ElaKiri Battlefield 3 (BF3) Sri Lanka Server!

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    උබ Pay කෙරුවේ Credit Card එකෙන් ද ???? එහෙමනම් වෙන්ට පුළුවන් .... බයයි බන් අමු අමුවේ Credit Card එකේ Detail දෙන්න.. මම ගියේ WEB Card එකෙන් Commercial කලින්ම කරල බැලුව වැඩේ හරි ගියේ නෑ :sorry::sorry::sorry: ඊට පස්සේ HNB එකෙන් ගියා ඒත් ඔය ලබ්බමයි ... මල පැන්න පාර Kinguin එකෙන් ගත්ත Premium එක අපරාදේ බලපන්කො ..... :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry: :no:

    Bad Day Bro .... ෂිට් !!!! .... :growl::growl::growl::(

    Machan ubeth combank eken chrage wela athi try kalata :frown: :no: mage 400+ adu welaa :growl:
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    උබ Pay කෙරුවේ Credit Card එකෙන් ද ???? එහෙමනම් වෙන්ට පුළුවන් .... බයයි බන් අමු අමුවේ Credit Card එකේ Detail දෙන්න.. මම ගියේ WEB Card එකෙන් Commercial කලින්ම කරල බැලුව වැඩේ හරි ගියේ නෑ :sorry::sorry::sorry: ඊට පස්සේ HNB එකෙන් ගියා ඒත් ඔය ලබ්බමයි ... මල පැන්න පාර Kinguin එකෙන් ගත්ත Premium එක අපරාදේ බලපන්කො ..... :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry: :no:

    මගේ saving account එකට තියෙන card එකෙන් pay කලේ. එහෙම අවුලක් යන්නේ නැහැ බන්. online transactionවලට active කරන්නේ ඔක්ච්චර කාලෙකට කියලා අහනවා. මම දවසකට active කලේ. මේවගේ site වලට ගෙවන්න බයවෙන්න ඕනේ නැහැ බන්. porn site වගේ ඒවගේ ඔය seen එක තියෙන්නේ.
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara

    මම HNB කරද්දී ඔහොම කලා ... වැඩක් උනේ නෑ .... ඔක්කොම අත ඇරලා Sampath එකක් හදා ගන්න ඕන ...
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මම HNB කරද්දී ඔහොම කලා ... වැඩක් උනේ නෑ .... ඔක්කොම අත ඇරලා Sampath එකක් හදා ගන්න ඕන ...

    මටත් දැන් වැඩේ සෙට් වෙලා තියෙන්නේ. battlefield 4 premium ගත්තා. එකේ base game එක නැහැ. ගමේ එක play කරන්නනම් Deluxe Edition or Standard Edition එක ඕනේ. එක ගන්න බැහැ. මන් ලග වෙන cards නැහැ. ඒ මදිවට transaction එක request කරනවට හැම වෙලාවේම මුන් 1$ කපනවා. ඒත් එක complete වෙන්නේ නැහැ. හෙන්ඩුව අරන් අලියා ගත්තේ නැහැ වගේ වැඩක් වෙලා තියෙන්නේ. මට පිස්සු වගේ.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    ayyo salli uba premium eka gatte base game eka one kiyala danagena neweida :rofl:
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ayyo salli uba premium eka gatte base game eka one kiyala danagena neweida :rofl:

    නැහැනේ තියෙන තදියමට අරන් දැම්ම. දැන් ඉතින් @#$% තියෙන්නේ. දැන් අනිත් game එක ගන්න හැදුවට card can't be verify කියලා වැටෙනවා. bank එකට කතා කලහම එහෙන් අවුලක් නැහැ කියනවා. :(:(:(
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මටත් දැන් වැඩේ සෙට් වෙලා තියෙන්නේ. battlefield 4 premium ගත්තා. එකේ base game එක නැහැ. ගමේ එක play කරන්නනම් Deluxe Edition or Standard Edition එක ඕනේ. එක ගන්න බැහැ. මන් ලග වෙන cards නැහැ. ඒ මදිවට transaction එක request කරනවට හැම වෙලාවේම මුන් 1$ කපනවා. ඒත් එක complete වෙන්නේ නැහැ. හෙන්ඩුව අරන් අලියා ගත්තේ නැහැ වගේ වැඩක් වෙලා තියෙන්නේ. මට පිස්සු වගේ.

    කෙලිය හුටා ..... :shocked::shocked::shocked: මෙහෙම කරපන් බලන්න Origin එකේ Computer එකේ Game Install උන තැනට Crack Version එක දාල Repair කරල ... ෂුවර් නෑ සමහර විට හරියයි ... :rolleyes::rolleyes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    නැහැනේ තියෙන තදියමට අරන් දැම්ම. දැන් ඉතින් @#$% තියෙන්නේ. දැන් අනිත් game එක ගන්න හැදුවට card can't be verify කියලා වැටෙනවා. bank එකට කතා කලහම එහෙන් අවුලක් නැහැ කියනවා. :(:(:(
    hmm paypal thiyenam meken ganin
    http://www.kinguin.net

    badu sure mama okkoma gatte oken.
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    news එකක් කියන්න ආවේ. ආපහු origin games price අඩු කරලා. කලින් ගොඩක් කට්ටියට ගන්න බැරි උනානේ. 12 අන්තිම දවස. මේපාර කොහොම හරි ගන්න. :)

    1o93eh.png
    [/IMG]

    1g93b.png
    [/IMG]