Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~ජපන් ප්රශ්න~

*මචන් 1ඩවුන් 5අප් ගියර් පැටර්න් එකක් තියෙන බයික් එකක බයික් එක ස්ටාර්ට් එකේදි නියුට්රල් කරන්න බැරිද නෝමලි ? මන් චෙක් කල එහෙක ස්ටාර්ට් එකේදි නියුට්රල් කරන්න බෑ.එන්ජිම ඕෆ් කරහම බටර් වගේ පුලුවන්  මේක සාමන්ය දෙයක්ද නැත්නම් ඒ බයික් එකේ අවුලක්ද ?

*තව මචන් එකක එන්ජිම ස්ටාර්ට් කරල පොඩ්ඩක් රේස් කරල අනන් මනන් කරා සයිලන්සර් එකෙන් දුම දාන්නෙ එහෙම නෑ.පස්සෙ පොඩ්ඩක් බලල ආයෙ නිකමට රේස් කලා සයිලන්සරෙන් නිකන් සුදු පාටට හුරු දුමක් දැම්මනෙ ටිකක් ලා නිල් පාටත් වගේ  ඒහෙම වෙන්නෙ කාබ් එකේ වැඩිපුර පෙට්රොල් තිබිල පිච්චුනහමද ?

උගත් පාඩම් >>>>

බයික් දෙකක් තනි කලු ගහල තිබ්බෙ ඒත් ඔරිජිනල් ස්ටිකර් එකෙන් මාට්ටු උනා එකක් ඔරිනිනල් පර්පල් ආපු එකක් අනික ග්රීන් ආපු එකක් කැතම සීන් එක කියන්නෙ අයිතිකාරය මට පෙන්නනව මේ ඔරිජිනල් ස්ටිකර් පවා තියෙනව කියල  හිනා නෙමේ අඩන්න ඕන දේවල් මේව

සමහරක් ඒවගෙ මේන් ස්ටෑන්ඩ් එක කපුටන් රැගෙන ගොස් ඇත.පිටුපස ෆෙන්ඩරය කපා ස්පෝටි ලුක් එකක් ගැනීමට මහත් වෙහෙසක් දරා ඇත

පිටතින් නිකල් මීටරයක් වගේ පෙනුනනට ගිහින් බැලුවහම චයිනීස් එකක් තියෙන්නෙ.දැන් ඉතින් rpm ගාන අහල තමා යන්න වෙන්නෙ.චයිනීස් එකේ හොදට දැක්ක දෙයක් තමා පොඩ්ඩක් රේස් කරත් rpm එක 4ට 5ට නැටල පට ගාල බහිනව

මේ ඔක්කොමත් හරි මචන් මෙන්න මේකනම් ටිකක් බයානකයි  ඒක පස්සෙ කියන්නම්

[QUOTE="agrmrs, post: 18784985, member: 77216"] ~ජපන් ප්රශ්න~ *මචන් 1ඩවුන් 5අප් ගියර් පැටර්න් එකක් තියෙන බයික් එකක බයික් එක ස්ටාර්ට් එකේදි නියුට්රල් කරන්න බැරිද නෝමලි ? මන් චෙක් කල එහෙක ස්ටාර්ට් එකේදි නියුට්රල් කරන්න බෑ.එන්ජිම ඕෆ් කරහම බටර් වගේ පුලුවන් :D මේක සාමන්ය දෙයක්ද නැත්නම් ඒ බයික් එකේ අවුලක්ද ? *තව මචන් එකක එන්ජිම ස්ටාර්ට් කරල පොඩ්ඩක් රේස් කරල අනන් මනන් කරා සයිලන්සර් එකෙන් දුම දාන්නෙ එහෙම නෑ.පස්සෙ පොඩ්ඩක් බලල ආයෙ නිකමට රේස් කලා සයිලන්සරෙන් නිකන් සුදු පාටට හුරු දුමක් දැම්මනෙ ටිකක් ලා නිල් පාටත් වගේ :dull::dull: ඒහෙම වෙන්නෙ කාබ් එකේ වැඩිපුර පෙට්රොල් තිබිල පිච්චුනහමද ? :dull::dull: [COLOR=Red] උගත් පාඩම් >>>> බයික් දෙකක් තනි කලු ගහල තිබ්බෙ ඒත් ඔරිජිනල් ස්ටිකර් එකෙන් මාට්ටු උනා එකක් ඔරිනිනල් පර්පල් ආපු එකක් අනික ග්රීන් ආපු එකක් :(කැතම සීන් එක කියන්නෙ අයිතිකාරය මට පෙන්නනව මේ ඔරිජිනල් ස්ටිකර් පවා තියෙනව කියල :lol::lol: හිනා නෙමේ අඩන්න ඕන දේවල් මේව :( සමහරක් ඒවගෙ මේන් ස්ටෑන්ඩ් එක කපුටන් රැගෙන ගොස් ඇත.පිටුපස ෆෙන්ඩරය කපා ස්පෝටි ලුක් එකක් ගැනීමට මහත් වෙහෙසක් දරා ඇත :dull::dull: පිටතින් නිකල් මීටරයක් වගේ පෙනුනනට ගිහින් බැලුවහම චයිනීස් එකක් තියෙන්නෙ.දැන් ඉතින් rpm ගාන අහල තමා යන්න වෙන්නෙ.චයිනීස් එකේ හොදට දැක්ක දෙයක් තමා පොඩ්ඩක් රේස් කරත් rpm එක 4ට 5ට නැටල පට ගාල බහිනව :dull::dull: [/COLOR] [COLOR=Red]මේ ඔක්කොමත් හරි මචන් මෙන්න මේකනම් ටිකක් බයානකයි :angry::angry: ඒක පස්සෙ කියන්නම් :):)[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom