Elakiri Awards 2015 වසරේ කුකුළා
Elakiri com Awards 2015 ඡන්ද විමසීම
Elakiri 2015 වසරේ කුකුළා
ඔබගේ මනාපය දැන්ම ලබාදෙන්න.
එලකිරියේ සාමාජිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන මෙම තරගයේ එක් එක් අංශවල ජයග්‍රහනය හිමිවෙන්නේ ඒ අංශයේ එක් සාමාජිකයෙකුට පමණි.දකින දකින වැල වරකා මේකේ උස්සන් ඇවිත් ඇදබාන,වැල ලින්ක් අසුරු සැනින් හැම එකාටම කලින් ෂෙයාර් කොරන,එවැනි නුල් සොයා ගොස් රිප්ලයි කොරන...මට අරකි ඕන ඒකි හීනෙන් පේනවා වැනි අසහන නුල් කීපයක් පලකර ඇති අයෙක් වීම විසේස සුදුසුකම් වේ.... තරගයකදී සෑම අයෙකුටම දිනුමක් ලබාගත නොහැකි බව අප දනිමු. ඒම නිසා බුද්ධිමත් ඔබ අනෙක් අයෙකුගේ හෝ තමන්ගේ ජයග්‍රහනය හෝ පරාජය ඉතාම මැදිහත් සිතින් අවබෝධ කරගෙන කටයුතු කරතැයි අපේක්ෂා කරමි.
චන්ද ප්‍රකාෂයට අදාළ නීති රීති
1) චන්දය ප්‍රකාෂ කරන සාමාජිකයා අඩුම තරමේ මාස 3 ක් වත් පරණ වෙන්න ඕනේ.
2) ඒ වගේම අදාළ සාමාජිකයා එලකිරියේ ත්‍රෙඩ් 5 ක් වත් පල කරලා තියෙන්න ඕනේ. ඒවගේ රිප්ලයි 50කට වඩා තියෙන්න ඕනේ.
3) ඒ විතරක් නෙවෙයි පෝස්ට් 400 කට වඩා වැඩි ප්‍රමාණයක් දාලා තියෙන්න ඕනේ.
මේවා ඕපන් පෝල් වලදී අදාල සාමාජිකයන්ගේ ප්‍රොෆයිල් වලට ගිහින් බලාගන්න පුලුවන්. ක්ලෝස් පෝල් වලට මෙම නීතිය බලපාන්නෙ නෑ.
4) ලබා දුන්නු වොට් එකක් කිසිසේත්ම නැවත වෙනස් කළ නොහැකී.
5) ජුරි සභාවේ තීරණය අවසන් තීරණය වේ.