Elakiri account එකක් ඩිලීට් කරන්නෙ කොහොමද?

moongem

Member
Jun 9, 2015
11
2
0
Elakiri account එකක් ඩිලීට් කරන්නෙ කොහොමද?

මට එකවුන්ට් එක සම්පූර්යෙන්ම ඩිලීට් කරන්නයි ඕන.දාපු පෝස්ට් එක්කම
 
  • Like
Reactions: Challenger SRT8

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අකෞන්ට් එකෙන් එක එකාට අපහාස කර කර පලයං :D :D
කුණුහරුප කියපං. :D :D
කුණුහරුප කිව්වාම කොහොමත් ඇඩ්මින් ඒ පෝස්ට් විතරක් හොයල ඩිලීට් කරන්නෙ නෑ කරදර නිසා අකෞන්ට් එකයි අකෞන්ට් එකෙන් දාපු ඔක්කොමයි ඩිලීට් කල්ල දානව :yes: :yes:
 
After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    අකෞන්ට් එකෙන් එක එකාට අපහාස කර කර පලයං :D :D
    කුණුහරුප කියපං. :D :D
    කුණුහරුප කිව්වාම කොහොමත් ඇඩ්මින් ඒ පෝස්ට් විතරක් හොයල ඩිලීට් කරන්නෙ නෑ කරදර නිසා අකෞන්ට් එකයි අකෞන්ට් එකෙන් දාපු ඔක්කොමයි ඩිලීට් කල්ල දානව :yes: :yes:

    ehema posts delete karana eka lesi na ban database eken
    member wa ban wenawa witharai :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හදපු එකවුන්ට් ඩිලීට් කරන්න බැහැ.. වෙන එකක් හදපං පරණ එක හිතින් අමතක කරලා..:sorry: