ElaKiri Battlefield 3 (BF3) Sri Lanka Server!

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    b_560_95_1.png

    me dawas wala disconnect ehema unata server world rank eka thawath wadi wela thiyenne :D
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මේ රෙද්දට pay කරන්න බැහැනේ. @#$% :angry::angry::angry:
    paypal නැහැ credit card එකෙන් pay කරන්න ගියත් බැහැ කියනවා. යකෝ සල්ලි දීලා game එකක් ගන්න තියෙන අමාරුව.
    :angry::angry::angry:
     
    compstudent

    Member
    May 11, 2011
    324
    107
    0
    මේ රෙද්දට pay කරන්න බැහැනේ. @#$% :angry::angry::angry:
    paypal නැහැ credit card එකෙන් pay කරන්න ගියත් බැහැ කියනවා. යකෝ සල්ලි දීලා game එකක් ගන්න තියෙන අමාරුව.
    :angry::angry::angry:

    samahara cards online wadakaranne naha (mama danna widihata)
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ඇයි බන් මෙහෙම වෙන්නේ .... :eek::eek::eek:

    2h81t90.jpg

    මටත් ඔය seen එකම උනා. මගෙනම් case එක තිබුනේ card එක online payment වලට active කරලා නොතිබුන එක. උබගේත් ඒ seen එකනම් card center එකට කතා කරලා කියපන් online payment වලට active කරන්න කියලා.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ඇයි බන් මෙහෙම වෙන්නේ .... :eek::eek::eek:

    2h81t90.jpg

    same error " We were unable to process your payment. Use a different payment method or try again later. [ref. #10049] More Info " :growl:
    using Commercial Bank debit card :eek:

    $ has been deducted from account but origin shows as order failed :no:
     
    Last edited:

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මටත් ඔය seen එකම උනා. මගෙනම් case එක තිබුනේ card එක online payment වලට active කරලා නොතිබුන එක. උබගේත් ඒ seen එකනම් card center එකට කතා කරලා කියපන් online payment වලට active කරන්න කියලා.

    උබ Pay කෙරුවේ Credit Card එකෙන් ද ???? එහෙමනම් වෙන්ට පුළුවන් .... බයයි බන් අමු අමුවේ Credit Card එකේ Detail දෙන්න.. මම ගියේ WEB Card එකෙන් Commercial කලින්ම කරල බැලුව වැඩේ හරි ගියේ නෑ :sorry::sorry::sorry: ඊට පස්සේ HNB එකෙන් ගියා ඒත් ඔය ලබ්බමයි ... මල පැන්න පාර Kinguin එකෙන් ගත්ත Premium එක අපරාදේ බලපන්කො ..... :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry: :no:
     
    Last edited: