Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාඩි මිත්යා මත !

Kandyan ගෙ ත්රෙඩ් එකේ හොදට Jade වල වෙනස් කම් කියල දීල තියෙනව. ඒක බලපුහාම හොද අයිඩියා එකක් ගන්න පුලුවන්. හොදට සරලව පැහැදිලිව කියල දීල තියෙනව  මෙතනින් බලන්න ඒක

ඒකෙ මන් පොඩි වෙනස්කම් දෙකක් තමා දකින්නෙ. ඒකෙ කියල තියෙනව "චැසි 110 යතුරු පැදි තනි වර්ණයෙන් හෝ වර්ණ දෙකකින් වෙළඳපොළට පැමිණ ඇත." කියල. ඒත් ඇත්තටම තනි වර්ණයෙන් ආවෙ නෑ චැසි 110යෙ බයික්. ආවෙ ඩුවල් ටෝන්. රතු/කලු සහ නිල්/කලු බයික් තමා.

අනික තමා ගොඩක් අය බයික් එකේ ගියර් ශිෆ්ටර් එකට මිකෑනිකල් ආම් එකක් ආවෙ, බයික් එක on light උනේ, සිග්නල් ලයිට් වෙනස් උනේ චැසි 110යෙ කියල කියන්නෙ. ඒත් ඇත්තටම චැසි 100 ගහන් ගිහින් 101ට කන්ටිනියු උනා. ඒකෙ පොඩි දුරක් බයික් ටික ගහන් යද්දි එක තැනකදි තමා ඔය කිව්ව වෙනස් කම් ටික උනේ. නැතිව චැසි 110යෙ නෙමේ.

හරියටම කියනවනම් චැසි නම්බර් MC23-1010840 න් පස්සෙ ආව බයික් ටිකට තමා එහෙම උනේ  ඒ වෙනස්කම් තමා බයික් එකේ ගියර් ශිෆ්ටර් එකට මිකෑනිකල් ආම් එකක් ආව. තව බයික් එක ඔන්ලයිට් උනා වගේම හෙඩ් ලයිට් ලෙන්ස් එක එහෙමත් වෙනස් උනා. මෙච්චර කල් ආපු smoked orange සිග්නල් ලයිට් සෙට් එක හැලුන. හැලිල නෝමල් orange කලර් ලයිට් සෙට් එක ආව. මේ තියෙන්නෙ එහෙම බයික් එකක්. හොදට බලන්න චැසි 100යෙ කලර් එකක්ම තමා ඒත් අනික් දේවල් වෙනස් වෙලා

තව ඔය අපි කියන ප්රධාන මොඩ්ල්/චැසි තුන ( 100/110/120 ) ඒ ගොල්ලො නම් කරා මෙහෙම

චැසි 100 - CB250FM

චැසි 110 - CB250FN-III ( also called Jade/S )

චැසි 120- CB250FP

ඔයිට අමතරව මේ මොඩ්ල්ස් තුනටම speed warning light එකක් දාල එවන්නත් ඒ ගොල්ලො හැදුව තව සෙට් එකක්. හැබැයි ඒක optional. ගන්නවනම් වැඩිපුර 10000yen ගෙවන්න ඕන කියල ඒ ගොල්ලන්ගෙ official press release එකේ පැහැදිලිවම කියල තියෙනව. ඒ ටික ඒ ගොල්ලො නම් කලා මෙහෙම

චැසි 100 - CB250FM-II

චැසි 110 - CB250FN-IV

චැසි 120- CB250FP-II

ඔය warning light එක ආව සෙට් එකේ මේන් වයර් හානස් එකේ ටැන්කිය යට ඉන්දල instrument cluster එකට යන අනික් හානස් එක වෙනස්. ඒ ඕක හයි වෙන හින්ද. ඔය නම්බර් 9 වලින් පෙන්නල තියෙන්නෙ ඒ warning light assy එක තමා.

බයික් වැඩිපුරම ගහපු චැසිය තමා ch100 සහ එන්ජිම 120. ඒක හින්දම තමා චැසි 100ය 101ට යන්නත් එන්ජිම 120ස 121ට කන්ටිනියු වෙන්නත් හේතුව. ඔයාල දැකල ඇති කලින් CBR එක මොඩ්ල් එකක ඔහොම අන්ක එකක් නෙමේ අන්ක දෙකකුත් පාස් වෙන තරමට ඉස්සරහට ගහල තියෙනව. මට දැන් මොඩ්ල් එක මතක නෑ

කොහොම නමුත් මන් ජේඩ් චැසි 101 බයික් දෙකක් දැකල තියෙනව ලන්කාවෙ. එකක් මීගමුවෙ අනික කිරිදිවැල. හොදටම තිබ්බ  ඒත් ඒව විකිණෙන්නෑ මොකද කට්ටිය ගන්න බයයි. කොටල කියල හිතන්නෙ ඒත් එහෙම නෑ. එහෙම කිව්වට මම ගත්තෙත් නෑ  ආයෙ දීගන්න අමාරු උනොත්

මේ වෙනස් කම් ගැන කොහෙවත් සදහනක් තිබ්බෙ නෑ ඒකයි දැම්මෙ. කලින් දාන්න උන්නෙ ගලපල ලියා ටයිම් එකක් තිබ්බෙ නෑ

[QUOTE="agrmrs, post: 20656366, member: 77216"] [CENTER][SIZE=5][B]ජාඩි මිත්යා මත ![/B] [/SIZE][/CENTER] [SIZE=3][B] Kandyan ගෙ ත්රෙඩ් එකේ හොදට Jade වල වෙනස් කම් කියල දීල තියෙනව. ඒක බලපුහාම හොද අයිඩියා එකක් ගන්න පුලුවන්. හොදට සරලව පැහැදිලිව කියල දීල තියෙනව :) [URL="http://www.elakiri.lk/forum/showthread.php?t=1509779"]මෙතනින්[/URL] බලන්න ඒක ඒකෙ මන් පොඩි වෙනස්කම් දෙකක් තමා දකින්නෙ. ඒකෙ කියල තියෙනව "චැසි 110 යතුරු පැදි තනි වර්ණයෙන් හෝ වර්ණ දෙකකින් වෙළඳපොළට පැමිණ ඇත." කියල. ඒත් ඇත්තටම තනි වර්ණයෙන් ආවෙ නෑ චැසි 110යෙ බයික්. ආවෙ ඩුවල් ටෝන්. රතු/කලු සහ නිල්/කලු බයික් තමා. අනික තමා ගොඩක් අය බයික් එකේ ගියර් ශිෆ්ටර් එකට මිකෑනිකල් ආම් එකක් ආවෙ, බයික් එක on light උනේ, සිග්නල් ලයිට් වෙනස් උනේ චැසි 110යෙ කියල කියන්නෙ. ඒත් ඇත්තටම චැසි 100 ගහන් ගිහින් 101ට කන්ටිනියු උනා. ඒකෙ පොඩි දුරක් බයික් ටික ගහන් යද්දි එක තැනකදි තමා ඔය කිව්ව වෙනස් කම් ටික උනේ. නැතිව චැසි 110යෙ නෙමේ. හරියටම කියනවනම් චැසි නම්බර් MC23-1010840 න් පස්සෙ ආව බයික් ටිකට තමා එහෙම උනේ :) ඒ වෙනස්කම් තමා බයික් එකේ ගියර් ශිෆ්ටර් එකට මිකෑනිකල් ආම් එකක් ආව. තව බයික් එක ඔන්ලයිට් උනා වගේම හෙඩ් ලයිට් ලෙන්ස් එක එහෙමත් වෙනස් උනා. මෙච්චර කල් ආපු smoked orange සිග්නල් ලයිට් සෙට් එක හැලුන. හැලිල නෝමල් orange කලර් ලයිට් සෙට් එක ආව. මේ තියෙන්නෙ එහෙම බයික් එකක්. හොදට බලන්න චැසි 100යෙ කලර් එකක්ම තමා ඒත් අනික් දේවල් වෙනස් වෙලා :) [/B][/SIZE][CENTER][SIZE=3][B][IMG]http://i64.tinypic.com/292u4jb.jpg[/IMG][/B][/SIZE] [SIZE=3][B][IMG]http://i68.tinypic.com/1zg4wgm.jpg[/IMG][/B][/SIZE] [SIZE=3][B][IMG]http://i68.tinypic.com/jjqsef.jpg[/IMG][/B][/SIZE] [/CENTER] [SIZE=3][B] තව ඔය අපි කියන ප්රධාන මොඩ්ල්/චැසි තුන ( 100/110/120 ) ඒ ගොල්ලො නම් කරා මෙහෙම චැසි 100 - CB250FM චැසි 110 - CB250FN-III ( also called Jade/S ) චැසි 120- CB250FP ඔයිට අමතරව මේ මොඩ්ල්ස් තුනටම speed warning light එකක් දාල එවන්නත් ඒ ගොල්ලො හැදුව තව සෙට් එකක්. හැබැයි ඒක optional. ගන්නවනම් වැඩිපුර 10000yen ගෙවන්න ඕන කියල ඒ ගොල්ලන්ගෙ official press release එකේ පැහැදිලිවම කියල තියෙනව. ඒ ටික ඒ ගොල්ලො නම් කලා මෙහෙම [/B][/SIZE] [SIZE=3][B][SIZE=3][B]චැසි 100 - CB250FM-II චැසි 110 - CB250FN-IV චැසි 120- CB250FP-II ඔය warning light එක ආව සෙට් එකේ මේන් වයර් හානස් එකේ ටැන්කිය යට ඉන්දල instrument cluster එකට යන අනික් හානස් එක වෙනස්. ඒ ඕක හයි වෙන හින්ද. ඔය නම්බර් 9 වලින් පෙන්නල තියෙන්නෙ ඒ warning light assy [/B][/SIZE][/B][/SIZE][SIZE=3][B][SIZE=3][B]එක තමා. [/B][/SIZE][/B][/SIZE][CENTER][SIZE=3][B][SIZE=3][B][IMG]http://i67.tinypic.com/2hi359l.jpg[/IMG][/B][/SIZE][/B][/SIZE] [/CENTER] [SIZE=3][B][SIZE=3][B] බයික් වැඩිපුරම ගහපු චැසිය තමා ch100 සහ එන්ජිම 120. ඒක හින්දම තමා චැසි 100ය 101ට යන්නත් එන්ජිම 120ස 121ට කන්ටිනියු වෙන්නත් හේතුව. ඔයාල දැකල ඇති කලින් CBR එක මොඩ්ල් එකක ඔහොම අන්ක එකක් නෙමේ අන්ක දෙකකුත් පාස් වෙන තරමට ඉස්සරහට ගහල තියෙනව. මට දැන් මොඩ්ල් එක මතක නෑ :rolleyes::rolleyes: කොහොම නමුත් මන් ජේඩ් චැසි 101 බයික් දෙකක් දැකල තියෙනව ලන්කාවෙ. එකක් මීගමුවෙ අනික කිරිදිවැල. හොදටම තිබ්බ :):) ඒත් ඒව විකිණෙන්නෑ මොකද කට්ටිය ගන්න බයයි. කොටල කියල හිතන්නෙ ඒත් එහෙම නෑ. එහෙම කිව්වට මම ගත්තෙත් නෑ :P:P ආයෙ දීගන්න අමාරු උනොත් :dull::dull: මේ වෙනස් කම් ගැන කොහෙවත් සදහනක් තිබ්බෙ නෑ ඒකයි දැම්මෙ. කලින් දාන්න උන්නෙ ගලපල ලියා ටයිම් එකක් තිබ්බෙ නෑ :dull::dull: [/B][/SIZE][/B][/SIZE][SIZE=3][B][SIZE=3][/SIZE][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom