Elakiri account එකක් ඩිලීට් කරන්නෙ කොහොමද?
මට එකවුන්ට් එක සම්පූර්යෙන්ම ඩිලීට් කරන්නයි ඕන.දාපු පෝස්ට් එක්කම
මට එකවුන්ට් එක සම්පූර්යෙන්ම ඩිලීට් කරන්නයි ඕන.දාපු පෝස්ට් එක්කම

අකෞන්ට් එකෙන් එක එකාට අපහාස කර කර පලයං![]()
කුණුහරුප කියපං.![]()
කුණුහරුප කිව්වාම කොහොමත් ඇඩ්මින් ඒ පෝස්ට් විතරක් හොයල ඩිලීට් කරන්නෙ නෑ කරදර නිසා අකෞන්ට් එකයි අකෞන්ට් එකෙන් දාපු ඔක්කොමයි ඩිලීට් කල්ල දානව![]()
![]()