Elakiri Avatar, Theame ඇඩ් කරන්නෙ කොහොමද?

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    Elakiri Avatar, Theame ඇඩ් කරන්නෙ කොහොමද?

    මචංලා...මෙතන්ට Avatar එකක් ඇඩ් කරන්නෙ කොහොමද..?ඒකට ඇනිමේෂන් එකක් දෙන්න පුළුවන්ද...?
    එලකිරි ප්‍රොෆයිල් එකට Theme ඇඩ් කරන්නෙ කොහොමද..?

    attachment.php

    දන්න අය ඉන්වනම් කියල දෙන්න....;););););)

    නොදන්න අය ඉන්නවනම් බම්ප් කරන්න...!!!:yes::yes::yes::yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    http://www.elakiri.com/forum/profile.php?do=editavatar

    animate වෙන ඇවටාර් එකක් දානව නම් 90*90 වෙන්න ඕන size එක/අඩු වෙන්න ඕන..

    theme එක මාරු කරන්න site එකේ පහලට scroll කරාම වම් පැත්තෙ යටම තියනව.. එතන click කරල.. ek lite හරි main හරි දාගනින්..
     
    • Like
    Reactions: Uthmaxer

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    http://www.elakiri.com/forum/profile.php?do=editavatar

    animate වෙන ඇවටාර් එකක් දානව නම් 90*90 වෙන්න ඕන size එක/අඩු වෙන්න ඕන..

    theme එක මාරු කරන්න site එකේ පහලට scroll කරාම වම් පැත්තෙ යටම තියනව.. එතන click කරල.. ek lite හරි main හරි දාගනින්..

    බොහොම ස්තූතියි මචෝ....බලමු ට්‍රයි කරලා...!:yes::yes::yes::yes::yes: