAN MAWA DAKALA KATHA KALA.
"HI! AIYA KOHEDA ME PATHTHE?
"HA.. MALLI! MAMA MEYAYA TIKAK WALK EKAKATA GENAWA" MAMA BAWWA PENNUWA.
'' BLA.BLA BLA "
"BLA!! BLA
"EHENAM C.U AIYA SET WEMU AAA???"
"HARI HARI BAN "
EYA YANNA GIYA MAMA BAWWA EKKA SULOCHANAGE GE LAGIN APAHU HARUNA.
ANIK DAWASA SATURDAY EKAK....
NANGI EKKA EYAGE YALUWEKGE DIHA YANNA SIDU UNA.
AMMAGE BALA KIRIMA NISA MISAK OKI NAM MAWA PALATHAKA WATH GENIYANNE NA.
API GROUND EKA PATHTHEN GIHIN...VISHAKA MAWATHATA HARUNA.
LANKAWE MAWATH WALIN MAMA KAMATHIMA MAWATHATA HARUNA...
OHOMA YADDI SULOCHANAGE GE LAGATA AWA.
MAMA MONAWATH KIYANNA KALIN NANGI KATA HANDA AWADI KALA.
"ME APE CLASS TEACHER GE GEDARA''
''HMMM..M!!'' MAMA WENA SIHIYAKIN KIWWA.
''A GE NEWEI BAN!! ME GEDARA"YAKO MEKI PENNANNE ARAYAGE GEDARA....
"AA..! ATHTHADA?(MAGE HITHA MAN KIWWE "MALA KELI HATHAI" KIYALA.
''A NANGI YANNETH APE EKATA...MAARA BRIGHT,HARIMA AHINSAKAI"
DAN MAGE OLUWA GINI ARAN INNA ASSE MEKI BAILA GAHANAWA.
MAGE WADE NAM LESIYEN HARI YANA EKAK NEWEI KIYALA HITHUNA.
***
කතාව මේ තරමට හිතේ කා වැදිල තියෙනවද? නැත්නම් ඔයා ඩයරියෙ ලියලද?
ෆෝරම් රූල්ස් අනුව දාන්න බැරි කතාවක් වගේ!![]()


MAMA EYALAGE GE LAGIN APAHU HARENAKOTAMA MAGE YALUWEK BICK EKAKA YANA GAMAN MAWA DAKALA KATHA KALA.
"HI! AIYA KOHEDA ME PATHTHE?
"HA.. MALLI! MAMA MEYAYA TIKAK WALK EKAKATA GENAWA" MAMA BAWWA PENNUWA.
'' BLA.BLA BLA "
"BLA!! BLA
"EHENAM C.U AIYA SET WEMU AAA???"
"HARI HARI BAN "
EYA YANNA GIYA MAMA BAWWA EKKA SULOCHANAGE GE LAGIN APAHU HARUNA.
ANIK DAWASA SATURDAY EKAK....
NANGI EKKA EYAGE YALUWEKGE DIHA YANNA SIDU UNA.
AMMAGE BALA KIRIMA NISA MISAK OKI NAM MAWA PALATHAKA WATH GENIYANNE NA.
API GROUND EKA PATHTHEN GIHIN...VISHAKA MAWATHATA HARUNA.
LANKAWE MAWATH WALIN MAMA KAMATHIMA MAWATHATA HARUNA...
OHOMA YADDI SULOCHANAGE GE LAGATA AWA.
MAMA MONAWATH KIYANNA KALIN NANGI KATA HANDA AWADI KALA.
"ME APE CLASS TEACHER GE GEDARA''
''HMMM..M!!'' MAMA WENA SIHIYAKIN KIWWA.
''A GE NEWEI BAN!! ME GEDARA"YAKO MEKI PENNANNE ARAYAGE GEDARA....
"AA..! ATHTHADA?(MAGE HITHA MAN KIWWE "MALA KELI HATHAI" KIYALA.
''A NANGI YANNETH APE EKATA...MAARA BRIGHT,HARIMA AHINSAKAI"
DAN MAGE OLUWA GINI ARAN INNA ASSE MEKI BAILA GAHANAWA.
MAGE WADE NAM LESIYEN HARI YANA EKAK NEWEI KIYALA HITHUNA.
***
Digatama story eka update karannadanna nam puluwan mama eka EK SINHALA DAY ekata kaviyakin demma issara...den oluwata enne naa bun kaviya !!![]()

danna nam puluwan mama eka EK SINHALA DAY ekata kaviyakin demma issara...den oluwata enne naa bun kaviya !!![]()

මටත් හරිම කතාව මෙතන දාන්න බැහැ.![]()



MATA HITHENNEකතාව මේ තරමට හිතේ කා වැදිල තියෙනවද? නැත්නම් ඔයා ඩයරියෙ ලියලද?
එළ එළ. ඔහොම යමු.![]()
EKA WENNA ATHI MAGE FIRST LOVE EKA. 



Wow nice story broDigatama story eka update karanna

THANKS BRO.



















ketiyen kiyanawanam ඊමේලයක් තමා ජීවිතේම වෙනස් කොලේ..........![]()

අයියෝ අපරාදෙමට එයාව හම්බූනේ වලට AL ක්ලාස් යන කාලෙ
අපෙ ක්ලාස් එකයි එයාලගෙ ක්ලාස් එකයි ඇරෙන්නෙ එකම වෙලාවට
ආහ් ඊට කලින් කියන්න එපැයි...එයා ඉන්නේ අපේ ගෙවල් වලට ගෙවල් 6කට එහා පැත්තේ
ඒත් ඒ වෙනකොට ජීවිතේට අපි දෙන්නා කතා කරලා තිබ්බෙ නෑ..
කෝම කෝම හරි අපේ කොල්ලො සෙට් එකත් හැමදාම සෙට් වෙන්නෙ එයයි යාලුවොයි යන බස් එකේමයි..
ඒ දවස්වල එයාගෙ හරි ගෑස්...කොල්ලො පේන්න බෑ පුප්පනවා...
ඉතින් අපි සෙට් එක කතා උනා එයාව බයිට් කරල ගෑස් පොඩ්ඩක් අඩු කරන්න..
ඔහොම මාසයක් විතර බයිට් කලා
ඒත් ප්රගතියක් නෑ...
ඒත් ඩවසක් මෙන්න මෙයා බස් එකෙන් බැහැලා යද්දී මාත් එක්ක කතා කලා
ඇහුවා අයි බයිට් කරන්නේ කියලා
මොන කරන්නඩ ඉතින් ඇත්තම කිව්වා..
එදා ඉදන් මාස 3ක් විතර අපි දෙන්න කතා කර කර ගියා
ඊට පස්සෙ කොහොමින් කොහොමින් හරි මන් පරක්කු දාට මෙයා බලන් ඉන්න පටන් ගත්තා
( මාත් එහෙමයි )
මට හිතුනා එයාගෙන් අහන්න
මොකෝ ඒ වෙනකොට මට එයා ගැන ආදරයක් ඇති වෙලා තිබ්බෙ...
සති දෙකකට පස්සෙ එයා කැමතී කිව්වා...
දැන් ඔය සිද්දිය වෙලා අවුරුදු 3 1/2ක් විතර වෙනවා
ඒත් දැන් නම් මට හිතෙන්නෙ අපි දෙන්නම ගත්ත තීරනෙ වැරදී කියලා
කාලයට ඉඩදීලා මායි එයයි බලාගෙන ඉන්නවා
මෙ කියපු ආදර කතාව තව ටික දවසකින් ඉවර වෙන්න ගොඩක් ඉඩකඩ තියෙනවා
මට අපේ කොල්ලොන්ට කියන්නේ කවදාවත් කෙල්ලගේ අදහස් හොයල බලන්නෙ නැතිව යලුවෙන්න එපා
එහෙම උනොත් මට වෙච්ච දේම ඔයලටත් වෙන්න පුලුවන්
)