music track's and lyrics tiyena thread's walatat ekak dunnoth hodai neda ?
# වසරේ රියලිටි වැඩසටහන (Reality Thread Of the Year )
අංශයට යෝජනා මදි... නැද්ද කස්ටියගෙ ලග අදහස් යෝජනා මේ අංශය ගැන....



# වසරේ හොඳම සංගීතමය ත්‍රෙඩ් එක ( Best Musical Thread Of the Year ) කියන අවෝඩ් එක තියෙන්නෙ මචෝ සංගීතයේ සියළුම අංශවලින් හොදම එක සදහා දැනට නම් තුනක් යෝජනාවෙලා තියෙනවා..
1) DUBSTEP ප්රි(යවුන්ගේ අඩවිය ( ~EK~ *dubstep* Fan page ) by smother
2) සුන්දර ගීයක ඇරබුම - by *dhanushka*
3) My Cover Videos! (Yamaha PSR S910) by nad253


# වසරේ රියලිටි වැඩසටහන (Reality Thread Of the Year )
කඹ ඇදීම danu





මට සෙට් වෙන්න බැරි උනා බන් ඕකටpatta noola ee, man dakkayin dakke ne me wage reality noolak
![]()
කොහෙද අවුරුදු පාටි වැඩි උනානේ මේ පාර
