ElaKiri Apple Club

HYRIX

Junior member
  • Nov 15, 2012
    69
    2
    8
    Machanla!!!!


    Man Apple MacBook ekak Ebay eken gennaganna plan karanne. Ehema aran eka dawasaka kadunama eka repair karanna bariweida? Poddak mata me gana kiyannako! :)
     

    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    පාස් කෝඩ් එක වැරදියට එන්ටර් කරල ඩිසේබල් උන අයිපෑඩ් ප්‍රෝ එකක් රිසෙට් කරන්න පුලුවන්ද අයිටියුන්ස් වල අප්ඩෙට් අන්ඩ් රිස්ටෝර් ඇර වෙන විදියකට. මොකද ඒකෙන් iOS එකම අප්ඩේට් වෙනව 2.3 GB ඩවුන්ලෝඩ් එකක්.

    9tn0xe.jpg


    ඒ අතරෙ ටැබ් එකේ රිසෙට් මෝඩ් එක එක්ස්පයර් වෙනව (
    රිසෙට් මෝඩ් එක විනාඩි 15 යි තියෙන්නෙ; ඊට පස්සෙ ටැබ් එක ඔටෝ ඔන් වෙල අයිටියුන්ස් වලින් එරර් මැසේජ් එකක් එනව ටැබ් එකට කනෙක්ට් වෙන්න බෑ කියල.)