Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද කොල්ලන්ට කියලා දෙන්නෙ JADE ඔරිජිනල් Air Filter එකයි බාල Air Filter එකයි වෙන් කරල අදුරගන්නෙ කොහොමද කියලා.. මුලිම්ම කියන්න ඕනෑ ගාන අඩූයි කියලා බාල ෆිල්ටර් දැම්මා වගේ නෙමෙයි ඒකෙන් fuel efficiency වගේම බයික් එකේ පිකප් එකටත් ලොකුවටම බලපානව..බාල එයාර් ෆිල්ටර් කඩේ රු.1000 ඉදම්ම තියනවා..හැබැයි ඔරිජිනල් එකක් නන් රු.6000 ඉදන් 10,000 විතර වෙනකම්ම ලන්කාවේ මාකට් එකේ ගන්න තියනවා..

මේ ෆිල්ටර්ස් දෙකේ ලොකුම වෙනස නන් බර. පල්ලෙහා තියන ෆොටෝ එකේ බලන්න ඔරිජිනල් ෆිල්ටර් එක 330g වගේ වෙද්දි බාල ෆිල්ටර් එක 180g. ඊට අමතරව තව බලාගන්න පුලුවන් ඔරිජිනල් ෆිල්ටර් එකේ එලියෙන් තියන Wire Mesh (කම්බි දැලට) අමතරව ඇතුලෙන් තව ලොකු හිල් තියන වෙනම mesh එකක් තියනවා..බාල ෆිල්ටර් වල ඒ ඇතුලෙන් තියන mesh එක දකින්න නැහැ. ඒ නිසාම තමයි ෆිල්ටර්ස් දෙකේ බර ගොඩක්ම වෙනස් වෙන්නෙ.. තවත් වෙනසක් නන් බලන්න ඔරිජිනල් එකේ තියෙන්නෙ ඇතුලේ රතු පාට ශක්තිමත් ෆිල්ටර් පේපර් එකක්.. නමුත් බාල එකේ තියෙන්නෙ කහ පාට ඉතාමත් ශක්තියෙන් අඩු පේපර් එකක්..

අපේ කොල්ලන්ගේ බයික් වල RPM කට්ට එක තැනක නැතුව නිතරම අයිඩ්ල් තියෙද්දි උඩට පහලට යනවා නන් අනිවාර්යෙන්ම එයාර් ෆිල්ටර් එකේ ප්රශ්නයක් වෙන්න පුලුවන්..හරියට ටියුන් කරපු බයික් එකක ඔරිජිනල් ෆිල්ටර් එක නන් තියෙන්නේ RPM කට්ට එක තැනක හෙලවෙන්නේ නැතුව තියනවා අයිඩ්ල් වලදි. ඔරිජිනල් ෆිල්ටර් එකක් මෙහෙන් නැතුව ඔන්ලයින් ඕඩර් කරනවා නන් මෙන්න ඔරිජිනල් ෆිල්ටර් එකේ පාර්ට් නම්බර් එක.. 17210-KT7-000 ..මටත් ඔරිජිනල් ෆිල්ටර් එකක් ගෙනල්ලා දීලා පාර්ට් නම්බර්ස් එහෙම හොයලා දුන්නෙ මෙන්න මේ යාලුවා Ravi Sa (Hero Kukula)

ඒ නිසා ඔන්න මට දෙන්න තියන අවවාදය නන් ගැරැජ් එකේ අයියා කිව්වටවත් Spare part කඩේ අයියා කිවුවටවත් බාල ෆිල්ටර් නොදා රු10,000 දීලා හරි කමක් නෑ ඔරිජිනල්ම දාන්න..මොකද එතකොට පෙට්රල් efficiency එක වැඩි වෙනවා වගේම බයික් එකේ Throttle Response එකත් හොදටම වැඩි වෙනවා..

සටහන : ඉසුරු නයනජිත්

[QUOTE="Isuru Nayanajith Bandara, post: 20636937, member: 58547"] [SIZE="4"]අද කොල්ලන්ට කියලා දෙන්නෙ JADE ඔරිජිනල් Air Filter එකයි බාල Air Filter එකයි වෙන් කරල අදුරගන්නෙ කොහොමද කියලා.. මුලිම්ම කියන්න ඕනෑ ගාන අඩූයි කියලා බාල ෆිල්ටර් දැම්මා වගේ නෙමෙයි ඒකෙන් fuel efficiency වගේම බයික් එකේ පිකප් එකටත් ලොකුවටම බලපානව..බාල එයාර් ෆිල්ටර් කඩේ රු.1000 ඉදම්ම තියනවා..හැබැයි ඔරිජිනල් එකක් නන් රු.6000 ඉදන් 10,000 විතර වෙනකම්ම ලන්කාවේ මාකට් එකේ ගන්න තියනවා.. මේ ෆිල්ටර්ස් දෙකේ ලොකුම වෙනස නන් බර. පල්ලෙහා තියන ෆොටෝ එකේ බලන්න ඔරිජිනල් ෆිල්ටර් එක 330g වගේ වෙද්දි බාල ෆිල්ටර් එක 180g. ඊට අමතරව තව බලාගන්න පුලුවන් ඔරිජිනල් ෆිල්ටර් එකේ එලියෙන් තියන Wire Mesh (කම්බි දැලට) අමතරව ඇතුලෙන් තව ලොකු හිල් තියන වෙනම mesh එකක් තියනවා..බාල ෆිල්ටර් වල ඒ ඇතුලෙන් තියන mesh එක දකින්න නැහැ. ඒ නිසාම තමයි ෆිල්ටර්ස් දෙකේ බර ගොඩක්ම වෙනස් වෙන්නෙ.. තවත් වෙනසක් නන් බලන්න ඔරිජිනල් එකේ තියෙන්නෙ ඇතුලේ රතු පාට ශක්තිමත් ෆිල්ටර් පේපර් එකක්.. නමුත් බාල එකේ තියෙන්නෙ කහ පාට ඉතාමත් ශක්තියෙන් අඩු පේපර් එකක්.. අපේ කොල්ලන්ගේ බයික් වල RPM කට්ට එක තැනක නැතුව නිතරම අයිඩ්ල් තියෙද්දි උඩට පහලට යනවා නන් අනිවාර්යෙන්ම එයාර් ෆිල්ටර් එකේ ප්රශ්නයක් වෙන්න පුලුවන්..හරියට ටියුන් කරපු බයික් එකක ඔරිජිනල් ෆිල්ටර් එක නන් තියෙන්නේ RPM කට්ට එක තැනක හෙලවෙන්නේ නැතුව තියනවා අයිඩ්ල් වලදි. ඔරිජිනල් ෆිල්ටර් එකක් මෙහෙන් නැතුව ඔන්ලයින් ඕඩර් කරනවා නන් මෙන්න ඔරිජිනල් ෆිල්ටර් එකේ පාර්ට් නම්බර් එක.. 17210-KT7-000 ..මටත් ඔරිජිනල් ෆිල්ටර් එකක් ගෙනල්ලා දීලා පාර්ට් නම්බර්ස් එහෙම හොයලා දුන්නෙ මෙන්න මේ යාලුවා Ravi Sa (Hero Kukula) ඒ නිසා ඔන්න මට දෙන්න තියන අවවාදය නන් ගැරැජ් එකේ අයියා කිව්වටවත් Spare part කඩේ අයියා කිවුවටවත් බාල ෆිල්ටර් නොදා රු10,000 දීලා හරි කමක් නෑ ඔරිජිනල්ම දාන්න..මොකද එතකොට පෙට්රල් efficiency එක වැඩි වෙනවා වගේම බයික් එකේ Throttle Response එකත් හොදටම වැඩි වෙනවා.. සටහන : ඉසුරු නයනජිත්[/SIZE] [IMG]https://s18.postimg.org/kaw4oo03d/14224877_10209383655722254_8390593366210247726_n.jpg[/IMG] [IMG]https://s21.postimg.org/3ujb6strr/14191980_10209383656002261_4360352772468340220_n.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom