Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක ප්ලග් එකකින් කොච්චර කාලයක් වගේ දුවන්න පුලුවන්ද බං?

මම ඔය ට්වින් ස්පාර්ක් කතාව අද දැනගත්තේ බං, ඒක වෙන්නේ කොහොමද? පොඩ්ඩක් විස්තර කරපංකො?

Digital Twin Spark Ignition මෙහෙමයි වෙන්නෙ,

මේ ක්‍රමේදි එක සිලින්ඩරේට ප්ලග් දෙකක් එනව, මේ ප්ලග් දෙක පිහිටන්නෙ Combustion Chamber ඒ කියන්නෙ දහන කුටීරයේ ප්‍රතිවිරුද්ද පැත්තට වෙන්න.. එහෙම කරල තියෙන්නෙ Combustion Chamber එකට ඇදල ගන්න Air Fuel Mixure එක ඉක්මනට Burn කරන්නයි Unburned Fuel Amount අඩු කරගන්නයි..

ඉතින් මේ ක්‍රමේදි හොඳට පෙට්‍රල් වැඩකරනව වගේම විශ වායු පිටවීම අනිත් ක්‍රම වලට වඩා අඩු වෙනව...

මේ ක්‍රමේදි බජාජ් උන් නම් වැඩි දෙයක් කරල නෑ, CDI එකෙන් යන ස්පීඩ් අනුව Ignition Advance කිරිල්ල විතරයි වෙන්නෙ..

ගොඩක් දියුනු ඒවගෙ නම් වෑල්ව් ටයිමින්ග් වගේ දේවල් පවා අරගෙන ප්ලග් දෙකෙං පිටවෙන කරන්ට් එක පාලනය කරනව

මීට අමතරව DTS-Si / DTS-Fi සහ අලුත් පල්සර් NS එකට එන DTS-i Triple Spark ක්‍රමත් භාවිතා වෙනව

අන්න ඒකෙදි නං බජාජ් එවුන් ECU එකක් දාල ප්ලග් 3නම වෙන වෙනම Control කරනව

තව දෙයක් තියෙනවා බං, ක්ලච් එක ඇජස්ට් කරන්න පුලුවන් අර ක්ලච් එක ළඟ තියෙන ඇනෙන් & එන්ජින් එකට ක්ලච් එක සෙට් වෙන ඇනෙන් විතරද?

ඔව් ඒ තැන් වලින් විතරයි

තවත් සීන් එකක් තියෙනවා, පල්සර් එක කම්පැනි එද්දි තියෙන විදියටම තෙල් ටියුන් කරන්න විදියක් තියේද බං?

පුලුවං බං, දක්ෂ බුවෙක්ට කියල කරගන්න

[QUOTE="HML, post: 19478385, member: 136955"] [SIZE=4]එක ප්ලග් එකකින් කොච්චර කාලයක් වගේ දුවන්න පුලුවන්ද බං? මම ඔය ට්වින් ස්පාර්ක් කතාව අද දැනගත්තේ බං, ඒක වෙන්නේ කොහොමද? පොඩ්ඩක් විස්තර කරපංකො? [COLOR="RoyalBlue"][SIZE="4"]Digital Twin Spark Ignition මෙහෙමයි වෙන්නෙ, මේ ක්‍රමේදි එක සිලින්ඩරේට ප්ලග් දෙකක් එනව, මේ ප්ලග් දෙක පිහිටන්නෙ Combustion Chamber ඒ කියන්නෙ දහන කුටීරයේ ප්‍රතිවිරුද්ද පැත්තට වෙන්න.. එහෙම කරල තියෙන්නෙ Combustion Chamber එකට ඇදල ගන්න Air Fuel Mixure එක ඉක්මනට Burn කරන්නයි Unburned Fuel Amount අඩු කරගන්නයි.. ඉතින් මේ ක්‍රමේදි හොඳට පෙට්‍රල් වැඩකරනව වගේම විශ වායු පිටවීම අනිත් ක්‍රම වලට වඩා අඩු වෙනව... මේ ක්‍රමේදි බජාජ් උන් නම් වැඩි දෙයක් කරල නෑ, CDI එකෙන් යන ස්පීඩ් අනුව Ignition Advance කිරිල්ල විතරයි වෙන්නෙ.. ගොඩක් දියුනු ඒවගෙ නම් වෑල්ව් ටයිමින්ග් වගේ දේවල් පවා අරගෙන ප්ලග් දෙකෙං පිටවෙන කරන්ට් එක පාලනය කරනව මීට අමතරව DTS-Si / DTS-Fi සහ අලුත් පල්සර් NS එකට එන DTS-i Triple Spark ක්‍රමත් භාවිතා වෙනව අන්න ඒකෙදි නං බජාජ් එවුන් ECU එකක් දාල ප්ලග් 3නම වෙන වෙනම Control කරනව[/SIZE][/COLOR] තව දෙයක් තියෙනවා බං, ක්ලච් එක ඇජස්ට් කරන්න පුලුවන් අර ක්ලච් එක ළඟ තියෙන ඇනෙන් & එන්ජින් එකට ක්ලච් එක සෙට් වෙන ඇනෙන් විතරද? [SIZE="4"][COLOR="RoyalBlue"]ඔව් ඒ තැන් වලින් විතරයි[/COLOR][/SIZE] තවත් සීන් එකක් තියෙනවා, පල්සර් එක කම්පැනි එද්දි තියෙන විදියටම තෙල් ටියුන් කරන්න විදියක් තියේද බං? [SIZE="4"][COLOR="RoyalBlue"]පුලුවං බං, දක්ෂ බුවෙක්ට කියල කරගන්න[/COLOR][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom