Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොලුබෙල්ලා හෝන් දෙක එලකිරි වගේ සෙට් කරලා දුන්න ඉංගිරියේ වැලාට මාගේ ප්රණාමය....

බයික් එක එලකිරි වගේ ටියුන් කරලා දුන්න ඉංගිරියේ ගැරේජ් එකේ අයියා.....

ඔන්න අද කන පැලෙන්න සද්දෙට හෝන් එක හයි කර පසු මට හිතුන දේවල්..... වෙච්ච දේවල්.....

මුලින්ම හෝන් එක ටෙස්ට් කරලා බැලුවේ බුලත්සිංහල - ඉංගිරිය දුවන ලේලන්ඩ් එකකට...... මොන.... ඌ නෙවේ හෝන් සද්දේ සත පහකට ගණන් ගත්තේ......

ඊට පස්සේ ඉංගිරියේ ඉදන් හොරණ - මොරගහහේන - පිටිපන - අතුරුගිරිය හරහා එනකොට......

ත්රී වීල් එකක් දෙකක් වගේ හෝන් සද්දෙට පාරෙන් අහකටම ගත්තා...... අනිත් උන් තඹේකට ගණන් ගත්තේ නෑ..... කළකිරුණා සහෝලා.....

බයික් වල උන් නම් මෙලෝ සිහියක් නැතුව යනවද මන්දා.... එකෙක්වත් ගණන් ගත්තේ නෑ......

අතුරුගිරිය - කඩුවෙල පාරෙදි අහිංසක ලේලන්ඩ් ටිපර් එකක් නම් පාරෙන් අහකට ගත්තා..... ඌ හෝන් පාරේ සද්දෙට ඒ ගත්තු ගැනිල්ල නම් පට්ට.....    මම ඌට ආයෙත් හෝන් එකක් ගහන් ආවා..... ඒක විතරයි හෝන් එකෙන් හිත සතුටු උනේ.....

අවසාන නිගමනය :- ලංකාවේ ඩ්රයිවර්ලාට..... හෝන් වල සද්දේ ගානක් නැත.... උන්ගේ කන ලගින් රතිඥ්ඥාවක් පත්තුකරොත් නම් හරි යයි.......

[QUOTE="urajdrlk, post: 18755508, member: 1489"] ගොලුබෙල්ලා හෝන් දෙක එලකිරි වගේ සෙට් කරලා දුන්න ඉංගිරියේ වැලාට මාගේ ප්රණාමය.... :) බයික් එක එලකිරි වගේ ටියුන් කරලා දුන්න ඉංගිරියේ ගැරේජ් එකේ අයියා..... :D ඔන්න අද කන පැලෙන්න සද්දෙට හෝන් එක හයි කර පසු මට හිතුන දේවල්..... වෙච්ච දේවල්..... :dull: මුලින්ම හෝන් එක ටෙස්ට් කරලා බැලුවේ බුලත්සිංහල - ඉංගිරිය දුවන ලේලන්ඩ් එකකට...... මොන.... ඌ නෙවේ හෝන් සද්දේ සත පහකට ගණන් ගත්තේ...... :dull: ඊට පස්සේ ඉංගිරියේ ඉදන් හොරණ - මොරගහහේන - පිටිපන - අතුරුගිරිය හරහා එනකොට...... ත්රී වීල් එකක් දෙකක් වගේ හෝන් සද්දෙට පාරෙන් අහකටම ගත්තා...... අනිත් උන් තඹේකට ගණන් ගත්තේ නෑ..... කළකිරුණා සහෝලා..... :( බයික් වල උන් නම් මෙලෝ සිහියක් නැතුව යනවද මන්දා.... එකෙක්වත් ගණන් ගත්තේ නෑ...... :no: අතුරුගිරිය - කඩුවෙල පාරෙදි අහිංසක ලේලන්ඩ් ටිපර් එකක් නම් පාරෙන් අහකට ගත්තා..... ඌ හෝන් පාරේ සද්දෙට ඒ ගත්තු ගැනිල්ල නම් පට්ට..... :love: :D :P මම ඌට ආයෙත් හෝන් එකක් ගහන් ආවා..... ඒක විතරයි හෝන් එකෙන් හිත සතුටු උනේ..... :yes: :) අවසාන නිගමනය :- ලංකාවේ ඩ්රයිවර්ලාට..... හෝන් වල සද්දේ ගානක් නැත.... උන්ගේ කන ලගින් රතිඥ්ඥාවක් පත්තුකරොත් නම් හරි යයි....... :angry: :dull: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom