Elakiri Anduwa.

Java00

Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    ....අපි වෙනුවෙන් අපි වී සහයෝගයෙන් රටට හා බඩට කරගමු

    ehenam patan gamuda diurum denna.
    11.gif
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    uba paga gahala nawak gaththama apiwath raumak ekkagena palayan:lol::lol:

    මම පගා ගහන්නෙ නැහැ-චික්. මම ජනතාවගේ සුවය සහතික කිරීම පිණිස හොඳ ගණන් බෙහෙත් ජාතිම ගෙන්නනවා. ඉතින් කොම්පැනිවල අය හිතේ සතුටෙන් කීයක් හරි දුන්නොත්, රට වෙනුවෙන් ඒක බාර ගන්නවා. :rofl:
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    දේශීය උරුමය පිලිබද ඇමතිනී............. දිවුරුම් දුන්න
    අපි වෙනුවෙන් අපි :D
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මම පගා ගහන්නෙ නැහැ-චික්. මම ජනතාවගේ සුවය සහතික කිරීම පිණිස හොඳ ගණන් බෙහෙත් ජාතිම ගෙන්නනවා. ඉතින් කොම්පැනිවල අය හිතේ සතුටෙන් කීයක් හරි දුන්නොත්, රට වෙනුවෙන් ඒක බාර ගන්නවා. :rofl:
    හිතේ සතුටින් එ සල්ලි වලින් පොඩි කාමරයක් වගේ හදලා දෙනවා කට්ටියට රෙස්ට් කරන්න:lol:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ජාතිය ගොඩ නැගීමේ එකම ඇමති වන මං හෙවත් අමිල_90210............. දිවුරුම් දුන්න ඕන්
    අපි වෙනුවෙන් අපි :D රට තියලා අපි පෙරට
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    හිතේ සතුටින් එ සල්ලි වලින් පොඩි කාමරයක් වගේ හදලා දෙනවා කට්ටියට රෙස්ට් කරන්න:lol:

    ජාතිය ගොඩ නගන්න කාමර ඕනෙ තමා. පොඩි මාළිගාවක් උණත් නරක නැහැ.
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    එළකිරි සෞඛ්‍යයක් උදෙසා කැප වීමට දිවුරුම් දෙමි.
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ජාතිය ගොඩ නගන්න කාමර ඕනෙ තමා. පොඩි මාළිගාවක් උණත් නරක නැහැ.
    තව කුරුදුවත්තෙන් රුපියල් දෙකට තුනට ඉඩමක් ....චී චී එපා එපා වීහිලුවට කිව්වේ :ඇස්කරකවා: