Elakiri Android Apps Review Thread

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සල්ලි ගියත් google play එකෙන්ම ගන්න කොට බඩු ශුවරනේ බං. පිටින් දාන එවගේ ඇතුලේ තව මොනවා එනවද ෂුවර් කරන්න බෑනෙ. මතකනේ කිරියේම දාලා තිබ්බ ප්‍රෝග්‍රෑම් කට්ටියක් install කරගෙන අනාත උනා ?

    ඒක නම් එහෙම තමයි ඩවුන්ලෝඩ් කරන්න කලින් ලින්ක් එක ස්කෑන් කරලම ගන්න එක තමා හොඳම දේ :yes:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :yes: ඔව් ඔව්...... වෙනදා දවසක් දුවන S2 එක, ඊයේ රෑ 8.30 වෙනකොට ඔෆ්...... :angry: අද අයින් කරලා දැම්මා....... :angry:

    1. google+ thiyenawa nam ain karanna.. nathnam tunoff karanna app eke.. :yes: a anith eka battery kana :baffled: mama google+ tunoff kala dan 2days , 2and half wage use karanna puluwan.. ..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: ඔව් ඔව්...... වෙනදා දවසක් දුවන S2 එක, ඊයේ රෑ 8.30 වෙනකොට ඔෆ්...... :angry: අද අයින් කරලා දැම්මා....... :angry:

    මේක දාපන් බන් :cool:


    Bitdefender Antivirus Free

    _P3oi3RmJtrMQaGyS71Khf98W1yV59Lc-LDCP-v-rm2zHwuD1mpV00ZBFYyak0tvNyZq=w300



     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    1. google+ thiyenawa nam ain karanna.. nathnam tunoff karanna app eke.. :yes: a anith eka battery kana :baffled: mama google+ tunoff kala dan 2days , 2and half wage use karanna puluwan.. ..

    :oo: Google+ එක Uninstall කරන්න බෑ නේ......?? මොකද කරන්න ඕනා.... සයින් අවුට් කරලා තියන්නද.....?? :rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තරින්ද අංකල් වැඩේ පටන්ගත්තට married club එකේ සෙට් එකම වැඩේට බැහැලා වගේ නේද......:rofl::rofl::rofl:
    කොහොම උනත් කමක් නෑ සුපිරිම වැඩක්......දිගටම කරගෙන ‍යමු.....:cool::cool::cool:

    ඔන්න පුලුවන් විදි‍යට කට්ටි‍ය
    ම සැලකුවා.....;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Alert.me Missed Call Reminder

    ktHBi1AUXBJg02NUGlagf9Mn2kuaBf4ur6Wd0rvOI3vnVP9BckO-dlNOEYYZC4sofQ=w300


    V5-omJIf03rcl8BN21UR7_VvE5Bd4vcHd_SpYIFJbBxA95gvitcRfNPiSsNYkycoXcU=h900


    මේ සොෆ්ට්වෙයාර් එකෙන් කරන්නේ මග ඇරෙන කෝල් sms අපිට මතක් කරලා දෙන එක .. මේක නිසා වෙලාවකට තද වෙනවා මතක් කරනවා වැඩි කමට :P ඔයාලත් බලන්නකෝ මේක පාවිච්චි කරලම :yes:

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරින්ද අංකල් වැඩේ පටන්ගත්තට married club එකේ සෙට් එකම වැඩේට බැහැලා වගේ නේද......:rofl::rofl::rofl:
    කොහොම උනත් කමක් නෑ සුපිරිම වැඩක්......දිගටම කරගෙන ‍යමු.....:cool::cool::cool:

    ඔන්න පුලුවන් විදි‍යට කට්ටි‍ය
    ම සැලකුවා.....;)

    :P මුන්ගෙන් මල වදේ බන් මම මැරෙන්න ගියත් මුන් ටික මගේ පස්සෙන්මයි එන්නේ :rofl::lol:

    තැන්ක්යූ කිව්වා !! පුළුවන් විදිහට ඇප් එකක් ගැන රිවීව් එකක් දාන්න බලපන් රෙප් වලට වඩා ඒක වටිනවා මචන් ! :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    google වලින්ම දෙන cloud print ඇප් එක දාන්න බැරි ෆෝන්, ටැබ් වලට උනත් මේකෙ දාලා ප්‍රින්ට් කරන්න පුළුවන්. මේකේ ඔය දීලා තියන නොමිලේ දෙන වර්ෂන් එකෙන් google cloud ප්‍රින්ට් ( https://www.google.com/cloudprint ) වලට දාලා තියන ඕනම printer එකකින් print out ගන්න පුළුවන්. Polaris office, kingsosft office හෝ වෙනත් google cloud print සපෝට් කරන ඕනම app එකකින් මේක මගින් print out ගන්න පුළුවන්.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    1. system app ekak widiyata enne.. root nathnam ba :)
    එස් 2 වලටද ඕක system app එකක් හැටියට එන්නේ ? ටැබ් එකට නං ඕක මම දැම්මේ google play වලින් අරන්..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    O0ddZlP2Z8QAAAABJRU5ErkJggg==

    සොන්නයෙක්ට රිදිලා :lol:

    bhawhu.png


    තියල ඉඳගනින් උඹේ නෙගටිව් රෙප් !! ඕවා බලාගෙන වැඩ කරලා නෑ කවදාවත් :D යකෝ මම උස්සල දැම්මේ නෑ සයිට් වලින් දාපු එක දැම්මේ සල්ලි දීලා ගත්ත කෙනාට පෙන්නන්න අයිති කාරයාගේ නමත් එක්ක :lol:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    ඇයි බැරි ?

    :oo: බෑ බං..... :dull:

    1. tunoff karanna.. application manager gihin google+ ekata giyama option eka athi :yes:

    :cool: එල එල ...... Force Stop කරා..... මේක පර්මනන්ට් ස්ටොප් වෙනවද....?? රීස්ටාර්ට් එකකදි ආයේ එනවද....??

    1. system app ekak widiyata enne.. root nathnam ba :)

    :oo: මේක රූට් කරලා කියලා කිව්වේ මේ ත්‍රෙඩ් එක දාපු ගොබිලා....... :angry: