Elakiri Awards 2015 - වසරේ හොදම උදව් කරුවා

Status
Not open for further replies.

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    අත් වැඩ දෙන එකෙක්ද හොයන්නේ?:P
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    නැකැත් රාළ
    ක්‍රේසි බඩී
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    • crazybuddy
    • RePost බුවා
    • රත්තරං
    • agrms
    • LittleCobra
    • speedmalli
    • freak88
    • kellsupun
    • Creed_1
    • xibitz
    සමස්ථයක් විදිහට ෆෝරම් එකේ හැමෝටම උදව් කරනවා මම දැකපු කීපදෙනෙක් ගේ නම් විතරයි මම දැම්මේ...!
    ඒත් මීට අමතරවත් ගොඩක් අයට උදව් කරන අය තවත් ඉන්නවා කියන එක කියන්නම ඕනි :yes:
     
    Last edited:
    • Like
    Reactions: speedmalli

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මිල මුදලින් නැති උනත් ඊට වඩා වචනෙන් උදවු උපකාර කරපු ගොඩක් දෙනෙක් මේකේ හිටිය/ඉන්නවා මචං....
    උදවු ඉල්ලපු සැනින් බැහැ නොකිය, තවත් එක ආතල් ත්‍රෙඩ් එකක් කියල නොකිය උදවු කරපු ගොඩක් දෙනෙක් මේකේ ඉන්නවා අදටත්...
    ඉතින් කොහොමද බං මම තෝරන්නේ...:(
    අපෙන් උදවු බලාගෙන නොවුනත්, අපි එයාලව අගය කරාවි කියල නොසිතුවත් අපි අගය කරන්න ඕන මචං...
    ඒ නිසා මම නිහඬව ඉන්නම්...
    10ට වඩා ඉන්නවා, එක්කෙනෙක් හරි ලිස්ට් එකට දාන්න බැරි උනා කියන්නේ, මම හිතා මතා හෝ වරදක් කරනව් කියලයි මට හිතෙන්නේ...

    ජය වේවා මචං....
     
    • Like
    Reactions: XibitZ
    Status
    Not open for further replies.