ElaKiri Back Online!

Dinuka44

Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    Ane aye nam apiwa dala yanna apa, elakiri.com :( me dawas tike hena amaruwen unne elakiri.com netuwa
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    .....::::::::::PROUD TO BE A
    Sri-Lanka-240-animated-flag-gifs.gif
    SRI LANKAN::::::::::.....

    වුන කරදරය ගැන කනගාටුව පලකරන අතර
    මෙවැනි අකරතැබ්බෙයක් නැවත සිදුනොවේවායි අරමුනින්
    GTRZ සොයුර ඔබට සහ ඔබේ කාර්ය මණ්ඩලයට
    මෙය නැවත ස්තාපිත කිරීමට ගත් මහන්සියට
    අපගේ හෘදයාන්ගම ස්තූතීය පුද කරන්නේය!
    ජයවේවා!


    සහතික ඇත්ත.. සාන්කාවෙන් වගේ මේ දවස් ටික හිටියෙ

    Good work GTRZ and team.
     

    ishara4me

    Active member
  • Sep 25, 2006
    325
    51
    28
    පට්ට කම්මැලිකමින් හිටියෙ පහුගිය දවස්වල .......ඉක්මනට හදපු එකට ස්තුතියි...
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    එල නියමයි නේ දවස් ගානක් මාර පාලුවෙන් හිටියේ
    නියමයි ජීටි කියලා වැඩක් නෑ