Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මම රචනාවක් ලියන්නයි යන්නේ

හරියට කියවලා බලලා උත්තරයක් දියල්ලා

30000km වලින් ටැංකිය සහ කාර්බ් එක සුද්ද කරලා ටියුන් කලාට පෙට්රල් වැඩ කලේ 35-37 වගේ.

පස්සේ මම ටියුන් කලාම 60 පෙට්රල් කළා.එහෙම 800-900km විතර දිව්වා කිසිම අවුලක් නැතුව.මිස් කරන්නේ නෑ ප්ලග් අවුල් තිබුනේ නෑ.එන්ජින් එක රත් වෙනවා වැඩි ගතිය තිබ්බෙත් නෑ.මාරම ස්මූත් දිව්වා.

ඔය අතරේදී RPM එකත් සෙට් කළා.ඊට දවස් 2කට විතර පස්සේ ඉඳන් බයික් එක මිස් කරන්න ගත්තා.1,2,3 ගියර් වලදී හොඳටම මිස් එක තේරෙනවා.සමහර වෙලාවට 1st එකේ ඇදලා 2nd එකට දාලා අක්සලරේට් කරපු ගමන් බයික් එක ගොළුවෙලා යනවා.හොඳට රත් උනාම මිස් එක දැනෙන්නේ නෑ.එන්ජිම හොඳට නිවිලා තිබිලා ස්ටාට් කරලා යද්දී මිස් එක හොඳටම තේරෙනවා.ප්ලග් සුදු වෙලා තිබුණා.හරිඳු කිව්වා හරියන්නේ නෑ බන් අවුල් වගේ පෙට්රල් වැඩි කරන්න කියලා.ටික ටික වැඩි කරකර දිව්වා හරි ගියේම නෑ.ආයෙම 40kmpl බැස්සා.

ඔය අතරේදීම බැටරියත් බහිනවා.සෙල්ෆ් ස්ටාට් වදින්නේ නෑ.10-15km දිව්වම සෙල්ෆ් එක වැඩ කරනවා.එකත් දෙවෙනි පාර සෙල්ෆ් එක ගහද්දි.බැටරි බැහැලා නිසා ගොළුබෙල්ල හෝන් එක දවල් කාලේ වැදුනට රෑට HID දැම්මම ගොලුබෙල්ලගේ එකක් විතරක් වදිනවා.පස්සේ දවල්ටත් එකක් විතරයි වැදුනේ..

අහහරුවදා ආයේ 32500km සර්විස් කරලා සිද්දිය කියලා කාර්බ් එක ටියුන් කර ගත්තා.එහෙන් කිව්වා බැටරිය බැහැලා තියෙද්දී හරියට ටියුන් කරන්න බෑ කියලා.මිස් කරන්න හේතුව බැටරිය චාර්ජ් වෙනකන් CDI එකට ඕනේ කරන්ට් එක ගන්න හින්දා වෙන්න පුළුවන් කියලත් කිව්වා.එදා බැටරියත් චාර්ජ් කළා.හවසත් සෙල්ෆ් ස්ටාට් ගැහුවම එක පාරින් ස්ටාට් උනා.පහුවදා උදේ සෙල්ෆ් ගැහුවම මොටරේ වැදුනේ නෑ.බැටරිය වැඩක් නෑ කියලා හිතුන නිසා එදා උදේම අලුත් බැටරියක් දාගත්ත.

දැන් සෙල්ෆ් වැඩ හෝන් වැඩ ඔක්කොම ok .හවස යද්දිත් ගොලුබෙල්ලා වැඩ.මෙන්න බොලේ HID දැම්මට පස්සේ ගොලුබෙල්ලගේ අයෙත් එකයි වදින්නේ.ඒ මදිවට අයිඩල් එකේ තියෙද්දී හෝන් එක ගැහුවම මීටර් බෝඩ් එකේ ලයිට්ස් ඩිම් වෙන ගමන් බැටරි ඉන්ඩිකෙටර් එක පත්තු වෙනවා.HID off කරලා හෝන් එක ගැහුවම වදිනවා හොඳට.ඊයේ RPM එක ඩිස්කනෙක්ට් කරලා දුවලා බැලුවා ඒත් එහෙම්මමයි.

1)බයික් එක මිස් කරන්නේ ඇයි?

2)ලයිට්ස් දැම්මම හෝන් එක වදින්නේ නැති වෙන්න හේතුව මොකක්ද?

3)ඔය දෙක අතර සම්බන්දයක් තියෙනවද?

** බයික් එක ළමයෙක්ට දෙන්න කියන්න එපා දෙන්නේ නෑ

[QUOTE="chamithcp, post: 18949493, member: 127646"] මචන්ලා මම රචනාවක් ලියන්නයි යන්නේ හරියට කියවලා බලලා උත්තරයක් දියල්ලා [SIZE="5"]30000km වලින් ටැංකිය සහ කාර්බ් එක සුද්ද කරලා ටියුන් කලාට පෙට්රල් වැඩ කලේ 35-37 වගේ. පස්සේ මම ටියුන් කලාම 60 පෙට්රල් කළා.එහෙම 800-900km විතර දිව්වා කිසිම අවුලක් නැතුව.මිස් කරන්නේ නෑ ප්ලග් අවුල් තිබුනේ නෑ.එන්ජින් එක රත් වෙනවා වැඩි ගතිය තිබ්බෙත් නෑ.මාරම ස්මූත් දිව්වා. ඔය අතරේදී RPM එකත් සෙට් කළා.ඊට දවස් 2කට විතර පස්සේ ඉඳන් බයික් එක මිස් කරන්න ගත්තා.1,2,3 ගියර් වලදී හොඳටම මිස් එක තේරෙනවා.සමහර වෙලාවට 1st එකේ ඇදලා 2nd එකට දාලා අක්සලරේට් කරපු ගමන් බයික් එක ගොළුවෙලා යනවා.හොඳට රත් උනාම මිස් එක දැනෙන්නේ නෑ.එන්ජිම හොඳට නිවිලා තිබිලා ස්ටාට් කරලා යද්දී මිස් එක හොඳටම තේරෙනවා.ප්ලග් සුදු වෙලා තිබුණා.හරිඳු කිව්වා හරියන්නේ නෑ බන් අවුල් වගේ පෙට්රල් වැඩි කරන්න කියලා.ටික ටික වැඩි කරකර දිව්වා හරි ගියේම නෑ.ආයෙම 40kmpl බැස්සා. ඔය අතරේදීම බැටරියත් බහිනවා.සෙල්ෆ් ස්ටාට් වදින්නේ නෑ.10-15km දිව්වම සෙල්ෆ් එක වැඩ කරනවා.එකත් දෙවෙනි පාර සෙල්ෆ් එක ගහද්දි.බැටරි බැහැලා නිසා ගොළුබෙල්ල හෝන් එක දවල් කාලේ වැදුනට රෑට HID දැම්මම ගොලුබෙල්ලගේ එකක් විතරක් වදිනවා.පස්සේ දවල්ටත් එකක් විතරයි වැදුනේ.. අහහරුවදා ආයේ 32500km සර්විස් කරලා සිද්දිය කියලා කාර්බ් එක ටියුන් කර ගත්තා.එහෙන් කිව්වා බැටරිය බැහැලා තියෙද්දී හරියට ටියුන් කරන්න බෑ කියලා.මිස් කරන්න හේතුව බැටරිය චාර්ජ් වෙනකන් CDI එකට ඕනේ කරන්ට් එක ගන්න හින්දා වෙන්න පුළුවන් කියලත් කිව්වා.එදා බැටරියත් චාර්ජ් කළා.හවසත් සෙල්ෆ් ස්ටාට් ගැහුවම එක පාරින් ස්ටාට් උනා.පහුවදා උදේ සෙල්ෆ් ගැහුවම මොටරේ වැදුනේ නෑ.බැටරිය වැඩක් නෑ කියලා හිතුන නිසා එදා උදේම අලුත් බැටරියක් දාගත්ත. දැන් සෙල්ෆ් වැඩ හෝන් වැඩ ඔක්කොම ok .හවස යද්දිත් ගොලුබෙල්ලා වැඩ.මෙන්න බොලේ HID දැම්මට පස්සේ ගොලුබෙල්ලගේ අයෙත් එකයි වදින්නේ.ඒ මදිවට අයිඩල් එකේ තියෙද්දී හෝන් එක ගැහුවම මීටර් බෝඩ් එකේ ලයිට්ස් ඩිම් වෙන ගමන් බැටරි ඉන්ඩිකෙටර් එක පත්තු වෙනවා.HID off කරලා හෝන් එක ගැහුවම වදිනවා හොඳට.ඊයේ RPM එක ඩිස්කනෙක්ට් කරලා දුවලා බැලුවා ඒත් එහෙම්මමයි. 1)බයික් එක මිස් කරන්නේ ඇයි? 2)ලයිට්ස් දැම්මම හෝන් එක වදින්නේ නැති වෙන්න හේතුව මොකක්ද? 3)ඔය දෙක අතර සම්බන්දයක් තියෙනවද?[/SIZE] [COLOR="Red"][SIZE="4"]** බයික් එක ළමයෙක්ට දෙන්න කියන්න එපා දෙන්නේ නෑ [/SIZE][/COLOR]:angry::angry: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom