Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න කථාවක් කියන්නයි හදන්නේ.. පුටාලා ඩූලා එන්න කෝ...

අද බයික් එකට කලගුන සලකපු දවසක් සිංහලු..

උදේම සර්විස් එකට ගියා... ෆුල් සර්විස් එකක් දුන්නා...

ඊට පස්සේ ටයර් කඩේට ගිහිං ඉස්සරහට අළුත් ටයර් එකක් දාන්න හිටියේ. කොයි වෙලාවේ හරි හොම්බ තලා ගන්න හින්දා... මහා ආන්ඩුවෙන් ප්රතිපාදන පාස් උනා ඉස්සරහා ටයර් එක දාගන්න  ඉස්සරහට ආපු MRF ටයර් එක 46780ක් දිව්වා. ඒ නිසා ඒ වර්ගයේම එකක් ගන්නයි හිතං හිටියේ ....

මේ තියෙන්නේ ඒක.

එහෙමයි කියලා හිතං ඉන්නකොට මෙන්න සර්විස් එකේ බුවා පස්ස ටයර් එක ගැලෙව්වා...

මේ ඒක පැත්තෙන් බැලුවම පේන විදිහ

ඒකේ මැද දැක්කාම උන්හිටි තැන් අමතක උනා කියපංකො

යකූ පස්ස ටයර් එක DSI එකක්. දාලා දුවලා තියෙන්නේ 20788 යි  පේනවා නේ දෙපැත්තේ අර චූටි කූරු කෑලිත් තියෙනවා

ගන්න අපේ දේ කියලා දාපු DSI එක.. තව ටික දවසක් දිව්වා නං ඕක ඩෝං ගාලා පුපුරනවා

මොනවා කරන්නද.. ගියා ටයර් කඩේට.. අතේ තියෙන ගාන දීලා දැම්මා ඉස්සරහට අළුත්ම MRF 80 x 100 x 18 එකක්.. 4650.

ණයට ගත්තා (මාසෙකිං සල්ලි දෙන්නං කියලා) පස්සට ටයර් එකක්.. ඒකත් MRF ම දැම්මා. 100*90*18

7100 ක් කියලා 6900 කට දුන්නා. ණයට ගන්න හින්දා ඊට වඩා අඩු කරන්න බෑ නේ

අවසානයේ පර්ස් එක හිදිලා ගෙදර ආවා.. කමක් නෑ.. බයික් එකට සැලකුවා නේහ්

[QUOTE="Dinushasankalpa, post: 19336462, member: 169735"] [SIZE=4]ඔන්න කථාවක් කියන්නයි හදන්නේ.. පුටාලා ඩූලා එන්න කෝ... :sorry::eek::eek: අද බයික් එකට කලගුන සලකපු දවසක් සිංහලු.. උදේම සර්විස් එකට ගියා... ෆුල් සර්විස් එකක් දුන්නා... ඊට පස්සේ ටයර් කඩේට ගිහිං ඉස්සරහට අළුත් ටයර් එකක් දාන්න හිටියේ. කොයි වෙලාවේ හරි හොම්බ තලා ගන්න හින්දා... මහා ආන්ඩුවෙන් ප්රතිපාදන පාස් උනා ඉස්සරහා ටයර් එක දාගන්න [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/4.gif[/IMG] ඉස්සරහට ආපු MRF ටයර් එක 46780ක් දිව්වා. ඒ නිසා ඒ වර්ගයේම එකක් ගන්නයි හිතං හිටියේ .... මේ තියෙන්නේ ඒක. [img]http://i.imgur.com/bbmSgee.jpg[/img] [img]http://i.imgur.com/H0QofqQ.jpg[/img] එහෙමයි කියලා හිතං ඉන්නකොට මෙන්න සර්විස් එකේ බුවා පස්ස ටයර් එක ගැලෙව්වා... මේ ඒක පැත්තෙන් බැලුවම පේන විදිහ [img]http://i.imgur.com/sWCSFYP.jpg[/img] ඒකේ මැද දැක්කාම උන්හිටි තැන් අමතක උනා කියපංකො :eek::eek::shocked: [img]http://i.imgur.com/7bmNY5X.jpg[/img] [img]http://i.imgur.com/6mzBJsm.jpg[/img] යකූ පස්ස ටයර් එක DSI එකක්. දාලා දුවලා තියෙන්නේ 20788 යි :baffled::baffled: පේනවා නේ දෙපැත්තේ අර චූටි කූරු කෑලිත් තියෙනවා :rofl: :dull: :( ගන්න අපේ දේ කියලා දාපු DSI එක.. තව ටික දවසක් දිව්වා නං ඕක ඩෝං ගාලා පුපුරනවා :shocked::dull::no: මොනවා කරන්නද.. ගියා ටයර් කඩේට.. අතේ තියෙන ගාන දීලා දැම්මා ඉස්සරහට අළුත්ම MRF 80 x 100 x 18 එකක්.. 4650. [img]http://i.imgur.com/rRfos4h.jpg[/img] ණයට ගත්තා (මාසෙකිං සල්ලි දෙන්නං කියලා) පස්සට ටයර් එකක්.. ඒකත් MRF ම දැම්මා. 100*90*18 7100 ක් කියලා 6900 කට දුන්නා. ණයට ගන්න හින්දා ඊට වඩා අඩු කරන්න බෑ නේ :sorry: [img]http://i.imgur.com/VuSdgmK.jpg[/img] අවසානයේ පර්ස් එක හිදිලා ගෙදර ආවා.. කමක් නෑ.. බයික් එකට සැලකුවා නේහ් [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/4.gif[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom