කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා
මේ ත්‍රෙඩ් එකෙන් කතා කරන්න සූදානම් වෙන්නේ Android Apps Review ගැන තමයි ඔයාලටත් පුළුවන් මේකේ එදිනෙදා ප්‍රයෝජනවත් වෙන Apps ගැන Review එකක් ගේන්න ! ඔන්න එහෙනම් මම ඇප් එකක් ගැන දාලම වැඩේ පටන් ගන්නම් 
මේ ත්‍රෙඩ් එකෙන් කතා කරන්න සූදානම් වෙන්නේ Android Apps Review ගැන තමයි ඔයාලටත් පුළුවන් මේකේ එදිනෙදා ප්‍රයෝජනවත් වෙන Apps ගැන Review එකක් ගේන්න ! ඔන්න එහෙනම් මම ඇප් එකක් ගැන දාලම වැඩේ පටන් ගන්නම් 
Thief Tracker
මේ ඇප් එකෙන් කරන්නේ අපි ෆෝන් එක pattern lock එක දාල තියෙන වෙලාවක කව්රු හරි ෆෝන් එක අන්ලොක් කරන්න ගියොත් එම පුද්ගලයාගේ චායාරූපයක් ස්වයන්ක්‍රීයවම අපේ ඊමේල් ගිණුමකට යවන එක තමයි
ෆෝන් එක හොරකම් කරත් අපිට හොරාගේ ෆොටෝ එක බලාගන්න පුළුවන් 
මෙම සොෆ්ට්වෙයාර් එක ගුගල් ප්ලේ ඔස්සේ ඔබට ලබා ගන්න පුළුවන්
මගේ ෆෝන් එකේ නම් හොඳට වැඩ කරනවා මේ සොෆ්ට්වෙයාර් එක 
පරිශීලකයාගේ අවධානය පිණිස ගබඩා කර ගන්නවා පරිශීලකයාගෙන් පරිබාහිරව භාවිතා කරන පුද්ගලයා පිළිබඳව
එමගින් කුමන ප්‍රදේශයක සිට අන්ලොක් කරන්න හැදුවේද කියල ගුගල් මැප්ස් ඔස්සේ අදාළ පුද්ගලයාගේ චායාරූපය සමග අප හට පෙන්වනු ලැබේ
ඔකේ බැටරි කනෝ
මෙන්න එකට විසඳුම
මේකෙන් calls, sms වෙන වෙනම බ්ලොක් කරන්න පුළුවන් .. ඒ වෙනුවට තමුන් වාදක යෙදිලා ඉන්නවනම් sms එකක් යවන්නත් පුළුවන් තමුන්ට කෝල් එක ගන්න කෙනාට
අපේ චතු ගේ බ්ලොග් එකේ තියෙනවා ඕක