ElaKiri Battlefield 3 (BF3) Sri Lanka Server!

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මේ ඇහුනද ... හෙලි කොප්පරවල ගැජ මැටික් ටික ගන්න නුබ් සවර් එකක් තියනවනම් දීපල්ලකෝ ... ගැජ මැටික් නැතුව ෆුක ඉරෙන්න තියන්න අමාරුයි ... නැතිනම් අපේ එවුන් ටිකක් සැට් වෙලා Free සවර් එකකට සැට් වෙමුද ... තාම හෙළිය හෙළුවෙන් යන්නේ තුවක්කු බටේ විතරයි ..... :angry::angry::angry::angry::angry::angry: :yes::yes::rolleyes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මේ ඇහුනද ... හෙලි කොප්පරවල ගැජ මැටික් ටික ගන්න නුබ් සවර් එකක් තියනවනම් දීපල්ලකෝ ... ගැජ මැටික් නැතුව ෆුක ඉරෙන්න තියන්න අමාරුයි ... නැතිනම් අපේ එවුන් ටිකක් සැට් වෙලා Free සවර් එකකට සැට් වෙමුද ... තාම හෙළිය හෙළුවෙන් යන්නේ තුවක්කු බටේ විතරයි ..... :angry::angry::angry::angry::angry::angry: :yes::yes::rolleyes:
    අර හොර රොකියගෙන් අහපන් ඌ දන්නව
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    eka awlak ganna one na wadiya.

    ela ela


    weli laggawe ba.:rofl::rofl::P:P

    waradima samanya deyak.:yes::P:P

    මේ ඇහුනද ... හෙලි කොප්පරවල ගැජ මැටික් ටික ගන්න නුබ් සවර් එකක් තියනවනම් දීපල්ලකෝ ... ගැජ මැටික් නැතුව ෆුක ඉරෙන්න තියන්න අමාරුයි ... නැතිනම් අපේ එවුන් ටිකක් සැට් වෙලා Free සවර් එකකට සැට් වෙමුද ... තාම හෙළිය හෙළුවෙන් යන්නේ තුවක්කු බටේ විතරයි ..... :angry::angry::angry::angry::angry::angry: :yes::yes::rolleyes:

    matath honda server ekak set unoth denna.