Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Yesterday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෝටර් සයිකල් කියන්නේ අපි හැම දෙනාටම පාහේ ඕන වෙන දෙයක්.. තරුනයන්ගේ සිහින වාහනේ තමයි මේක.. අපි මෝටර් සයිකල් පදිනවා වගේම ඒවා හරියට නඩත්තු කරලා තියාගන්නත් ඕන.. එතකොට තමයි ඒවා ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් සහ කවදාහරි විකුණන දවසට වටිනා ගාණකට විකුනන්න පුළුවන් වෙන්නේ..

මම අද කතා කරන්නේ පෙට්රල් ටැංකිය ගැන.. පෙට්රල් ටැංකිය දිරලා එතනින් පෙට්රල් කාන්දු වෙන එක මෝටර් සයිකල් සෑහෙන්න කාලයක් පාවිච්චි කරන අයට අත්දකින්න වෙන සිද්ධියක්.. මේක ජපන් බයිසිකල් පාවිච්චි කරන අයට වඩා ඉක්මනින් ඉන්දියන් සහ අනෙකුත් බයිසිකල් පාවිච්චි කරන අය අත්විඳිනවා..

කාලයක් ගිහිල්ලා බයිසිකලේ පෙට්රල් කරනවා අඩු උනාම, අපි ඉස්සෙල්ලම කරන්නේ කාබ් එක හදන එක.. අන්තිමටම තමයි තේරෙන්නේ පෙට්රල් කරනවා අඩු වෙලා තියෙන්නේ කාබ් එක නිසාම නෙමෙයි පෙට්රල් ලීක් එකක් නිසා කියලා..සමහර විට ඉතාමත් පොඩි සිදුරකින් පෙට්රල් ලීක් වෙන එක අපිට හිතාගන්න බැරි වෙන්න පුළුවන්.. ඒත් පෙට්රල් කියන්නේ ඉක්මනටම වාෂ්ප වෙන දෙයක්.. ඒක නිසා පෙට්රල් ටික ඉවර වෙන්නේ අපි හිතන්නත් කලින්..

ඉතිං මේකට මොකද්ද කරන්න පුළුවන්.. ටැංකියක් අලුතෙන් තියන එකද? ඒකත් හොඳ උත්තරයක් තමයි වියදම් කරන්න සල්ලි තියෙනවනම්.. එහෙම බැරි අය වෙනුවෙන් කරන්න පුළුවන් සාර්ථකම දෙයක් තමයි මම අද කියන්න යන්නේ.. මේක මගේ අත්දැකීමක්..

මටත් ඔය ප්රශ්නෙම තිබුනා.. පස්සේ තමයි තැනකින් කිව්වේ ටැංකිය ලීක් කියලා.. ඔරිජිනල් ටැංකිය නිසා ඒකම හදාගන්න එක හොඳයි කියලා තමයි එතනින් කිව්වේ.. ඉතින් මම බයික් හදන්න ගියපු තැනක තිබිලා මම ෆෝන් එකේ සේව් කරගෙන තියාගත්ත පොට් එකක් තිබ්බා.. කාට හරි ඕනවෙයි කියලා දාගත්තේ.. අන්තිමටම මටම ඕන උනා..

මම ඊයේ උදේ කෝල් එකක් දීලා ගියා එතෙන්ට.. අවුරුදු 35-40 විතර කෙනෙක් කරන්නේ එයාගෙ ගෙදරම.. ගිය ගමන් ටැංකිය ගලවලා, මට පෙන්නුවා ලීක් එක තියෙන තැන.. ඒක සෙන්ටිමීටරේක විතර විශ්කම්භේ තියෙන හිලක්.. පස්සේ එයා ඒක සුද්ද් කරලා පාස්සලා, චෙක් කරලා පෙන්නුවා ලීක් නැහැ කියලා.. ටැංකියත් සුද්ද කරලා දුන්නා.. මම නම් ෆුල් සැටිස් වැඩේට.. හොඳටම කරා..

මේක බලන ඔයාලට හරි ඔයාලගේ යාලුවෙකුට හරි මෙහෙම ප්රශ්නයක් තියෙනවනම්, මෙතෙන්ට යන්න.. මම වගකීමෙන් කියන්නේ.. මෙයා ටැංකි ටිංකරින්, පේන්ට් එහෙමත් කරනවා.. ඊට අමතරව වාහන මොඩිෆයි කරනවා.. මම ඊයේ යනකොටත් සනි බී12 එකක් මොඩිෆයි කරන ගමන් තිබ්බේ.. හිතාගන්නවත් බැරි උනා..

මේක ඇඩ් එකක්වත්, එයා මට දාන්න කිව්වෙවත් නැහැ.. මට ඒක කරන කොටම හිතුනා මෙයා ගැන නෙට් එකට දාන්න ඕන කියලා.. ඒකයි ලිව්වේ.. කාට හරි වැඩක් වෙයි කියලා හිතනවා..

එතෙන්ට යන විදිය කියන්නම්.. කඩවත ඉඳලා ගනේමුල්ල පාරේ කිලෝමීටර් 2ක් 3ක් යද්දි වම් අත පැත්තට පාරක් හම්බ වෙනවා දේවාල පාර කියලා.. ඒ පාරේ මීටර් 500ක් විතර යද්දි දකුණු අත පැත්තෙ ශ්රියානි ස්ටෝර්ස් කියලා කඩයක් හම්බ වෙනවා.. කඩේ ගාවින්ම දකුණට තියෙන පාරේ මීටර් 150ක් යද්දි හතරමං හන්දියකුත් එක්ක තට්ටු 2 ගෙයක් තියෙනවා.. ඒකට අල්ලපු ලී ගේට්ටුවක් තියෙන ගෙදර තමයි තැන.. එයාගේ නොම්මරේ තමයි...

0724377486

එහෙනම් අපි ගියා..

ජයවේවා!

[QUOTE="Dinushasankalpa, post: 19448979, member: 169735"] [SIZE=4][COLOR=Indigo][IMG]http://i42.tinypic.com/nvcrpw.jpg[/IMG] මෝටර් සයිකල් කියන්නේ අපි හැම දෙනාටම පාහේ ඕන වෙන දෙයක්.. තරුනයන්ගේ සිහින වාහනේ තමයි මේක.. අපි මෝටර් සයිකල් පදිනවා වගේම ඒවා හරියට නඩත්තු කරලා තියාගන්නත් ඕන.. එතකොට තමයි ඒවා ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් සහ කවදාහරි විකුණන දවසට වටිනා ගාණකට විකුනන්න පුළුවන් වෙන්නේ.. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මම අද කතා කරන්නේ පෙට්රල් ටැංකිය ගැන.. පෙට්රල් ටැංකිය දිරලා එතනින් පෙට්රල් කාන්දු වෙන එක මෝටර් සයිකල් සෑහෙන්න කාලයක් පාවිච්චි කරන අයට අත්දකින්න වෙන සිද්ධියක්.. මේක ජපන් බයිසිකල් පාවිච්චි කරන අයට වඩා ඉක්මනින් ඉන්දියන් සහ අනෙකුත් බයිසිකල් පාවිච්චි කරන අය අත්විඳිනවා..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]කාලයක් ගිහිල්ලා බයිසිකලේ පෙට්රල් කරනවා අඩු උනාම, අපි ඉස්සෙල්ලම කරන්නේ කාබ් එක හදන එක.. අන්තිමටම තමයි තේරෙන්නේ පෙට්රල් කරනවා අඩු වෙලා තියෙන්නේ කාබ් එක නිසාම නෙමෙයි පෙට්රල් ලීක් එකක් නිසා කියලා..සමහර විට ඉතාමත් පොඩි සිදුරකින් පෙට්රල් ලීක් වෙන එක අපිට හිතාගන්න බැරි වෙන්න පුළුවන්.. ඒත් පෙට්රල් කියන්නේ ඉක්මනටම වාෂ්ප වෙන දෙයක්.. ඒක නිසා පෙට්රල් ටික ඉවර වෙන්නේ අපි හිතන්නත් කලින්..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඉතිං මේකට මොකද්ද කරන්න පුළුවන්.. ටැංකියක් අලුතෙන් තියන එකද? ඒකත් හොඳ උත්තරයක් තමයි වියදම් කරන්න සල්ලි තියෙනවනම්.. එහෙම බැරි අය වෙනුවෙන් කරන්න පුළුවන් සාර්ථකම දෙයක් තමයි මම අද කියන්න යන්නේ.. මේක මගේ අත්දැකීමක්..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මටත් ඔය ප්රශ්නෙම තිබුනා.. පස්සේ තමයි තැනකින් කිව්වේ ටැංකිය ලීක් කියලා.. ඔරිජිනල් ටැංකිය නිසා ඒකම හදාගන්න එක හොඳයි කියලා තමයි එතනින් කිව්වේ.. ඉතින් මම බයික් හදන්න ගියපු තැනක තිබිලා මම ෆෝන් එකේ සේව් කරගෙන තියාගත්ත පොට් එකක් තිබ්බා.. කාට හරි ඕනවෙයි කියලා දාගත්තේ.. අන්තිමටම මටම ඕන උනා.. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මම ඊයේ උදේ කෝල් එකක් දීලා ගියා එතෙන්ට.. අවුරුදු 35-40 විතර කෙනෙක් කරන්නේ එයාගෙ ගෙදරම.. ගිය ගමන් ටැංකිය ගලවලා, මට පෙන්නුවා ලීක් එක තියෙන තැන.. ඒක සෙන්ටිමීටරේක විතර විශ්කම්භේ තියෙන හිලක්.. පස්සේ එයා ඒක සුද්ද් කරලා පාස්සලා, චෙක් කරලා පෙන්නුවා ලීක් නැහැ කියලා.. ටැංකියත් සුද්ද කරලා දුන්නා.. මම නම් ෆුල් සැටිස් වැඩේට.. හොඳටම කරා..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මේක බලන ඔයාලට හරි ඔයාලගේ යාලුවෙකුට හරි මෙහෙම ප්රශ්නයක් තියෙනවනම්, මෙතෙන්ට යන්න.. මම වගකීමෙන් කියන්නේ.. මෙයා ටැංකි ටිංකරින්, පේන්ට් එහෙමත් කරනවා.. ඊට අමතරව වාහන මොඩිෆයි කරනවා.. මම ඊයේ යනකොටත් සනි බී12 එකක් මොඩිෆයි කරන ගමන් තිබ්බේ.. හිතාගන්නවත් බැරි උනා.. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මේක ඇඩ් එකක්වත්, එයා මට දාන්න කිව්වෙවත් නැහැ.. මට ඒක කරන කොටම හිතුනා මෙයා ගැන නෙට් එකට දාන්න ඕන කියලා.. ඒකයි ලිව්වේ.. කාට හරි වැඩක් වෙයි කියලා හිතනවා..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]එතෙන්ට යන විදිය කියන්නම්.. කඩවත ඉඳලා ගනේමුල්ල පාරේ කිලෝමීටර් 2ක් 3ක් යද්දි වම් අත පැත්තට පාරක් හම්බ වෙනවා දේවාල පාර කියලා.. ඒ පාරේ මීටර් 500ක් විතර යද්දි දකුණු අත පැත්තෙ ශ්රියානි ස්ටෝර්ස් කියලා කඩයක් හම්බ වෙනවා.. කඩේ ගාවින්ම දකුණට තියෙන පාරේ මීටර් 150ක් යද්දි හතරමං හන්දියකුත් එක්ක තට්ටු 2 ගෙයක් තියෙනවා.. ඒකට අල්ලපු ලී ගේට්ටුවක් තියෙන ගෙදර තමයි තැන.. එයාගේ නොම්මරේ තමයි... 0724377486 [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]එහෙනම් අපි ගියා.. ජයවේවා![/COLOR][/SIZE] [IMG]http://i43.tinypic.com/2hp36nd.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom