Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Today at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුවනේ, මගෙ ලඟ තියෙන්නෙ පල්සර් 135 එකක්, 24000ක් දුවල තියෙන්නෙ. මේ ලඟදි ඉඳං හිටපු ගමන් බයික් එක නවතිනව මිස් එකක් වගේ ඇවිල්ල. හරියටම වෙලාවක් කියන්න බෑ සමහර වෙලවට රත් උනාමත් වෙනව ස්ටාට් කරල ටික දුරකිනුත් වෙනව.

මෙහෙම නැවතිච්ච වෙලාවට මෝටරේ ගැහුවට ස්ටාට් වෙන් නෑ,

කික් එක වදින්නෙත් නෑ කික් එක නිකන්ම බහිනව විතරයි, හැබැයි පොඩ්ඩක් ගියර් එකට දාල තල්ලු කරාම ස්ටාට් වෙනව

ඔහොම නැවතුනු වෙලාවල් වල මම ඔක්කොම චෙක් කරා, ප්ලග් දෙකටම හොඳට කරන්ට් එක එනව, ප්ලග් දෙකත් අලුත්, කාබ් එකේ අවුලක් නෙවේ කියල හිතෙන්නෙ මොකද මෝටරෙත් නිකන් වදින්නෙ ප්ලග් එකක් ගලවල නිකන් මෝටරෙ ගැහුවම වදින විදියට, බරක් අදින් නෑ වගේ, කික් එකත් නිකන්ම බහිනව ක්ලච් එක අල්ලන් කික් කරනව වගේ.. හැබැයි තල්ලු කරපු ගමන් ස්ටාට් වෙනව

එන්ජින් ඔයිල් අඩුවෙන්නෙත් නෑ, දුම එන්නෙත් නෑ රෙඩ්ලයින් රේස් කරත්

මොකක්ද වෙලාතියෙන්නෙ කියල කියන්න පුලුවන්ද?

[QUOTE="eranda jayasanka, post: 21355610, member: 275699"] [SIZE="3"]යාලුවනේ, මගෙ ලඟ තියෙන්නෙ පල්සර් 135 එකක්, 24000ක් දුවල තියෙන්නෙ. මේ ලඟදි ඉඳං හිටපු ගමන් බයික් එක නවතිනව මිස් එකක් වගේ ඇවිල්ල. හරියටම වෙලාවක් කියන්න බෑ සමහර වෙලවට රත් උනාමත් වෙනව ස්ටාට් කරල ටික දුරකිනුත් වෙනව. මෙහෙම නැවතිච්ච වෙලාවට මෝටරේ ගැහුවට ස්ටාට් වෙන් නෑ, [COLOR="Red"]කික් එක වදින්නෙත් නෑ කික් එක නිකන්ම බහිනව විතරයි[/COLOR], හැබැයි පොඩ්ඩක් ගියර් එකට දාල තල්ලු කරාම ස්ටාට් වෙනව ඔහොම නැවතුනු වෙලාවල් වල මම ඔක්කොම චෙක් කරා, ප්ලග් දෙකටම හොඳට කරන්ට් එක එනව, ප්ලග් දෙකත් අලුත්, කාබ් එකේ අවුලක් නෙවේ කියල හිතෙන්නෙ මොකද [COLOR="Red"]මෝටරෙත් නිකන් වදින්නෙ ප්ලග් එකක් ගලවල නිකන් මෝටරෙ ගැහුවම වදින විදියට, බරක් අදින් නෑ වගේ, කික් එකත් නිකන්ම බහිනව ක්ලච් එක අල්ලන් කික් කරනව වගේ[/COLOR].. හැබැයි තල්ලු කරපු ගමන් ස්ටාට් වෙනව එන්ජින් ඔයිල් අඩුවෙන්නෙත් නෑ, දුම එන්නෙත් නෑ රෙඩ්ලයින් රේස් කරත් මොකක්ද වෙලාතියෙන්නෙ කියල කියන්න පුලුවන්ද? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom