Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Self Start Problem

මම මේ ත්රෙඩ් එක අහම්බෙන් දැක්කෙ. මේක සෑහෙන ජනප්රිය එකක්නේ... ඒත් මට අහු උනේ නෑ මීට කලිං.

කොහොම හරි මචංලා ප්රශ්නයක් තියෙනව. මේක මීට කලිං අහල තියෙනව ද දන්නෙ නැහැ හොයන්න අමාරු නිසා මෙහෙම දාන්නෙ.

මගේ පල්සර් 135 එකේ ගියර් එක දාල එන්ජිම නතර කරල සෙල්ෆ් ස්ටාර්ට් ගැහුවට වදින්නෙ නැහැ. හැබැයි නිවුටල් කලාම වදිනව. බැරි වෙලා ට්රැෆික් එකක් මැද්දෙ ඕක උනොත් මාර කේස් එකක්.

විස්තර ටිකක් බලද්දි හැන්ඩල් එක ගාව තියෙනවලු ක්ලච් ස්විච් එකක් ඒකෙ අවුලක් කියල තියෙනව සමහර තැන්වල.

මගෙ ප්රශ්නෙ තමා.. ක්ලච් ස්විච් එකේ ප්රශ්නෙ අපිට හදාගන්න පුළුවන් විදිහක් නැද්ද ගාණක් වියදම් නොකර? ඒක පේන විදිහට නම් පොඩි ස්විච් එකක්. නැත්තං.. මේ ගියර් එක දැම්මම සෙල්ෆ් ස්ටාර්ට් නොවෙන්න වෙන හේතුවක් එහෙම තියෙනව ද?

[QUOTE="manojdhrma, post: 22331303, member: 370392"] [b]Self Start Problem[/b] [SIZE=4][SIZE=4]මම මේ ත්රෙඩ් එක අහම්බෙන් දැක්කෙ. මේක සෑහෙන ජනප්රිය එකක්නේ... ඒත් මට අහු උනේ නෑ මීට කලිං. [/SIZE]කොහොම හරි මචංලා ප්රශ්නයක් තියෙනව. මේක මීට කලිං අහල තියෙනව ද දන්නෙ නැහැ හොයන්න අමාරු නිසා මෙහෙම දාන්නෙ. මගේ පල්සර් 135 එකේ ගියර් එක දාල එන්ජිම නතර කරල සෙල්ෆ් ස්ටාර්ට් ගැහුවට වදින්නෙ නැහැ. හැබැයි නිවුටල් කලාම වදිනව. බැරි වෙලා ට්රැෆික් එකක් මැද්දෙ ඕක උනොත් මාර කේස් එකක්. [/SIZE][SIZE=4][SIZE=4]විස්තර ටිකක් බලද්දි හැන්ඩල් එක ගාව තියෙනවලු ක්ලච් ස්විච් එකක් ඒකෙ අවුලක් කියල තියෙනව සමහර තැන්වල. [/SIZE]මගෙ ප්රශ්නෙ තමා.. ක්ලච් ස්විච් එකේ ප්රශ්නෙ අපිට හදාගන්න පුළුවන් විදිහක් නැද්ද ගාණක් වියදම් නොකර? ඒක පේන විදිහට නම් පොඩි ස්විච් එකක්. නැත්තං.. මේ ගියර් එක දැම්මම සෙල්ෆ් ස්ටාර්ට් නොවෙන්න වෙන හේතුවක් එහෙම තියෙනව ද? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom