Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

cb 125T එකේ එන්ජිම. ඕකම තමා CM custom එකටත් එන්නෙ (පොඩි වෙනසක් තියනව හැබැයි.). ඕකයි බෙන්ලි එන්ජිමයි බොහොම සමානයි. ටැපට් කවරෙයි හවුසින් පලුයි තමා වෙනස් කියල කියන්නෙ. (හරියටම නොදනී. කොහොමත් පොඩි පොඩි වෙනස්කම් ටිකක් තමා තියෙන්නෙ)

හැබැයි මෙහෙම සීන් එකක් තියනව. පරණ CB 125T එකේ ආපු එන්ජිමේ ක්රැන්ක් එක වෙනස්. පිස්ටන් දෙක වෙන වෙනම උඩ පහල යන්නෙ. 180 කින් වෙන්වෙලා තියෙන්නෙ. කාර්බ් දෙකක් එනව. බෙන්ලි, ට්වින්, රෝඩ් මාස්ටර් එන්ජින් වල පිස්ටන් දෙකම එකට උඩ පහල යන්නෙ. එන්නෙ එක කාර්බ් එකයි. ඒ නිසා ඒවගෙනම් ටයිමින් වෙනසක් තිබ්බ. CB125T එන්ජිම ටිකක් අනිකට වඩා කුලප්පුයි. මේකෙ එක කාර්බ් එකක් නිසා ගොඩක් වෙලාවට cm custom එකේ එකක් වෙන්න ඇති.

කොහොමකලත් ඔය එන්ජින් සෙට් එකම එකම වගේ තමා. ඒත් ඉතින් 125 එකක්නම් ඕකට ටිකක් මදි.

[QUOTE="harindugamlath, post: 22200500, member: 153518"] cb 125T එකේ එන්ජිම. ඕකම තමා CM custom එකටත් එන්නෙ (පොඩි වෙනසක් තියනව හැබැයි.). ඕකයි බෙන්ලි එන්ජිමයි බොහොම සමානයි. ටැපට් කවරෙයි හවුසින් පලුයි තමා වෙනස් කියල කියන්නෙ. (හරියටම නොදනී. කොහොමත් පොඩි පොඩි වෙනස්කම් ටිකක් තමා තියෙන්නෙ) හැබැයි මෙහෙම සීන් එකක් තියනව. පරණ CB 125T එකේ ආපු එන්ජිමේ ක්රැන්ක් එක වෙනස්. පිස්ටන් දෙක වෙන වෙනම උඩ පහල යන්නෙ. 180 කින් වෙන්වෙලා තියෙන්නෙ. කාර්බ් දෙකක් එනව. බෙන්ලි, ට්වින්, රෝඩ් මාස්ටර් එන්ජින් වල පිස්ටන් දෙකම එකට උඩ පහල යන්නෙ. එන්නෙ එක කාර්බ් එකයි. ඒ නිසා ඒවගෙනම් ටයිමින් වෙනසක් තිබ්බ. CB125T එන්ජිම ටිකක් අනිකට වඩා කුලප්පුයි.:) මේකෙ එක කාර්බ් එකක් නිසා ගොඩක් වෙලාවට cm custom එකේ එකක් වෙන්න ඇති. [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/a/aa/Straight-twin_engine_with_different_crank_shaft_angles.gif[/IMG] කොහොමකලත් ඔය එන්ජින් සෙට් එකම එකම වගේ තමා. ඒත් ඉතින් 125 එකක්නම් ඕකට ටිකක් මදි.:dull: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom