ElaKiri Battlefield 3 (BF3) Sri Lanka Server!

Rockey_ssr

Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    VA2VVxd.jpg
    [/IMG]

    sry ban ubala kegahaddi man hoyala baladdi hambune :(
    ubalata k... vedak karanna hithuve ne yko
    hikzzz jk akata ban qwe :rolleyes:
     

    Beta Dev

    Junior member
  • Apr 21, 2013
    74
    2
    8

    http://battlelog.battlefield.com:80...1a-a796f4d4acfb/BF3-Sri-Lanka-by-ElaKiri-com/



    Requirements

    you must need original version of Battlefield 3 (sorry but you can not play multiplayer with cracked installations)
    there was a free battlefield 3 origin give away a month ago, many people downloaded it for free recently.

    මේක play කරන්න original battlefield 3 එක ඕනෙ, crack කරපුව හරියන්නෙ නෑ.
    මීට මාසෙකට කලින් ගේම් එක free දුන්න අපෙ උන් ගොඩක් බාගත්ත.


    Reserved Slots


    currently we have limited player slots and hoping to increase it in near future. lot of Indians and other Asians coming to the server during peak time so its hard to get a slot.
    so we have decided to add a reserved player list for Sri Lankans so when they logged in, a none reserved player will be kicked AUTOMATICALLY to give you the slot (if the server is full)

    reserved players: please join in if you are really gonna play (during peak times) or you will kick someone off from the server for nothing.
    ps. process is automated. not kicking manually

    please PM or post your IDs here if you want your slots reserved.


    server එකේ ගොඩක් ඉන්නෙ ඉන්දියන් අය සහ අනිත් ආසියාතික රටවල අය, බිසී ටයිම් එකේ (හවස, සෙනසුරාද ඉරිද දවසෙම) මුන් පිරිල නිසා අපිට slot එකක් වත් නැති වෙනව,
    මේ නිසා reserved slots system එකක් දැම්ම ලංකාවෙ අයට ප්‍රමුකත්වය දෙන්න, එතකොට අපේ එකෙක් ආවම අනිත් එකෙක්ව automatically කික් කරල අපේ එකාට තැන දෙනව.
    reserved slot ගත්ත අය ගේම් එක ගහන්නම යනවනම් මිසක් බිසී ටයිම් එකේ ජොලියට ජොයින් වෙන්න එපා වෙන ගගහ ඉන්න එකෙක් නිකන් auto කික් වෙන නිසා උබලට තැන දෙන්න.

    තමන්ගෙ slot එක වෙන් කරගන්න(reserve) ඕනෙ අය ත්‍රෙඩ් එකේ දාන්න battlefield 3 ID එක.


    Rules

    no hacking, no cheating. server will be monitored by our admins and also there are some plugins to handle things automatically.
    camping is allowed. All weapons allowed. - for now

    හැකින්, හොරවැඩ මාටු උනොත් බෑන් කරනව. ඕනෙ weapon එකක් අව්ලක් නෑ, කෑම්ප් කරාට අව්ලක් නෑ.


    Mods/Admins


    we need few active players who have some experience in managing game servers to join us as mods/admins, so you may apply.

    අපිට තව admin ල mod ල කීප දෙනෙක් ඕනෙ, කලින් මේවගේ server මැනේජ් කරපු සහ නිතර ගේම් එක ප්ලේ කරන උන් ඉන්නවනම් මේ තනතුරු වලට ඉල්ලුම් කරන්න.


    ;)

    අනේ ඉතින් ඔය download කරන තියන උදවිය අපිට upload කරලා link එකක් දානකො සිද්දවෙයි... :D:D:D:D
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    iyei adai 15+ auto ban wela tibba
    stats live check kara kara ban karanawa saha metaban/cheatometer/fairplay/istat walin data aran ban karanawa. admin lath check kara kara ban karanawa, dan nam ape wada adui godak.

    ela ela eka hondi samhar pro players lath hack dagana gahanawa.:D

    b_560_95_1.png



    ape world rank eka 1st 150 atharata awith :cool:

    slot 24n podi kalekin mechchara udata awa eka gana sahenna sathutu wenawa :cool:

    patta good news congratulations next target top 100.:yes: