Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න අද වැලා ගැන නිගමනය.......

මූ මට තනියම යන්න දුන්නේම නෑ DX එක බලන්න..... හේතුව තමා මූට අර ගැරේජ් එකේ අයියගේ දුව බලන්න යන්න උවමනාව තදටම තිබ්බා.....

ඔන්න දැන් කොහොමෙන් කොහොම හරි.... මම බයික් එකෙත් (ඒක ටියුන් කරගන්න ඕනා නිසා) මූ කාර් එකෙත් (වැලාට ආයේ බයික් එකක පිටිපස්සේ යාමවත් තහනම් කරලා තියෙන්නේ ගෙදරින්  ) ගැරේජ් එකට ගියා....... !!

ගැරේජ් එකේ අයියා නෑ...... කොහෙද ගිහින්..... ගෝලයෙක් විතරයි හිටියේ...... මූ මාව ඒ ගෝලයා එක්ක පිටත් කරා බඩු වගයක් අරන් එන්න..... දැන් ගැරේජ් එකේ ඉන්නේ..... වැලා..... ගැරේජ් එකේ අයියගේ වයිෆ්..... ගැරේජ් එකේ අයියගේ දුව......

මෙන්න දැන් මායි ගැරේජ් එකේ ගෝලයයි බඩු ටික අරන් බයික් එකේ එනකොට.... මගදි හම්බ වෙනවා ගැරේජ් එකේ අයියගේ වයිෆ් ව...... බලපන් මචන්ලා.... අපේ වැලා ගැරේජ් එකේ අයියගේ වයිෆ්වත් මොනවා හරි කියලා එලියට යවලා......  කොහොමද මුගේ ටිකිරි මොලේ.....

මේවා ඉතින් අර මැෂිම නොදන්න නිසා හොදා..... දැන ගත්ත දවසට වැලාගෙන් කැපෑසිටර් හදයි.....

මේවා මඩ එහෙම නෙවේ මචන්ලා.... මම ඈස් දෙකටම දැක්ක දේවල්......

මොනවා උනත් අපේ වැලා ඕල් රවුන්ඩර්.....  මම ගෙනිහින් තිබ්බ RPM මීටර් එකේ චීන්නුන්ගේ දෝෂ ඔක්කොම අපේ වැලා හොයාගෙන....  ඒකට අමුතුම ජිල්මාට් එකක් කරලා තිබ්බා අර මොකක්ද ඈඩ්රිනෝද මොකක්ද එහෙකින්.....  වැලා වැඩකරු.....

[QUOTE="urajdrlk, post: 18755658, member: 1489"] ඔන්න අද වැලා ගැන නිගමනය....... :) මූ මට තනියම යන්න දුන්නේම නෑ DX එක බලන්න..... හේතුව තමා මූට අර ගැරේජ් එකේ අයියගේ දුව බලන්න යන්න උවමනාව තදටම තිබ්බා..... :yes: ඔන්න දැන් කොහොමෙන් කොහොම හරි.... මම බයික් එකෙත් (ඒක ටියුන් කරගන්න ඕනා නිසා) මූ කාර් එකෙත් (වැලාට ආයේ බයික් එකක පිටිපස්සේ යාමවත් තහනම් කරලා තියෙන්නේ ගෙදරින් :dull: ) ගැරේජ් එකට ගියා....... !! ගැරේජ් එකේ අයියා නෑ...... කොහෙද ගිහින්..... ගෝලයෙක් විතරයි හිටියේ...... මූ මාව ඒ ගෝලයා එක්ක පිටත් කරා බඩු වගයක් අරන් එන්න..... දැන් ගැරේජ් එකේ ඉන්නේ..... වැලා..... ගැරේජ් එකේ අයියගේ වයිෆ්..... ගැරේජ් එකේ අයියගේ දුව...... :dull: මෙන්න දැන් මායි ගැරේජ් එකේ ගෝලයයි බඩු ටික අරන් බයික් එකේ එනකොට.... මගදි හම්බ වෙනවා ගැරේජ් එකේ අයියගේ වයිෆ් ව...... බලපන් මචන්ලා.... අපේ වැලා ගැරේජ් එකේ අයියගේ වයිෆ්වත් මොනවා හරි කියලා එලියට යවලා...... :angry: කොහොමද මුගේ ටිකිරි මොලේ..... :P මේවා ඉතින් අර මැෂිම නොදන්න නිසා හොදා..... දැන ගත්ත දවසට වැලාගෙන් කැපෑසිටර් හදයි..... :rofl: :P මේවා මඩ එහෙම නෙවේ මචන්ලා.... මම ඈස් දෙකටම දැක්ක දේවල්...... :dull: මොනවා උනත් අපේ වැලා ඕල් රවුන්ඩර්..... :yes: මම ගෙනිහින් තිබ්බ RPM මීටර් එකේ චීන්නුන්ගේ දෝෂ ඔක්කොම අපේ වැලා හොයාගෙන.... :yes: ඒකට අමුතුම ජිල්මාට් එකක් කරලා තිබ්බා අර මොකක්ද ඈඩ්රිනෝද මොකක්ද එහෙකින්..... :yes: වැලා වැඩකරු..... :D :yes: :) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom